ජාතියේ_වීරයා_පිළිගන්න

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sathyata garu karanna, Veerain yanu---Lankave super star la, cricket players la neve. Lanakava pitaratata naya vela thiyena naya kandarava, kawru hari gevvoth ohu jathika veerayek lesa salakiya haka. Sinhala gahanu aya pitarata gihilla ,bala mehevarakan karana eka nathara karala ,ohunata lankavema job denna karmatha[industries ] pihitevvoth, ohu jathika veerayek lesa nam kala haka.
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අවසාන මොහොතේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කල කොදෙව් ක්‍රීඩකයටද අපගේ ප්‍රණාමය :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Tamil ayage moley hodai ban Sinhala ayata vada. Kisima tamil ekek kiyanne naha, Jathika veeraya---MURALIDARAN---kiyala. Mamath sinhalayek. Ath anith sinhalunata meya mathak karanna kamathi. JATHIKA VEERAIN SALLI[MONEY] BALA GENA VEERA KAM KARANNA YANNE NAHA.For example godak cricket players la kalinma visrama ganne mokadha ? Money valata IPL vage tournaments valata play karanna.


    avatar409399_1.gif

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අවසාන මොහොතේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කල කොදෙව් ක්‍රීඩකයටද අපගේ ප්‍රණාමය :lol:

    :lol::lol::lol: ඌත් හරිනම් අපේ වීරයෙක් :cool::yes: රාවනා පරපුරෙන් පැවත එන එකෙක් වගේ :cool::rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අජන්ත මෙන්ඩිස් ජනපති කරවමු :D:D
    ---athakota siyalu prasna ohu visadai. Mulika piyavara-------siyalu kuburu [paddy fields] godakara cricket pittani bavata path karanu atha. Godata dana mada , Minissunta kanna denu labey.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pissu kelinne nathiva menna meka hari hariyata igena gannaa----http://forex-fivestar.blogspot.com
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අජන්ත මෙන්ඩිස් ජනපති කරවමු :D:D

    අනිවාර්යෙන්, අපේ රට අනතුරේ වැටුනොත් නොසිතූ ලෙස බේරගන්න පුළුවන් මේ වගේ කෙනෙක්ට විතරයි..දැක්කනේ ඊයේ ෆ්‍රී හිට් එකට 6 එක ගහල සිඞ්හලයා බේරාගත්තු විදිහ..

    අජන්ත මෙන්ඩිස් ජනපති කිරීම ගැන ආඩම්බරයිනම් බම්ප් කරන්න :rolleyes::yes::cool:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    avatar409399_1.gif


    උබ වගේ අනාත සොන්නයෙක්..පොර ටෝක් දිදී ෆොරෙක්ස් වලට රිෆරල් හොයනවා නේද? :lol::lol:
    Ube ass[eye] potta veladha ? Oya link eka referral link ekak neve.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehenam China , America, Japan, Russia, seratama vada lankava progress una ehenam, Unta thavama test varam vath nahane cricket valin, Bala gena giyama , lankave inne mara magic karayo neh.