Duken unath me kathawa aththa yaluwa.පට්ටපල් හොරුන්ගෙ ගොන් මෝඩවේෂන් ටෝක් අහලා, ලංකාව තමයි රට කියල ඉඳල උකෝගන්න මෝඩ හරක්ගෙ ගොඩට වැටෙන්න එපා කියල කියල දෙන්න
ජාන? ඇයි අර ඉස්සර සුසන්ටිකාල කියන්නෙ අපි මේ ගම් වලින් ආපු කොස් පොලොස් අල බතල කාපු අය ඒකයි මේ දක්ශ කියල....අපේ වගේ රටක ඔය වගේ ස්පෝර්ට්ස් කරල සත පහක වැඩක් නෑ. ප්‍රධානම හේතුව ඇත්ලැටික්ස් වල ලෝක මට්ටමේ දිනන්න අපේ ජාන සෙට් නෑ. ලෝක මට්ටමට නොයා ඕවගෙන් සත පහක් හොයන්නත් බෑ. ආතල් එකට කරාට කමක් නෑ ප්‍රොෆෙෂනල් කරනව කියල අනිත් දේවල් මග ඇර ගත්තොත් බඩුම තමා.

උං ඉතින් පොරටෝක් ඉෂූ කරන්න ආසයිනෙ බං. සුසන්තිකා හෙනම රෙයා කේස් එකක්. තව අවුරුදු 50 කට 100 කට එහෙම කෙනෙක් හැදෙයි කියල හිතන්න අමාරුයි.ජාන? ඇයි අර ඉස්සර සුසන්ටිකාල කියන්නෙ අපි මේ ගම් වලින් ආපු කොස් පොලොස් අල බතල කාපු අය ඒකයි මේ දක්ශ කියල....
ක්‍රිඩා කරා කියලා ඒ අයගේ පවුල් ප්‍රශ්න අපේ බදුමුදලින් විසඳන්න ඕනේ ද පොන්නයෝ