ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන Software එක...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන Software එක...

    ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලා ගත හැකි මෘදුකාංගයකි.

    මා විසින් නිර්මානය කල මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි හා සිංහල ලෙස Versions 2 ක් ඇත. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් Open වෙනවා.

    Download Link: http://www.mediafire.com/download/s2epgfx3hcmh95e/Identity_Card_Checker.zip

    id.jpg

    Programmed by Pasan R. Weerasekera -Heiyanthuduwa - Kelaniya.

    mypp.jpg
     
    Last edited:

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලා ගත හැකි මෘදුකාංගයකි.

    මා විසින් නිර්මානය කල මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි හා සිංහල ලෙස Versions 2 ක් ඇත. Install කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් Open වෙනවා.

    Download Link: http://www.mediafire.com/download/s2epgfx3hcmh95e/Identity_Card_Checker.zip

    id.jpg

    Download Link: http://www.mediafire.com/download/s2epgfx3hcmh95e/Identity_Card_Checker.zip

    Programmed by Pasan R. Weerasekera -Heiyanthuduwa - Kelaniya.

    mypp.jpg

    aparade ban meka ubata lision ekak ekka dunna nam,ubata ada meka market karanna tibuna.... ape office eketh meka use karanava HR eke.