බම්ප් බස්සෝ.............
ඇස් පේන්නේ නැති උන් පාඨලී චම්පික රණවක මහත්මාණන් ගේ බලය සහ බලය පොතයි, දැන් ඔය පිටවෙන පොතයි ඇන්න කියෝපල්ලා............

ලංකාවේ බලශක්ති ක්ෂේත්රෙය් තියන මාෆියා සහ පාදඩකරණයවීම් ගැන ඉතාම හොදින් සහ පැහැදිළිව විග්රහ කරල තියනවා............පැටියා;17563783 said:බලය & බලය කියන්නෙ නොරොච්චෝලෙ සීන් ගැන එහෙම තියන පොත නේද කිඹුලයියෙ![]()
ලංකාවේ බලශක්ති ක්ෂේත්රෙය් තියන මාෆියා සහ පාදඩකරණයවීම් ගැන ඉතාම හොදින් සහ පැහැදිළිව විග්රහ කරල තියනවා............
