ඔව් මචන් ජනවාරි තමාසමහර විට උඹලගේ අම්මගේ උපන්දිනේ ඇත්තේ ජනවාරි. එතකොට ඉස්කෝලෙන් ID හදද්දි එයාලව අහු වෙන්නේ කලින් අව්රුද්දේ බැජ් එකත් එක්ක. ඉතිං අව්රුද්දක් අඩුයි. ඒ නිසා ඒ කාලෙදි චන්දය දාන්න බැරි නිසා තමයි X එන්නේ.
NIC number until 2015
NICs issued before 1 January 2016, each NIC has a unique 9 digit number and a letter, in the format 000000000V (where 0 is a digit and V is a letter). The first two digits of the number are the holder's year of birth (e.g.: 91xxxxxxxx for someone born in 1991). The next three digits contain the number of days in the year of the person's birth. For females, 500 is added to the number of days. The next three digits are serial number of the issued day. The next digit is the check digit. The final letter is generally a 'V' which indicates that the holder is eligible to vote in the area. In some cases the final letter can be 'X' which usually indicates the holder is not eligible to vote; possibly because they were not permanent residents of Sri Lanka when applying for an NIC.
සාමාන්‍යයෙන් 'V' ලකුණක් දරන්නා ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව පෙන්නුම් කරයි. සමහර අවස්ථාවල අවසාන අකුර 'X' විය හැකි අතර, සාමාන්‍යයෙන් දරන්නා ඡන්දය දීමට සුදුසුකම් නොලබන බව පෙන්නුම් කරයි; ජාතික හැඳුනුම්පතක් සඳහා අයදුම් කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් නොවූ නිසා විය හැක.
https://en.wikipedia.org/wiki/National_identity_card_(Sri_Lanka)#NIC_number
අම්මා තමා බන් ප්‍රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,
uba geniyek gatta data monawa karagani da mandaඅම්මා තමා බන් ප්‍රශ්න වැඩි කරන්නේ , තනියම හිටියා නම් උබලා වගේ තමා වෙලාවට හිතෙනවා ඔකොම දමලා ගහලා වෙනම කොහේ හරි ගිහින් තනියම ඉන්න,
මේක පට්ට සාධාරණ සැකයක්Bump
මම හිතුවෙ ජාතික හැදුනුම්පතේ අග අකුරත් උබට කැරි වැඩක් කරලා ගේමක් ඉල්ලලා කියලා![]()
හිල් මාරු කරගෙන අම්මාගෙන් අහලා අම්මා ගෑනීව මරලා මූ ඉස්පිරිතාලේ නවත්තලා .......................................uba geniyek gatta data monawa karagani da manda

ape wife ta x thiyenne, eth election list eke dala thiyenne
------ Post added on Mar 28, 2023 at 9:17 PM
Aluth ekey akuru ne ponz. only numbers.මචන්ලා V අකුර නැතුව X එහෙම තියෙනවා ද උබලගේ ?
ලංකාවේ පදිංචිය තියෙන අයටත් X එනවා ද ?
School වලින් ID හදනකොට වෙන අකුරක් ද එන්නේ V නැතුව ?
එහෙනම් මම කියපු එක තමයි සීන් එක බං. ඒක අවුලක් නෑ.ඔව් මචන් ජනවාරි තමා
tamil නමේ බන්, අච්චි ගේ එක තියෙනවා එකේ V තියෙන්නේ. අම්මා ගේ මල්ලි ගේ එකේ VX Enne indian tamil ayata
හ්ම්ම් එක තමා එහෙනම් අම්මා කිව්වා එහෙම වෙන්න ඇති කියලා අම්මා ගේ අයියා ගේ X එයා ජනවාරිඑහෙනම් මම කියපු එක තමයි සීන් එක බං. ඒක අවුලක් නෑ.