ජාතිය අනතුරේ

සිංහල අයගේ පැවැත්ම රැකිම ජාතිය රැකිම දරුවන් රැකිම දැන් බයියගේ වැඩක් විතරද? ඔය ටොයියන්ට ඒක අවශ්‍ය නැ කියන්නේ ඒකෙන් ම පිළිගන්නවද ටොයියන් කියන්නේ සිංහල විරෝධි විම කියලා?

මහින්ද ගේ පරාජය මේ රටේ ඉතිහාසයේ කඩ ඉමක්....මහින්ද පැරදෙන්න ප්‍රධානම හේතුව එයාගේ වංචා දුෂණම නෙමෙයි....මුස්ලිම් ඡන්ද මහින්දට එරෙහි විම.....

මුස්ලිම් ඡන්ද දෙමළ ඡන්ද වලින් මහින්ද එලෙව්වා.....ඒකේ තේරුම සුළු ජාතින්ගේ වුවමනාකම් වලට නායකයෙක් නැමෙන්නේ නැත්තම් එයාට මේ රටේ පාලකයා වෙන්න බැ කියන එක....මින් ඉදිරියට රටේ නායකයා වෙන්නේ සුළු ජාතින්ට කප්පම් ගෙනව නායකයෙක්....

රනිල්ලා සිරිසේනට මුස්ලිම් අය කැමති ඒකයි

සිංහලයාට තමන්ගේ නායකයා ආරක්ෂා කරන්න බැරි වුනා......

ඉතින් සිංහල ටොයියනි...ඉදිරියට සුළු ජාතික පදේට නටන්න ඉගෙන ගන්න....වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මරපු වෙලාවේ හරින් මුස්ලිම් එවුන්ගේ පැත්ත ගත්තා.....
ඒක තමයි ඉදිරිය........මේ රටේ දේශපාලකයින්ට රැකෙන්න අවශ්‍ය නමි සුළු ජාතින්ට හිස නමන්න වෙනවා...75% ක් සිංහල ඉඳලා තත්ත්වය මේකනම් කතා කරලා වැඩක් නැ...
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේකත් එක්ක දේශපාලනේ ගාවගන්න එපා බන්. අපේ සිංහල මිනිහට කෙළ වෙන්නේ සිංහල මිනිහම කපන නිසා. නැතුව සිංහල මිනිහට දෙමළ, මුස්ලිම් මනුස්සයා කපන නිසාම නෙමේ. අපේ උන්ම තමන්ගේ ජාතියටම ගරහන උන් ඉන්නේ. එක සිංහල මිනිහෙක් දියුනුවෙනකොට තව එකෙකුට කටු අනිනවා වගේ ඌට සාප කරනවා. එක්කෝ ඌට කෙළ වෙන්න කියලා හූනියන් කරනවා. සිංහල මනුස්සයෙක් කඩයක් දාලා හොඳට කරගෙන යනකොට අනික් එකා පෙත්සමක් ගහලා ඌගේ බිස්නස් කඩන්න බලනවා. රට ඇතුලේ තියන එළවලු පළතුරු බලපන්. මෙලෝ මිනිහෙකුට කන්න බෑ අමුවෙන් කඩලා බෙහෙත් දාලා හොරට ඉදවලා කඩවල් වලට දානවා. ගෑනු ළමයි දූෂණය කරන උන්ගෙන් වැඩිම හරියක් කරන්නේ අපේම උන්.

    ඔය මොනවා කරන්නත් සමාජේ හරියට හැදෙන්න ඕනේ බන්. නැතුව සුළු ජාතිය යට පත් කරන්න කියලා එක සිංහල පවුලක් ළමයි දුසිමක් හදන එක නෙමේ උත්තරේ. ඒ ළමයි දුසිමෙන් සමාජෙට වැඩක් නැතුව ගියොත් මොකද කරන්නේ? කියන්න ලේසි කරන්න ගියාම තමයි තේරෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    වැඩිය ඔනේ නැ. අද උදේ මහේලට දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම කලකිරෙනවා මිනිස්සු ගැන.
     
    මම උත්තර දුන්නේ උඹහ මුලින් කියලා තිබ්බා මෙන්න බයියන් පටන් අරන් කතාවක්....ඉතින් ඒකේ තේරුම සිංහලකම බයියන්ගේ ප්‍රශ්නයක් විතරයි කියන එක නේ....

    ඉතින් ඒකයි මම ඇහුවේ......ජනගහණය අඩු වෙනවා නම් ළමයි හදන්නේ නැතුව මොනා කරන්නද කියලා...ඒකේ තේරුම් ගන්න අමාරු දෙයක් නැනේ.....

    ඇයි අපි ජනගහනය ගැන කතා කරන්නේ? දේශපාලනය නිසා නේද? ජනගහණය නේද අපට අපේ රටට අයිතිය දෙන්නේ? ඉතින් ජනගහනය දේශපාලනය තමයි......

    මම කිව්වේ දේශපාලන පක්ෂයකට සිමා වෙච්ච දෙයක් නෙමෙයි...මමත් දුන්නේ මෛත්‍රිට එතනදි මහින්ද ගේ වැරදි විතරයි බැලුවේ ..ඊට පස්සේ මොනා වෙයිද කියලා හිතුවේ නැ....

    ඒකයි අපේ ප්‍රශ්නය...
    ඔව් සිංහලයා සිංහල එකා එක්ක ඉරිසියයි.....ඇත්ත කියනවා නම් අපි මහින්ද ඒ කාලේ සැප විඳිද්දි කේන්ති ගියෙත් අපිට තියන ඉරිසායව හින්දා තමයි....

    ඇත්ත කතාව දැන් මේ රටේ නායකත්වය තිරණය කරන්නේ සුළු ජාතින්
     
    වැඩිය ඔනේ නැ. අද උදේ මහේලට දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම කලකිරෙනවා මිනිස්සු ගැන.

    ඒක sarcasm thread එකක් කියලා උඹල තේරුනේ නැද්ද? උඹ පට්ට මෝඩයෙක් කියන්නේ ඒකයි මම......
     
    මොකක්ද ඒ???

    මට මතකයි 2014 දි ලංකාවේ රණ විරුවන් යුධ අපරාධ වලට හිරේ දානවා කිව්වාම උඹ මෙතන නැනේන හැදුවා...ඇ බං? උඹට දැන් ගාණක් නැද්ද? රටේ වෙන දේවල් වලට?

    දැන් සුද්දන්ට ඕන විදිහට ඒක වෙනවා නේද?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    thread එක බම්ප් කරන්න එපා මචන්, හොයලා බලහන්.. බටර් ජෙල් කියලා එකෙක් මහ කැත විදියට මහේලට කතා කලා.

    බැලුවා බැලුවා :) මහේලට ලංකාවේ cricket board එක team එක coach කරන්න කතා කලේ නැත්නම් එයා මොනවා කරන්නද :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඔව් සිංහලයා සිංහල එකා එක්ක ඉරිසියයි.

    ඔන්න ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අපි අපි කොටා ගන්නවා සුළු ජාතින් ගොඩ යනවා. ඕක මේ අද ඊයේ ආපු ලෙඩක් නෙමේ මචන් ඕක ඉස්සර ඉඳලම තාම වෙන දෙයක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැලුවා බැලුවා :) මහේලට ලංකාවේ cricket board එක team එක coach කරන්න කතා කලේ නැත්නම් එයා මොනවා කරන්නද :)
    ඒකනේ බන්. ඔන්න ලන්කාවෙන් කතා කරලා බැ කියලා ඉන්ග්ලන්ඩ් ගියානම් චාටර්..
     
    ඔන්න ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අපි අපි කොටා ගන්නවා සුළු ජාතින් ගොඩ යනවා. ඕක මේ අද ඊයේ ආපු ලෙඩක් නෙමේ මචන් ඕක ඉස්සර ඉඳලම තාම වෙන දෙයක්

    අපි අපි කොටා ගන්න එක ඇත්ත...මම කතා කලේ සමාජමය දෙයක් විතරක් නෙමෙයි...ඒ ක නිසා දැන් අපේ රටේ දේශපාලනයට බලපාලා තියන හැටි....

    දැන් අපිට මේ රටේ දේශපාලනය තීරණය කරන්න බැ.....දැන් ගිය මැතිවරණයෙන් ම පෙන්නපු හැටියෙන් මේ රටේ නායකයා තිරණය කරන්නේ සිංහල මිනිස්සු නෙමෙයි......

    සුළු ජාතින්ට කප්පම් ගෙවන පාලන ක්‍රමයක් ගේන්නේ...ඊට පස්සේ ව්‍යවස්තා සංශෝදන මඟින් ඒක නීත්‍යානුකුල කරනවා