අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ
877-500 = 377

877-500 = 377

akka january 11 da ipadila thiyenne?අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ
877-500 = 377

ඕකෙන් මරු වැඩක් කරනව මමනම්. කෙල්ලෙක්ට මැසේජ් පාරක් දාල ටිකක් අදුරගන්න කොට උන්ගෙන් උපන්දිනේ මලාට කියන්නෙ නෑනෙ.... මම කියනව මෙහෙම,
"ඔයා අයි ඩී එකේ මුල ඉලක්කම් පහ (කෙල්ල ටිකක් මීටරේනම් දෙවනි ඉලක්කම් තුන) එව්වොත් මම පොඩි මැජිල් එකක් පෙන්නනව"
කියල. 70% 75% කෙල්ලො එවනව. ඉතින් මම ගාන හදල කියනව ඔයාගෙ උපන්දිනේ මේක නේද කියල. (අදික අවුරුදු වල පැටලී චා උන අවස්තාද නැතුවා නොවෙයි....) කෙල්ලටත් මාර මැජික්....
ඒත් ගොඩක් අය දන්නෙ නෑ ඇත්තම මැජික් එක උන්ට මිස් උනා කියල, මොකද අපි උන්ගෙ උපන්දිනේ දැනගන්නවනෙ.....![]()
හා ඇහුවනම් කියයිද???

ඔව් අධික අවුරුද්දක නම් පෙබරවාරි දින 29 ක් කියල තමයි ගණන් කරල හදන්න ඕන...
අධික අවුරුද්ද ගැන කල්පනාකාරි වෙන්න ඕන....![]()
mama ipathuneth adika avuruddaka thamai.

මන් ඉපදිලා තියෙන්නෙ අධික අවුරුද්දක නෙමේ. මගෙ උපන්දිනේ තියෙන්නෙ පෙබරවාරි වලට පස්සෙ. ඒත් පෙබරවාරි 29 තියනව කියල ගනන් කරොත් තමා මගෙ දිනේ හරියට එන්නෙ.ඔව් අධික අවුරුද්දක නම් පෙබරවාරි දින 29 ක් කියල තමයි ගණන් කරල හදන්න ඕන...
අධික අවුරුද්ද ගැන කල්පනාකාරි වෙන්න ඕන....![]()
අපේ අක්කගෙ අයිඩී නම්බර් එක මෙහෙම බන් 87877**** යකෝ අවුරුද්දට දවස් 365යි නෙ තියෙන්නෙ
877-500 = 377
මන් ඉපදිලා තියෙන්නෙ අධික අවුරුද්දක නෙමේ. මගෙ උපන්දිනේ තියෙන්නෙ පෙබරවාරි වලට පස්සෙ. ඒත් පෙබරවාරි 29 තියනව කියල ගනන් කරොත් තමා මගෙ දිනේ හරියට එන්නෙ.
මේක වැදගත් ෆ්රී ව්යිපයි වැඩේට. රිවර්ස් ගහන්න බැහැද බන් අයිඩී නම්බර එකක්. දිනේකට අදාලව නම්බර් එකක් ජෙනරේට් කරගන්න ඇප් එකක් නැද්ද?


