මූගෙ අද්යාපනෙ. හෙළ අද්යාපනෙ. හෙළ biology.
මූගෙ අද්යාපනෙ. හෙළ අද්යාපනෙ. හෙළ biology.
එහෙම කියන්න එපා බන් අරවින්දගේ බැච් මේට්. එක කාමරේ බුදියගෙන තියෙන්නෙ.බයියෝලෝජි කාරය
එලකිරියට සමුදුන්නා නේද?අවශ්‍ය දේ අරගෙන කඩේ යන ඒව හලපල්ලා. බයෝ කරපු නැති එකෙක්ට වැදගත් වෙන කරුණු නං ඉගෙන ගන්න මුගෙ වීඩියෝස් වටිනවා ලොවෙත්
අරු හෙලිකොප්ටරෙන් බහිද්දි මු දවසක පියාඹන පීරිසීයෙන් බහි අත වන වනඅවශ්ය දේ අරගෙන කඩේ යන ඒව හලපල්ලා. බයෝ කරපු නැති එකෙක්ට වැදගත් වෙන කරුණු නං ඉගෙන ගන්න මුගෙ වීඩියෝස් වටිනවා ලොවෙත්
එලකිරියට සමුදුන්නා නේද?ඇයි ආපහු ආවේ?
පල පොන්ස් යන්න. 520D එකට toys කිව්ව ලොන්තයඅරු හෙලිකොප්ටරෙන් බහිද්දි මු දවසක පියාඹන පීරිසීයෙන් බහි අත වන වන
520D ටොයිස් ගනන් වලට තමයි පිටරට තියෙන්නෙපල පොන්ස් යන්න. 520D එකට toys කිව්ව ලොන්තය
ඔයා සම්පූර්ණයෙන්ම සුත්තක් කතා කරනවනෙ ඉතින්. ලංකාවෙ එකෙක් බදු පිට බදු ගෙවල ගුණාත්මක වාහනයක් ගත්තම, පිටරට මගුලක් කිව්වම ඒක ටැලි ද බං? පිටරට ගියාම පාරෙ අයිනෙ ඉන්න සුද්දියෙක්ට සල්ලි විසික් කළාම ඕනෙ නං පාරෙ අයිනෙ තියාගෙනම ඕන දෙයක් කරන්න පුලුවන් තමයි. ඒත් ලංකානට ආව සුද්දියෙක්ට තමන්ගෙ ඇත්තම දක්ෂතාවය පෙන්නල ඒ කෙනාගෙ හිත දිනාගෙන මහත්මයෙක් වගේ විවාහ වෙන එක සරලද? මනුස්සයෙක්ගෙ මහන්සියක් ඔහොම හෑල්ලු කරන්න එපා බල්ලො520D ටොයිස් ගනන් වලට තමයි පිටරට තියෙන්නෙ
හ්ම්,.sorry!ඔයා සම්පූර්ණයෙන්ම සුත්තක් කතා කරනවනෙ ඉතින්. ලංකාවෙ එකෙක් බදු පිට බදු ගෙවල ගුණාත්මක වාහනයක් ගත්තම, පිටරට මගුලක් කිව්වම ඒක ටැලි ද බං? පිටරට ගියාම පාරෙ අයිනෙ ඉන්න සුද්දියෙක්ට සල්ලි විසික් කළාම ඕනෙ නං පාරෙ අයිනෙ තියාගෙනම ඕන දෙයක් කරන්න පුලුවන් තමයි. ඒත් ලංකානට ආව සුද්දියෙක්ට තමන්ගෙ ඇත්තම දක්ෂතාවය පෙන්නල ඒ කෙනාගෙ හිත දිනාගෙන මහත්මයෙක් වගේ විවාහ වෙන එක සරලද? මනුස්සයෙක්ගෙ මහන්සියක් ඔහොම හෑල්ලු කරන්න එපා බල්ලො
lamai hawo thamai/ godak unta englsih ba yako!පොර අපේ නංගිගේ ක්ලාස් එකේ කියලා තිබ්බ air india pilot ගේ seat එක පස්සට ගිහින් lever එකක අත වැදිලා, කඩාගෙන වැටුණා කියලා.
Incident එක වෙලා දවස් දෙකකින් vagay ඕක කියලා තිබ්බේ.
මම හිතන්නේ පොර එහෙන් මෙහෙන් ඉන්ටර්නෙට් එකේ දකින දේවල් හෙන පොර වගේ, ළමයි හාවෝ කියලා හිතලා කියනවද කොහෙද.
අඩෝ එහෙම කියල නෑ හරකො. නංගිට බෙහෙත් ටිකක් අරන් දියං. බලපං වීඩියෝ එකපොර අපේ නංගිගේ ක්ලාස් එකේ කියලා තිබ්බ air india pilot ගේ seat එක පස්සට ගිහින් lever එකක අත වැදිලා, කඩාගෙන වැටුණා කියලා.
Incident එක වෙලා දවස් දෙකකින් vagay ඕක කියලා තිබ්බේ.
මම හිතන්නේ පොර එහෙන් මෙහෙන් ඉන්ටර්නෙට් එකේ දකින දේවල් හෙන පොර වගේ, ළමයි හාවෝ කියලා හිතලා කියනවද කොහෙද.
එයා එකම ක්ලාස් 2ක් හෝ 3ක් කරනවා. (ගම්පහ, kurunagala, nuwara) එකම පම්පෝරිය 3 විදිහකට ගහනවා. ඒකෙන් එක්‍යි YT දාන්නේ. YT විඩ් එක මාත් දැක්කා.අඩෝ එහෙම කියල නෑ හරකො. නංගිට බෙහෙත් ටිකක් අරන් දියං. බලපං වීඩියෝ එක
Math dakal thiyanava loku results have but General English valata 'S'lamai hawo thamai/ godak unta englsih ba yako!