ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන ද? එතකොට අපි හාල් ගන්න ඕනා ඩඩ්ලි කියන ගණන් වලට ද?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මෙත්පල් නිරිදුන්ගේ ආදරනීය මල්ලි රත්නය 2025 අනාගත ජනාදිපති බත් දුන් පියා #RiceDaddy
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    ඩඩ්ලියා පාළු ගෙවල් වල වළං බිඳිනවා. හිටපංකෝ සෑර් ලංකාවට එනකල්. ඩඩ්ලියට චූ යන්න වී මෝල රජයට ගන්න ගැසට් එකක් ගහන්නේ.
    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි
    කකුළුවා දිය කෙලියේ කිව්වේ කට කහනවටයෑ