ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට තියෙන ප්‍රශ්න

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    සර් ඇරියටත් කලින් සහොදරයො ඇරියම කවුරු ආවත් එකයි කියලා ආයෙත් කෙදිරි ගානවා නෙමෙයි

    එන්න ලමායි අපි තාලෙට කියමු.
    " සුබ නැකතට රට අඳුරට " //
    පොඩ්ඩක්
    ඉදපන් පලාත් සභාත් දිනනකං🫤

    පව් අහිංසක ලමයා,,,මටත් ඉන්නෙ දුවෙක්,,☹️☹️☹️☹️😡😡😡😡
    හෙනම ගහපන් ඔය අපචාරයට ගැවිච්ච ගැවිච්ච උන්ට...😡😡😡😡

    සාරුවවේ සුනිල්ට බැන බැන ඉඳලා පෙඩෝ එවුන්ව උසන් ගීහින් දැන් උව රකිනවා එකට තමයි පුනුරුදය කියන්නේ.
     
    • Sad
    Reactions: supun_sg

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සාරුවවේ සුනිල්ට බැන බැන ඉඳලා පෙඩෝ එවුන්ව උසන් ගීහින් දැන් උව රකිනවා එකට තමයි පුනුරුදය කියන්නේ.
    කර්මය කියලා දෙයක් තියනවා මචන්,,,එදාට සොබාදහම නඩුව අසයි,,තින්දුවත් දෙයි
     
    • Like
    Reactions: Rasika212