SLT එක විකුන්නොත් විතරද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නෙ?
පොලීසියට, හමුදාවට,රජයට අයිති බැංකු වලට ප්‍රයිවට් ටෙලිකොම් කම්පැණි වලින් සර්විස් ගනිද්දි අවුලක් නැද්ද?
අනිත් ප්‍රශ්නෙ තමා ජෙබයියෝන්ගේ ලොක්කො කියනවා රජයට අයිති සමාගම් වලට අඩු ගානට සර්විස් එක SLT දෙනවා කියලත්. මේ නිව්ස් වලින් කියන්නේ ඒ කතාවට සම්පුර්ණ පරස්පර දෙයක්.
https://www.sundaytimes.lk/240526/b...etwork-hosting-contract-of-police-558023.html
ජෙබයියනි මේකට පිළිතුරු අවශ්‍යයි.