ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ

KnightTemplar

Member
Oct 25, 2017
340
11
0
අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ:oo:

877-500 = 377
:shocked:
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකෙන් මරු වැඩක් කරනව මමනම්. කෙල්ලෙක්ට මැසේජ් පාරක් දාල ටිකක් අදුරගන්න කොට උන්ගෙන් උපන්දිනේ මලාට කියන්නෙ නෑනෙ.... මම කියනව මෙහෙම,

    "ඔයා අයි ඩී එකේ මුල ඉලක්කම් පහ (කෙල්ල ටිකක් මීටරේනම් දෙවනි ඉලක්කම් තුන) එව්වොත් මම පොඩි මැජිල් එකක් පෙන්නනව"

    කියල. 70% 75% කෙල්ලො එවනව. ඉතින් මම ගාන හදල කියනව ඔයාගෙ උපන්දිනේ මේක නේද කියල. (අදික අවුරුදු වල පැටලී චා උන අවස්තාද නැතුවා නොවෙයි....:angry::angry::angry:) කෙල්ලටත් මාර මැජික්....:shocked::shocked:

    ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඇත්තම මැජික් එක උන්ට මිස් උනා කියල, මොකද අපි උන්ගෙ උපන්දිනේ දැනගන්නවනෙ.....:lol::lol::lol:
    හා ඇහුවනම් කියයිද??? :no::no::no:

    Wht a joke...! :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් අධික අවුරුද්දක නම් පෙබරවාරි දින 29 ක් කියල තමයි ගණන් කරල හදන්න ඕන...
    අධික අවුරුද්ද ගැන කල්පනාකාරි වෙන්න ඕන.... :)

    mama ipathuneth adika avuruddaka thamai.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔව් අධික අවුරුද්දක නම් පෙබරවාරි දින 29 ක් කියල තමයි ගණන් කරල හදන්න ඕන...
    අධික අවුරුද්ද ගැන කල්පනාකාරි වෙන්න ඕන.... :)
    මන් ඉපදිලා තියෙන්නෙ අධික අවුරුද්දක නෙමේ. මගෙ උපන්දිනේ තියෙන්නෙ පෙබරවාරි වලට පස්සෙ. ඒත් පෙබරවාරි 29 තියනව කියල ගනන් කරොත් තමා මගෙ දිනේ හරියට එන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ:oo:

    877-500 = 377
    :shocked:

    එහෙම නම්බර් එකක් තියෙන්න බෑ බං....
    ඕක තමයි තියරිය.. 866 න් එහා ඉලක්කමක් තියෙන්න බෑ....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මන් ඉපදිලා තියෙන්නෙ අධික අවුරුද්දක නෙමේ. මගෙ උපන්දිනේ තියෙන්නෙ පෙබරවාරි වලට පස්සෙ. ඒත් පෙබරවාරි 29 තියනව කියල ගනන් කරොත් තමා මගෙ දිනේ හරියට එන්නෙ.

    එහෙනං සම්මතයක් විදියට පෙබරවාරිවලට දින 29 ක් කියල ගණන් හදනවා ඇති...
    මොකද 001 - 366 කියන නිසාම ඒක වෙන්න ඉඩ ඇති.... ඒක ටිකක් කාඞ් නම්බර්ස් ටිකකින් හොයල බලන්න ඕන....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක වැදගත් ෆ්‍රී ව්යිපයි වැඩේට. රිවර්ස් ගහන්න බැහැද බන් අයිඩී නම්බර එකක්. දිනේකට අදාලව නම්බර් එකක් ජෙනරේට් කරගන්න ඇප් එකක් නැද්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක වැදගත් ෆ්‍රී ව්යිපයි වැඩේට. රිවර්ස් ගහන්න බැහැද බන් අයිඩී නම්බර එකක්. දිනේකට අදාලව නම්බර් එකක් ජෙනරේට් කරගන්න ඇප් එකක් නැද්ද?

    :shocked::shocked: :lol::lol: