ජාතියේ විරුවෙකුගේ ඉරණම

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ජාතියේ විරුවෙකුගේ ඉරණම

    ජනපතිවරණය ඉවරයි. මාධ්‍ය මගින් මුල සිටන්ම අනාවැකි පළ කළේ මේක ලංකා ඉතිහාසයේ තියුණුම තරඟයක් ඇති ජනාධිපතිවරණය වේවි කියලා. ඒත් ඒ සියළු අනාවැකි පුස්සක් කරමින් අතිගරු ජනාධිපතිතුමාට පැහැදළි ජනවරමක් මගින් නැවත අපේ ආදරණීය මාතෘභූමිය මෙහෙයවීමේ වගකීම පැවරී තියෙනවා.

    ජනපතිවරණයට කලින් අපේ එළකිරියත් පුංචි දේශපාලන පොරපිටියක ස්වරූපයක් ගත්තා. වාද විවාද, චෝදනා, අවලාද ව‍ගේම මඩ ව්‍යාපාර වලත් අඩුවක් තිබ්බෙ නෑ. මඩ කෙසේ වෙතත් online forum එකක වාද විවාද තිබිය යුතුයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ජනපතිවරණය අවසන් වී මැතිවරණ කොමසාරිස්තුමා මෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමෙන් පසුවත් කිහිප දෙනෙක් මේ ජයග්‍රහණය දෙස කුහක ඇසින් බැලීම ජනතා පරමාධිපත්‍යයට කරන නිගාවක්. ඒක නිසා කුහක දේශපාලන අදහස් වලින් ඔළු ගෙඩි පුරවාගෙන දේශපාලන උම්මත්තකයින් ලෙසින් හැසිරීම දැන්වත් නවත්වමු.

    ජනපතිවරණයේදී ජනමාධ්‍ය වල ප්‍රචාරණයට හසු වීම නිසා සැබෑ ජන විඥානය දැකීමට බොහෝ දෙනා අසමත් වුණා. කොටින්ම ජනාධිපතිතුමා වටා සිටි වැඩි පිරස පවා මේ ජනමාධ්‍ය වල පුස් බෝම්බයට හසු වුණා. ඒත් අපි පැහැදළිවම දැන සිටියා මේ වගේ පැහැදිළි ජනවරමක් එතුමාට හිමි වන බව. මම එක් වරක් පමණක් එළකිරියේදී අවසන් ප්‍රතිඵලය ගැන අනාවැකියක් පළ කළා. <<SEE>> ||| <<LINK FOR THE WHOLE THREAD>>
    ජනමතය නිවැරදිව කල් තියා අවබෝධකරගැනීමට හැකි වීම සතුටක්. :D

    දේශපාලන අදහස් කුමක් වුවත් අපි පිළිගතයුතු එක් දෙයක් තියෙනවා. යුද ජයග්‍රහණයේ වැඩි ගෞරවය ජනාධිපතිතුමාට හිමිවිය යුතු වුණත් (බහුතර ජනතාව පවා එය අනුමත කර තිබෙනවා) සරත් ෆොන්සේකා මහතාගේ සහභාගීත්වය අවතක්සේරු කරනවානම් එය ජාතික අපරාධයක්. සරත් ෆොන්සේකා සාධකය එතරම් නොවැදගත්නම් එවකට හමුදාපති අවුරුදු දෙකකට කලින් ගෙදර යවා ෆොන්සේකා මහතා හමුදාපති ‍කළේ මන්දැයි කියන සාධාරණ ප්‍රශ්නය නැගෙනවා. ෆොන්සේකා මහතා අපේ නිර්භීත යුද සෙනෙවියෙක්. සිංහලේ බරපතලම යුද්ධයක යෙදුණු පාබළ හමුදාවකට නායක්වය දෙමින් කිහිප වරක්ම තම රුධිරයෙන් මාතෘභූමිය තෙත් කළ ඔහු අපේ කාලයේ අභීත රණ සෙනෙවියෙක්. නමුත් ඔහුගේ තිබූ යම් දුර්වලකම් දුටු දේශද්‍රෝහීන් ඒවා ජාතියේ විනාශය සඳහා යොදා ගත්තා. මෙය කිසිදු ජාතිමාමක පුද්ගලයෙක් හීනෙකින්වත් නොහිතපු නොපතපු දෙයක්. සරත් ෆොන්සේකා අපේ අසහාය යුද සෙනෙවියා ජාති මාමක කඳවුරේ සිට ජාති ද්‍රෝහී කඳවුරට ගමන් කිරීම කිසිවෙක් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඒත් ජාතියේ අවාසනාවට එය එසේ ‍සිදුවුණා. එය එසේ සිදුවෙද්දී එදා ඔහුත් මේ මහා මානුෂික මෙහෙයුමත් පිටුපස සිටි දේශප්‍රේමී බලවේග වල දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. ඒ විවේචනයන්ට පිළිතුරු දීමට හා ඔහුගේ මේ අමනොඥ තීරණය වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත් වුණේ එදා ඔහුත් මානුෂීය මෙහෙයුමත් සමච්චලයට ලක් කළ ජාතිද්‍රෝහීන් වීම දෛවයේ සරමක් වගේ. මොන බලවතා වුණත් දේශපාලනයට එනවානම් චෝදනා අවලාද හා මඩ වලට මුහුණ දීමට සූදානම් විය යුතුයි. අප කැමති වුණත් අකමැති වුණත් යථාර්තය එයයි. මේ යථාර්තය එතුමා තේරුම් නොගැනීමෙන් වුණේ මඩ හා ගැරහිලි තවත් උත්සන්න වීමයි.

    ඒත් දැන් ජනාධිපතිවරණය ඉවරයි. එතුමාගේ තීරණය බහුතර ජනතාව ප්‍රතික්ෂෙප කර තිබෙනවා. සියළු දෙයින් මදකට මිදී තනිව බුද්ධිය මෙහෙයවා කල්පනා කර නැවත මේ දේශපාලනය නැමති මඩ ගොහුරට නොබැසීමට ඔහු තීරණය කරතැයි අපි ප්‍රාර්තනා කරමු. ජනපති තුමා වැරදිනම් ඒ බව ප්‍රසිද්ධියේ කීම එතුමාගේ අයිතියක්. ඒත් නැවතත් ජාතීද්‍රෝහීන්ගේ විළි වසන සාළුවක් නොවී ස්වාධීනව කටයුතු කිරීමට එතුමාට නුවණ පහළ වේවා!

    එතුමාටත් අපේ ආදරණීය මාතෘ භූමියටත් තෙරුවන් සරණයි!

    • Like
    Reactions: shammee

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී දිනයේ
    පැහැදිලිව පෙනුණ මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?

    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහුට එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    අද රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක් ඔහුටඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......

    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    දැන් උඹ කියන්නෙ මැතිවරණ කොමසාරිස් රජයත් එක්ක එකතු වෙලා ව්‍යාජ ප්‍රතිඵල නිකුත් කළා කියලද?
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    දැන් උඹ කියන්නෙ මැතිවරණ කොමසාරිස් රජයත් එක්ක එකතු වෙලා ව්‍යාජ ප්‍රතිඵල නිකුත් කළා කියලද?

    oya wage Unta uttara denna one na ban

    "Winasa kalena Wiparitha Buddhi" :yes::yes:

    Very good post machan
     
    Last edited:
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දැන් උඹ කියන්නෙ මැතිවරණ කොමසාරිස් රජයත් එක්ක එකතු වෙලා ව්‍යාජ ප්‍රතිඵල නිකුත් කළා කියලද?

    Ekathu wela neme.
    Yatath wela.

    Ahuwe nedda MaCo ge kathaawa.
    :rolleyes:
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......

    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....

    :yes::yes::yes:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    පැතුම් සේම ලක් අම්මා පැතූලෙසිනි
    වරම් දුන් දනට යුතුකම් සපුරමිනි
    උපන් මව් දෙරණ රැකදුන් අනුහසිනි
    චිරං ජයතු - ජීවතු මහ නරනිඳුනී!
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    Ekathu wela neme.
    Yatath wela.

    Ahuwe nedda MaCo ge kathaawa.
    :rolleyes:

    කතාව ඇහුවා. ඒකෙ මොනවත් වරදක් මම දැක්කෙ නෑ.
    අනික දයානන්ද දිශානායක කියන්නෙ කාටවත් යටත් කරගන්න පුළුවන් පුද්ගලයෙක් නෙමේ
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    පැතුම් සේම ලක් අම්මා පැතූලෙසිනි
    වරම් දුන් දනට යුතුකම් සපුරමිනි
    උපන් මව් දෙරණ රැකදුන් අනුහසිනි
    චිරං ජයතු - ජීවතු මහ නරනිඳුනී!

    චිරං ජයතු අප ලංකා මාතා! :)
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    oya wage Unta uttara denna one na ban

    "Winasa kalena Wiparitha Buddhi" :yes::yes:

    Very good post machan

    :yes::yes:
    ඇයි බන් මේ පරාජය පිළිගන්න මෙච්චර පැකිලෙන්නේ?
    පරාජය මේ තරම් කටුකද? මටනම් පරදින්නත් බයයි :lol:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    අනිවා අනිවා..කාලකන්නින්ට රැවටිල දැන් මොන මත දැරැවත් සරත් ‍ෆොන්සේකා කියන යුධහමුදාපතිවරයා කොටින්ට එරෙහිව කල යුද්ධයේ වැදගත් සාධකයක්.
    ඒක පක්ෂබේදෙකින් තොරව පිලිගන්න පුලුවන් වෙන්න ඔනේ..
    .
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    බල ලෝභය නිසා විරුවෙක් මරුවෙක් වූ වගයි.සරත් ජීවිතෙ ගත්ත මෝඩම තීරනය....

    ඔබ සැමට සුබ අනගතයක්!