ජාතික_රුපවාහිනී නෑ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ජාතික_රුපවාහිනී නෑ

ජාතික රුපවාහිනීය නතර වෙයි

ITN හි බලය මහින්ද මහතාගේ ආධාර කරුවන් යටතට. එජාප සේවකයන් එලවා දමයි.

ජාතික රුපවාහිනී සජීව විකාශනය නතර වෙයි

..
රටේ ඇති වූ හදිසි දේශපාලන පරිවර්තනය අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ නියෝගයක් මත එසේ විකාශන කටයුතු අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් පසු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු රූපවාහිනී සංස්ථාව වෙත ගොස් ඇත්තේ සිදුව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකායක් සිදු කිරීම සඳහායි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් රූපවාහිනී ආයතනය වෙත පැමිණ ඇතත් ප්‍රකාශයක් සිදු කිරීම සඳහා ඔවුන්ට අවස්ථාව ලැබී නොමැත. විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇත්තේ ඉන් අනතුරුවයි.

මීට ටික වේලාවකට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා හමුදා ආරක්ෂාව යෙදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළ අතර මේ වනවිට එම තීරණය ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. මේ අතර රාජපක්ෂ හිතවාදීන් විශාල පිරිසක් රූපවාහනී ආයතනය අසල මෙන්ම ස්වාධීන රූපවාහිනී ආයතනය අසල ද රැඳී සිටින බව වාර්තා වේ. ස්වාධීන රූපවාහිනී ආයතනයේ ප්‍රවෘත්ති මැදිරියේ සිටි සේවකයන් කිහිප දෙනෙකු පන්නා දමා ඇති බව ද වාර්තා වේ.

මෙන්න චතුර සේනාරත්න පැනලා දුවන හැටි

https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/
 
Last edited:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ජාතික_රුපවාහිනී නෑ 10-26-2018 11:16 PM duka thamay.. ponila gedara

umba hithuwa mama ponilage chanda dayakayak kiyala,mun dennama melo rahak na mata

පිස්සුද? මම රෙප් කපන්නේ නෑ. ඒ තියා මට දෙන රෙප් වත් මම බලන්නේ නෑ. මම රෙප් පැනල් එකම හයිඩ් කරලා තියෙන්නේ. ඔන්න උබට රෙප් දුන්නා
 
පිස්සුද? මම රෙප් කපන්නේ නෑ. ඒ තියා මට දෙන රෙප් වත් මම බලන්නේ නෑ. මම රෙප් පැනල් එකම හයිඩ් කරලා තියෙන්නේ. ඔන්න උබට රෙප් දුන්නා

anton bro umba kapanne na kiyala dannawa :) umbata nemyi kiwwe,mokek hari ekek dila,uta penna damme ,thx bro
 
anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
anton bro umba kapanne na kiyala dannawa :) umbata nemyi kiwwe,mokek hari ekek dila,uta penna damme ,thx bro

එල. මටත් මේකේ අමුකුනුරුපෙන් බැනලා ටැග් දානවා, මැසේජ් දානවා. මම නං එව්වා ගනන් ගන්නේ නෑ. අහම්බෙන් දැක්කොත් මිසක් ඕනෑකමින් කියවන්නෙත් නෑ. මගේ අදහස මම මේකේ දානවා කවුරු මොනා කිව්වත්. අනික් එවුන්ගේ මතයට යට වෙන්න එපා, තමන්ගේ මතය එලියට දාපං බය නැතිව
 
11.gif

ow machan eka attha
 
PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
වඳ වෙලා යන උන්ගේ ත්‍රෙඩ් :(

මහ එකා අරෙහේ අඬනවා :(

පොඩි ලෝල්ලෝ ටික මෙහේ අඬනවා :(

මල ගෙයක් වගේ අෆ්ෆා :lol: