ජාතික ශූරිය සචිනි ඩුබායි ගෘහ සේවයට

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පට්ටපල් හොරුන්ගෙ ගොන් මෝඩවේෂන් ටෝක් අහලා, ලංකාව තමයි රට කියල ඉඳල උකෝගන්න මෝඩ හරක්ගෙ ගොඩට වැටෙන්න එපා කියල කියල දෙන්න
    Duken unath me kathawa aththa yaluwa.
    Oya motivation karayo owa karanne unge projects karanna wahallu nathi weyi kiyala bayata.
    Lankawa hodai 1% k wage pirisakata.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ක්‍රිඩා කරා කියලා ඒ අයගේ පවුල් ප්‍රශ්න අපේ බදුමුදලින් විසඳන්න ඕනේ ද පොන්නයෝ
     
    • Like
    Reactions: Dntec

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අපේ වගේ රටක ඔය වගේ ස්පෝර්ට්ස් කරල සත පහක වැඩක් නෑ. ප්‍රධානම හේතුව ඇත්ලැටික්ස් වල ලෝක මට්ටමේ දිනන්න අපේ ජාන සෙට් නෑ. ලෝක මට්ටමට නොයා ඕවගෙන් සත පහක් හොයන්නත් බෑ. ආතල් එකට කරාට කමක් නෑ ප්‍රොෆෙෂනල් කරනව කියල අනිත් දේවල් මග ඇර ගත්තොත් බඩුම තමා.
    ජාන? ඇයි අර ඉස්සර සුසන්ටිකාල කියන්නෙ අපි මේ ගම් වලින් ආපු කොස් පොලොස් අල බතල කාපු අය ඒකයි මේ දක්ශ කියල....
     
    • Like
    Reactions: KrishanL89

    Sen-lu

    Well-known member
  • ජාන? ඇයි අර ඉස්සර සුසන්ටිකාල කියන්නෙ අපි මේ ගම් වලින් ආපු කොස් පොලොස් අල බතල කාපු අය ඒකයි මේ දක්ශ කියල....
    උං ඉතින් පොරටෝක් ඉෂූ කරන්න ආසයිනෙ බං. සුසන්තිකා හෙනම රෙයා කේස් එකක්. තව අවුරුදු 50 කට 100 කට එහෙම කෙනෙක් හැදෙයි කියල හිතන්න අමාරුයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    wena rataka gihin athletics kaloth mechcharawath ape unta goda yanna amarui, weak genes..

    mekita only fans karanna puluwan gemak nathuwa, look eka body shape maru..
    national record thiyana nisa PR illanna puluwan habai ithin riti paneemata demand eka kohomada danne na..
     
    Last edited:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගෙන්වගන්න පුළුවන් නම් හොදයි මෙයාට අතවරයක් වෙන්න පුළුවන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ක්‍රිඩා කරා කියලා ඒ අයගේ පවුල් ප්‍රශ්න අපේ බදුමුදලින් විසඳන්න ඕනේ ද පොන්නයෝ

    ube ammata polin dana rajapaksha wesige puththu tika nadaththu karanna ape tax walin wisadanne ewa ube ammage huththen adina sallida ponnayo
     
    • Haha
    Reactions: The Chairman