ජාතික හැදුනුම්පත චෙක් කරන ඇප් එක

EON

Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    පුද්ගලයෙකුගේ ජාතික හැදුනුම්පත් අංකය ඇතුල් කර උපන් දිනය හා ලිංග භේදය ලබා ගත හැකි ඉතා Software එක හා App එක.
    නව හා පැරණි හැදුනුම්පත් 2 ම පරීක්ෂා කර ගත හැකිය.

    DEMO VIDEO එකත් බලන්න..

    Get Android Smart Phone Version

    Download - Windows PC Version

    *Windows Software එක ඉන්ස්ටොල් කරන්න ඕනෙත් නෑ. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    # මේක හැමොටම වැදගත් නෑ තමයි. ඒ මේකත් ඔන වෙන අය ඉන්නවා. Insurance field ඉන්න අය මේක එයාලට වටිනවා කියලා තිබ්බා. තවත් විවිධ business කරන අයත් එයාලටත් වටින බව කියලා තියනවා. යම් අයෙක් දීලා තියන හැදුනුම්පත් අංකයේ යම් නිවැරදි බවක් බලා ගන්නත් ඔවුන් එය යොදාගෙන තිබෙනවා. මෙහි Windows / Android version දෙක 30,000 කට ආසන්න ප්‍රමානයක් install / download කරන් තියනවා...

    WWW.PASANSOFT.COM

    ithin oya tikama mata ona ekekge ID eka balala kiyanna puluwanne. altuh format eke nam palaweni digits 4, parana eke nam palaweni digits 2 thamai upan awurudda

    ita passe parana eke nam 3 weni digit eka, aluth eke nam5 weni digit eka 5 ho ita wadi nam gani adu nam pirimi..
    aluth eke nam 5,6,7 weni digits parana eke nam 3,4,5 weni digits walin kiyanne awurudde e manussaya ipaduna date eka. ganu ayage dawasa ganna 500k adu karama hari

    manual karaddi ekama watha case eka oya awurudde dawasa ganan hadana eka witharai
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya

    ඔව් යාලුවා ඔයාට ඔන NIC අංකයක් දුන්නොත් තප්පරෙන් උපන්දිනය කියන්න පුලුවන්ද? බෑනෙ යාලුවා. ඒකට තමයි App, Software හදන්නෙ. වැඩ ඉක්මනින්, නිවැරදිව, පහසුවෙන් කර ගන්න. ඔහොම බැලුවොත් කවුරු හරි වාහනයක යද්දිත් කියන්න පුලුවන්නෙ "ඔයාට වාහනයක් ඕනෙ නෑ ඔයා යන ගමන ,මට පයින් උනත් යන්න පුලුවන්" කියලා. Calculator හදපු වෙලාවෙත් එක හදපු එකාට, මිනිස්සු කිව්වලු ඕක වැඩක් නෑ.. ඔවා අපිට හිතෙන් හදලා කියන්න පුලුවන්නෙ..."
     
    Last edited:

    anna ithin gon kama pennanna lokuwata rathu parenma dala. mage comment eke yatama kiyala thiyana tika kiyawala hitapanko modayek nowi.
    ipaduna awurudda, make female dakiyana eka ID eka balamu gaman kiyanna puluwan dewal. phone eka athata aran app eka open karala ekko id number eka type karala ekko camera eken scan karala read karanawata wada ikmanata ara deka 5 wasare podi ekek unath kiyawai.

    eth prashne thiyanne dawas gana ganan karala upandine kiyana eka. eka manually karanna amaru kiyana eka mage mul comment ekema thiyanawa. gon waliyata eka penila na methana boruwata bageta kiyawala natanawa. e wage task ekakata App ekak watinawa kiyana eka thamai mama kiyala thiyanne. gon thadiyo.

    anika app eka thibbath thappaern ubata oya wisthara ganna ba. data feed karana time ekath count wenawane ..
    patta slow , low end phone ekak unith app ekata data feed karala process wela enna yana welawath count wenawa.

    machan mage field eka IT
    eka kiwweth pamporiyata nemei. nathnam uba hithan inne me technology eka epa kiyala kiyawana godayek kiyalane.

    adin passewath comment eka full kiyawala idapan.
    nathnam ekath ara software ekak install karaddi terms and conditions wala mona mala danayak kiyala thiyanawada balanne anthuwa ona pukakata Yes kiyanawa wage wei

    anith eka saralawa mama explain kare aru hadala thiyana app ekema logic eka.
    awuruddai ganu pirmi kamak ID eka balapu gaman kiyanna puluwan unata anith ekata manasin hadaddi welawa yanawa.
     
    Zepa85

    Active member
  • Dec 20, 2013
    229
    85
    28
    Colombo
    නිර්මානය අගය කරනවා. ඔයාගේ Software 2008 කාලේ ඉදලා වගේ මම දැකලා තියනවා. අර රේ සීඩී එකෙත් තිබ්බ වගේ මතකයි. Hot software වගයක් තිබ්බා. නියමයි. කොහොමද ඒවා ආපහු ගන්නෙ.
     
    • Love
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    නිර්මානය අගය කරනවා. ඔයාගේ Software 2008 කාලේ ඉදලා වගේ මම දැකලා තියනවා. අර රේ සීඩී එකෙත් තිබ්බ වගේ මතකයි. Hot software වගයක් තිබ්බා. නියමයි. කොහොමද ඒවා ආපහු ගන්නෙ.
    බොහොම ස්තූතියි යාලුවා, ඔව් 2007 වසරේ ඉදලා මම රේ සීඩී එකෙන් මගේ Software දුන්නා. ඒවා www.pasansoft.com web එකෙන් බාගන්න පුලුවන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔච්චර දගලන්න ඕන නැහැ නේ බන්
    පලවෙනි ඉලක්කන් 2 අවුරුද්ද
    දෙවැනි ඉලක්කන් 3 දින ගාන, 500ට අඩු නම් පිරිම් (උදා ජනවාරි 10 නම් 010, දෙසැම්බර් 31 නම් 365)
    දිනගාන 500 ට වැඩි නම් ගෑනු. (උදා ජනවාරි 10 නම් 510, දෙසැම්බර් 31 නම් 865)

    අලුත් එකේ නම් අවුරුද්ද ඉලක්ක්න් 4 කින් තියෙන්නේ

    උදා

    800100015V = 1980, Jan 10 පිරිමි V ඇති නිසා පියා සහ අයිතිකරු දෙන්නම ලංකාවේ ඉපිද ඇත
    805100015X = 1980 Jan 10 ගෑනු X ඇති නිසා පියා සහ අයිතිකරු දෙන්නgen kenek ලංකාවේ ඉපිද නැත. wathu demala wage
     
    • Haha
    Reactions: PASAN147

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    උබෙ උත්සහය අගයනවා මචං .මන් බැලුවා උබෙ වෙබ්සයිට් එකෙ ඇප්ස්.
    පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් ,ග්‍රැෆිකල් යුසර් ඉන්ටර්ෆේස් එක ගැන හිතුවොත් නරකද ?
    පොඩි පරණ ගතියක් දැනෙනවා ඒකයි .
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    790
    1,380
    93
    Heiyanthuduwa - Kelaniya
    උබෙ උත්සහය අගයනවා මචං .මන් බැලුවා උබෙ වෙබ්සයිට් එකෙ ඇප්ස්.
    පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම් ,ග්‍රැෆිකල් යුසර් ඉන්ටර්ෆේස් එක ගැන හිතුවොත් නරකද ?
    පොඩි පරණ ගතියක් දැනෙනවා ඒකයි .
    ඔව මචන් ඔවා 2007 - 2010 අතර වගේ කාලේ හදපුවා. Modify කරන්න ඔනා. Thanks !