ජාතියම.නිහඩ.වී.අවසන්ද?

SriSoft

Member
Jun 14, 2016
205
28
0
ජාතියම.නිහඩ.වී.අවසන්ද?

කෝ අර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය කතාකරපු මල්ලිලා....?
ආගම ජාතිය පෙන්නා ජන්ද හිගමනේ ගිය වීරයන්,සිංහයන්....
කෝ අන්තරේ.... කෝ සමානාත්මතාව........

අන්තරේ නිහඩයි...
පා.ච. ල නිහඩයි.....
NGO නිහඩයි.....
මාද්‍ය නිහඩයි....
ආණ්ඩුව නිහඩයි......

බලයේ හිටියාම ඇතිනේ නේද? ඩොලර් හම්බුනාම ඇතිනේ නේද?

සහජීව්නෙලු.... හැබැයි අපිට නෙමේ... ඇත්තටම ත්‍රස්තවාදීන්ට. තවමත් බීෂණය වපුරන..
මේ ළමයි නෙවෙයිද? ජාතිවදේ නෙවෙයිද? ජීවිත නෙවෙයිද?

ඒත් ....
ජනතාව... ඔවුනුත් නිහඩයි....

ජාතියම නිහඩ වී අවසන්ද?.....
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් උප සංස්කෘතිය කියවද්දි හිටපු උන් අද නැ කට *ක වහගෙන තමන්ගෙ ජාතියට අදරයක් නැති නිවට හැත්ත,:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    13775542_848366725294181_1969024913570162371_n.jpg
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0

    විදෙස් පුවත් නැරබු මට වෙනත් රටක අදිකරණයක් හා විනිසුරන් ගැන ඇතිවුයේ මහත් පිළිකුලකි. අපුලකි. ගුජුප්සාජනක හැගීමකි.

    නමුත් අප අදිකරණයට මා ගොඋරව කරමි. එය එතරම්ම අවංක හා යුක්තිසහගතය

    :lol::lol::lol::lol:
     
    Last edited:

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    මම යාපනේ සීන් එක සාධාරණීකරණය කරනවා නෙමෙයි. හැබැයි අර ඩෙනිම් සීන් එක යන්නෙ නවක වද පනත යටතේ. නවක වද පනත යටතේ කරන පැමිණිල්ලකට වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්. අරන් අැප නොදී තියන්න පුළුවන් සෑහෙන කාලයක් දන්න විදියට.
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ

    ඕක පිටසක්වල කුමන්ත්‍රණයක්

    මම හිතන්නේ කැළණියෙන් අල්ලන් තියෙන්නේ තවත් පිටසක්වල ජාන ඇති 5 දෙනෙක්

    ඔහුන් සමාජයට ඉදිරිපත් කිරීමට පෙර මේ දිනවල පිරිසිදු කිරීම් කරනවා ඇත
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් බන් උප සංස්කෘතිය කියවද්දි හිටපු උන් අද නැ කට *ක වහගෙන තමන්ගෙ ජාතියට අදරයක් නැති නිවට හැත්ත,:angry::angry:

    උප සංස්කෘතිය ගැන අහගනින් උබේ පුක බෝර් කරපු අරුණ 47 ගෙන්
     
    jontuma

    Banned
    Jul 20, 2016
    124
    11
    0
    כלים נפוצים הזמנ
    උප සංස්කෘතිය ගැන අහගනින් උබේ පුක බෝර් කරපු අරුණ 47 ගෙන්

    ඔව් බොර කිරීම යනු පිටසක්වල ජීවී දියුණු තාක්ෂණයක්

    එය දකුණු අප්‍රිකානු බොර ජාතිකයෙන් පරිනාමනය වී අත

    ඒ වචන බාවිතා ක්කිරිමේදී ප්‍රවේශම් වන්න මන්ද එය පිටසක්වල ජීවී රහස් කේත වල කොටසක් විය හැකි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    old JVP eka adha JVP ekata vada kriyakarie. For example Pera uni eke Akbar hall eke Canteen eke, venama patthak ven karagena thibuna Tamil aya. Sinhala students lata , a patthe vadi venna denne naha. Varadeemakin vadi unath, Tamil ekek avilla kiyanava, mea patthe vadi venna epa kiyala. Mea seen eka Nathara kaley old JVP eka magin. Ath adha JVP eka mokadha karanne ??
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම යාපනේ සීන් එක සාධාරණීකරණය කරනවා නෙමෙයි. හැබැයි අර ඩෙනිම් සීන් එක යන්නෙ නවක වද පනත යටතේ. නවක වද පනත යටතේ කරන පැමිණිල්ලකට වරෙන්තු නැතුව අත්අඩංගුවට ගන්න පුළුවන්. අරන් අැප නොදී තියන්න පුළුවන් සෑහෙන කාලයක් දන්න විදියට.
    මේකනෙ ඔකත් ඔනෙ නෙම් නවකවද පනත යටතෙම දාන්ඩ තිබ්බනෙ , අපු නවකයන්ට පොල්ලෙන් ගලල ඔලු පලන එක නවක වදයෙ හොදම එකනෙ, ඒ අතින් ගවුමක් ඇදන් වරෙන් කියන එක ඉතාම සරල දෙයක්.

    අනික කැලනියෙ කොල්ලො කෙල්ලන්ට නඩුවට උන් සල්ලි දිල ගත්ත් නිතිවේදියො මිසක් පාර්ලිමේන්ති මන්තිල නඩුවට බැහැල සිoහල අහින්සකයො වෙනුවෙන් හඩ නැගුවෙ නැනෙ, සිoහල කොල්ලන්ගෙ ඔලු පලපු එකාගෙ නඩුවට කතා කරේ සුමන්තිරන් මිනිහ පාර්ලිමේන්තු මන්ති කොහොමද ආතල් එක. මුලු ජාතියම පාවල දෙනව නිවටයි වද *න්නයයි,ඔකුන්ගෙ කීමට තමා පොලිසිය වැඩ කරන්නෙ ඒක හොදට පැහැදිලියි යාපනේ සහ කැලනිය තැන් දෙකේදි, හැසිරෙන්නෙ දෙව්දිහකට.
     
    මාරාන්තික පහරදීමක්.. හිසේ සල්යකර්මයක්..... තාමත් රෝහලේ...
    ඇප ලබාගත්තේ කෙසේද? ලබාදුන්නේ කවුද? එසේ ලබාදිය හැකිද?

    ගරු අධිකරණයට උපහාරයක්ම වේවා....
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ගහල තියෙන්නෙ නවකයන්ට නෙමෙයි බන්. නවකයන්ව පිළිගන්න නැටුම් නටන්න ආපු පරණ උන්ට. ඒක නිසා නවකවද පනත යටතේ වරදක් නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන මම වරද දකින්නෙ අරූට දවසෙන් ඇප දීපු එකේ මිසක් කැලණියෙ කාළකන්නින්ට ඇප නොදී තියෙන එකේ නෙමෙයි.
    සිoහල ජාතියෙ එවුන්ට ගහල යාපෙනෙන් පන්නපු දෙමල අරු, තමන්ගෙ ජාතියෙ ගවුමක් ඇදන් වරන් කියපු එවුන් කාලන්නි, පව් බන් උබල සැබැ සහජීවන මිහක් ගදක් එනව.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මාරාන්තික පහරදීමක්.. හිසේ සල්යකර්මයක්..... තාමත් රෝහලේ...
    ඇප ලබාගත්තේ කෙසේද? ලබාදුන්නේ කවුද? එසේ ලබාදිය හැකිද?

    ගරු අධිකරණයට උපහාරයක්ම වේවා....

    සුමන්තිරන් කියන්න ඇති උඹ බාරවෙයන්, මම ඇප අරන් දෙන්නම් කියලා.
     
    waligamaya

    Well-known member
  • old JVP eka adha JVP ekata vada kriyakarie. For example Pera uni eke Akbar hall eke Canteen eke, venama patthak ven karagena thibuna Tamil aya. Sinhala students lata , a patthe vadi venna denne naha. Varadeemakin vadi unath, Tamil ekek avilla kiyanava, mea patthe vadi venna epa kiyala. Mea seen eka Nathara kaley old JVP eka magin. Ath adha JVP eka mokadha karanne ??

    https://www.facebook.com/gv.rasanga/posts/10210300644013162
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිoහල ජාතියෙ එවුන්ට ගහල යාපෙනෙන් පන්නපු දෙමල අරු, තමන්ගෙ ජාතියෙ ගවුමක් ඇදන් වරන් කියපු එවුන් කාලන්නි, පව් බන් උබල සැබැ සහජීවන මිහක් ගදක් එනව.

    කවුද යකෝ සහජීවනේ කතා කලේ :lol: ඔන්න uba නැට්ට උඩ ඉන්නෙ. අහකට වෙයන්