ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු

    314w9yb.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප් බස්සෝ.............

    ඇස් පේන්නේ නැති උන් පාඨලී චම්පික රණවක මහත්මාණන් ගේ බලය සහ බලය පොතයි, දැන් ඔය පිටවෙන පොතයි ඇන්න කියෝපල්ලා............
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බම්ප් බස්සෝ.............

    ඇස් පේන්නේ නැති උන් පාඨලී චම්පික රණවක මහත්මාණන් ගේ බලය සහ බලය පොතයි, දැන් ඔය පිටවෙන පොතයි ඇන්න කියෝපල්ලා............

    බලය & බලය කියන්නෙ නොරොච්චෝලෙ සීන් ගැන එහෙම තියන පොත නේද කිඹුලයියෙ :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;17563783 said:
    බලය & බලය කියන්නෙ නොරොච්චෝලෙ සීන් ගැන එහෙම තියන පොත නේද කිඹුලයියෙ :rolleyes:
    ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රෙය් තියන මාෆියා සහ පාදඩකරණයවීම් ගැන ඉතාම හොදින් සහ පැහැදිළිව විග්‍රහ කරල තියනවා............
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    මහවැලි එකෙන් ගාමිණී දිසානායක ආසියාවේ 7
    වෙනි පෝසතා උනා කඩිනම් මහවැලිය
    කරලා . ඕක සිරිමා අවුරුදු 12 කට plan
    කරලා තිබුනේ . කඩිනම් කියලා කරලා ගාමිණී කෝටී ගණන්
    ගැහුවා.
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඌවේ මහ පිම්මක් ළඟ.. කසකරුවෙක් පනී..
    තිස්ස කුට්ටි ආරච්චි ජනපති දිනවන්න එයි..
    ඌව පළාත් සභා මන්ත්රී තිස්ස කුට්ටි ආරච්චි මහතා එක්සත්
    ජාතික පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට
    එක් වී තිබේ.
    ඔහු පවසන්නේ ඉදිරියේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ
    මහතාගේ ජයග්රහණය වෙනුවෙන් කැපවන බවයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1240417_291453957730691_8259212773666808929_n.jpg

    මේ රටේ හිටපු සිංහලයෝ ඵදා කටින් කථා කරලා..
    අද පස්ස පැත්තෙන් කථා කරනවා...
    ඵදා මෙයාලා කටින් කථාකරනකොට අපි ඵ්වා ඇහුවේ කණ්දෙකෙන්
    අද මේවා අහන්නෙත් අපි කණ්දෙකෙන්..
    අපිට මේවා පස්ස පැත්තෙන් අහන්න පුළුවන්නම් අවුලක්ම නැත...