ජාතික හදුනුපතේ අගට එන අකුර - Help

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සමහර විට උඹලගේ අම්මගේ උපන්දිනේ ඇත්තේ ජනවාරි. එතකොට ඉස්කෝලෙන් ID හදද්දි එයාලව අහු වෙන්නේ කලින් අව්රුද්දේ බැජ් එකත් එක්ක. ඉතිං අව්රුද්දක් අඩුයි. ඒ නිසා ඒ කාලෙදි චන්දය දාන්න බැරි නිසා තමයි X එන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    සමහර විට උඹලගේ අම්මගේ උපන්දිනේ ඇත්තේ ජනවාරි. එතකොට ඉස්කෝලෙන් ID හදද්දි එයාලව අහු වෙන්නේ කලින් අව්රුද්දේ බැජ් එකත් එක්ක. ඉතිං අව්රුද්දක් අඩුයි. ඒ නිසා ඒ කාලෙදි චන්දය දාන්න බැරි නිසා තමයි X එන්නේ.
    ඔව් මචන් ජනවාරි තමා
     
    • Like
    Reactions: WhyNot1

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    NIC number until 2015​

    NICs issued before 1 January 2016, each NIC has a unique 9 digit number and a letter, in the format 000000000V (where 0 is a digit and V is a letter). The first two digits of the number are the holder's year of birth (e.g.: 91xxxxxxxx for someone born in 1991). The next three digits contain the number of days in the year of the person's birth. For females, 500 is added to the number of days. The next three digits are serial number of the issued day. The next digit is the check digit. The final letter is generally a 'V' which indicates that the holder is eligible to vote in the area. In some cases the final letter can be 'X' which usually indicates the holder is not eligible to vote; possibly because they were not permanent residents of Sri Lanka when applying for an NIC.


    සාමාන්‍යයෙන් 'V' ලකුණක් දරන්නා ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව පෙන්නුම් කරයි. සමහර අවස්ථාවල අවසාන අකුර 'X' විය හැකි අතර, සාමාන්‍යයෙන් දරන්නා ඡන්දය දීමට සුදුසුකම් නොලබන බව පෙන්නුම් කරයි; ජාතික හැඳුනුම්පතක් සඳහා අයදුම් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් නොවූ නිසා විය හැක.

    https://en.wikipedia.org/wiki/National_identity_card_(Sri_Lanka)#NIC_number

    ape wife ta x thiyenne, eth election list eke dala thiyenne

    අම්මා තමා බන් ප්‍රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,

    mama koheda yako haniyama inne, mata family ekak thiyenawa, owa hanlde karana widiyak thiyenawa ban, uba ikmanta panic wena seen ekak thiyenne
    ------ Post added on Mar 28, 2023 at 9:17 PM
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අම්මා තමා බන් ප්‍රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,
    uba geniyek gatta data monawa karagani da manda
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    Bump

    මම හිතුවෙ ජාතික හැදුනුම්පතේ අග අකුරත් උබට කැරි වැඩක් කරලා ගේමක් ඉල්ලලා කියලා 😁
    මේක පට්ට සාධාරණ සැකයක්

    uba geniyek gatta data monawa karagani da manda
    හිල් මාරු කරගෙන අම්මාගෙන් අහලා අම්මා ගෑනීව මරලා මූ ඉස්පිරිතාලේ නවත්තලා .......................................
    ------ Post added on Mar 28, 2023 at 9:49 PM
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,021
    113
    මචන්ලා V අකුර නැතුව X එහෙම තියෙනවා ද උබලගේ ?

    ලංකාවේ පදිංචිය තියෙන අයටත් X එනවා ද ?

    School වලින් ID හදනකොට වෙන අකුරක් ද එන්නේ V නැතුව ?
    Aluth ekey akuru ne ponz. only numbers.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    X Enne indian tamil ayata
    tamil නමේ බන්, අච්චි ගේ එක තියෙනවා එකේ V තියෙන්නේ. අම්මා ගේ මල්ලි ගේ එකේ V
    එහෙනම් මම කියපු එක තමයි සීන් එක බං. ඒක අවුලක් නෑ.
    හ්ම්ම් එක තමා එහෙනම් අම්මා කිව්වා එහෙම වෙන්න ඇති කියලා අම්මා ගේ අයියා ගේ X එයා ජනවාරි
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Renew කරපං Nic එක V දාල එවනවා ඉස්සර ඒවගෙ ඔහොම තියෙනවා අම්මා ස්කූල් යන කාලෙ ගත්ත එක වෙන්නැති ඔය.
     
    • Like
    Reactions: Nadun26

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    No idea. Man danna keepa denekma innawa January wala agata V thiyenne. Ane manda bn e kaale seen ekak wenna athi

    Ape kaale nam January ayata O/L liyanna iskolen ID eka hadala dunne na. Only upto November
     
    • Like
    Reactions: Nadun26

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේක ගැන මම දැනගත් දෙයක් කියන්නම්.

    මම ජාතික හැඳුනුම් පත ගත්තේ 1975 දී එවකට පැවති NCGE විභාගයටයි. පාසැල් සිසුන්ට නියමු ව්‍යාපෘතියක් හැටියට ඒක පළමුවෙන්ම නිකුත් කලේ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ නමයේ පන්තියේ හිටපු අපිටයි.ඒ ලැබුන ID එකේ අන්තිමට තිබුනේ x අකුරයි. වැඩිහිටියන්ට තිබුනේ V අකුරයි.

    80 දශකයේ මම විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී අපිට ඉංග්‍රීසි විෂයයට අළුතෙන් විසිටිං ලෙක්චරර් කෙනෙක් ආවා. එයා කව්ද කියලා හඳුන්වා දෙද්දී එයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ බවත්, දැන් ඉන්නේ පළමු ශ්‍රේණියේ බවත්, රාජකාරි කරන්නේ "පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්" හැටියට බවත් කිව්වා.

    මේක ඇහුනු ගමන් මම එයාගෙන් ඇහුවා, සර්, මගේ ID එකේ තියන X සහ අනිකුත් අයගේ V අකුරෙන් කියවෙන්නේ මොකක්ද කියලා.

    V කියන්නේ Voter වෝටර්, චන්දදායකයා කියන එකයි.

    X කියන්නේ student කියන එකයි. නමුත් ඒකට S අකුර පාවිච්චි කලොත් 5 ඉලක්කමක් කියා වරදවා වටහා ගන්න ඉඩ තියන නිසා S වෙනුවට X භාවිතා කරන බවත් කිව්වා.
     
    Last edited: