පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා Software එක හා App එක.
නව හා පැරණි හැදුනුම්පත් 2 ම පරීක්ෂා කර ගත හැකිය.
DEMO VIDEO එකත් බලන්න..
Get Android Smart Phone Version
Download - Windows PC Version
*Windows Software එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.
# මේක හැමොටම වැදගත් නෑ තමයි. ඒ මේකත් ඔන වෙන අය ඉන්නවා. Insurance field ඉන්න අය මේක එයාලට වටිනවා කියලා තිබ්බා. තවත් විවිධ business කරන අයත් එයාලටත් වටින බව කියලා තියනවා. යම් අයෙක් දීලා තියන හැදුනුම්පත් අංකයේ යම් නිවැරදි බවක් බලා ගන්නත් ඔවුන් එය යොදාගෙන තිබෙනවා. මෙහි Windows / Android version දෙක 30,000 කට ආසන්න ප්‍රමානයක් install / download කරන් තියනවා...
WWW.PASANSOFT.COM

Last edited: