ජාතික සම්පත්

shepard1500

Active member
  • Apr 9, 2025
    218
    183
    43
    SLT එක විකුන්නොත් විතරද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නෙ?
    පොලීසියට, හමුදාවට,රජයට අයිති බැංකු වලට ප්‍රයිවට් ටෙලිකොම් කම්පැණි වලින් සර්විස් ගනිද්දි අවුලක් නැද්ද?
    අනිත් ප්‍රශ්නෙ තමා ජෙබයියෝන්ගේ ලොක්කො කියනවා රජයට අයිති සමාගම් වලට අඩු ගානට සර්විස් එක SLT දෙනවා කියලත්. මේ නිව්ස් වලින් කියන්නේ ඒ කතාවට සම්පුර්ණ පරස්පර දෙයක්.

    screenshot_9-4-2025_153440_www-sundaytimes-lk-jpeg.249058
    Screenshot_9-4-2025_153440_www.sundaytimes.lk.jpeg

    https://www.sundaytimes.lk/240526/b...etwork-hosting-contract-of-police-558023.html

    ජෙබයියනි මේකට පිළිතුරු අවශ්‍යයි.:yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,689
    113
    SLT එක විකුන්නොත් විතරද ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්නෙ?
    පොලීසියට, හමුදාවට,රජයට අයිති බැංකු වලට ප්‍රයිවට් ටෙලිකොම් කම්පැණි වලින් සර්විස් ගනිද්දි අවුලක් නැද්ද?
    අනිත් ප්‍රශ්නෙ තමා ජෙබයියෝන්ගේ ලොක්කො කියනවා රජයට අයිති සමාගම් වලට අඩු ගානට සර්විස් එක SLT දෙනවා කියලත්. මේ නිව්ස් වලින් කියන්නේ ඒ කතාවට සම්පුර්ණ පරස්පර දෙයක්.

    screenshot_9-4-2025_153440_www-sundaytimes-lk-jpeg.249058

    https://www.sundaytimes.lk/240526/b...etwork-hosting-contract-of-police-558023.html

    ජෙබයියනි මේකට පිළිතුරු අවශ්‍යයි.:yes:
    ඕක අහන්නමද පොන්නයා ෆේක් එක හදන් ආවේ?

    උඹේ අම්ම ගැන අහන්න උඹේ account එකේ Data මදි
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    ඕක අහන්නමද පොන්නයා ෆේක් එක හදන් ආවේ?

    උඹේ අම්ම ගැන අහන්න උඹේ account එකේ Data මදි
    බයියොන්ට මුකුත් කිව්වේ නෑ.
    2024 උපන් ජෙබයියෝන්ගෙන් මම අහන්නෙ.
    පච කොටාගේ ගව රැල :LOL:
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    218
    183
    43
    2024 news එකක් නේ
    ඔව්.
    agreement එක අවුරුදු 10ක්වත් ඇති.😃
    LECO එකෙත් ගොඩක් දිස්ත්රික්ක වල CEB උන්ගෙත් fixed(internet-dialog hbb, voice-SLT),mobile 2ම සර්විස් ගන්නෙත් ඩයලොග් වලින්.