පොර කියන කතාවෙ වැරැද්දක් නෑ.. ඒත් අවුල අරක තමයි..
එහෙම කිව්වට කව්ද බන් ළමයි 4ක් 5ක් අද කාලේ හදන්නේ? වැඩිම උනොත් දැන් 3යි.
පොර කියන කතාවෙ වැරැද්දක් නෑ.. ඒත් අවුල අරක තමයි..
සිංහල අයගේ පැවැත්ම රැකිම ජාතිය රැකිම දරුවන් රැකිම දැන් බයියගේ වැඩක් විතරද? ඔය ටොයියන්ට ඒක අවශ්‍ය නැ කියන්නේ ඒකෙන් ම පිළිගන්නවද ටොයියන් කියන්නේ සිංහල විරෝධි විම කියලා?
මහින්ද ගේ පරාජය මේ රටේ ඉතිහාසයේ කඩ ඉමක්....මහින්ද පැරදෙන්න ප්‍රධානම හේතුව එයාගේ වංචා දුෂණම නෙමෙයි....මුස්ලිම් ඡන්ද මහින්දට එරෙහි විම.....
මුස්ලිම් ඡන්ද දෙමළ ඡන්ද වලින් මහින්ද එලෙව්වා.....ඒකේ තේරුම සුළු ජාතින්ගේ වුවමනාකම් වලට නායකයෙක් නැමෙන්නේ නැත්තම් එයාට මේ රටේ පාලකයා වෙන්න බැ කියන එක....මින් ඉදිරියට රටේ නායකයා වෙන්නේ සුළු ජාතින්ට කප්පම් ගෙනව නායකයෙක්....
රනිල්ලා සිරිසේනට මුස්ලිම් අය කැමති ඒකයි
සිංහලයාට තමන්ගේ නායකයා ආරක්ෂා කරන්න බැරි වුනා......
ඉතින් සිංහල ටොයියනි...ඉදිරියට සුළු ජාතික පදේට නටන්න ඉගෙන ගන්න....වැලිමඩ සිංහල කොල්ලෝ දෙන්නෙක් මරපු වෙලාවේ හරින් මුස්ලිම් එවුන්ගේ පැත්ත ගත්තා.....
ඒක තමයි ඉදිරිය........මේ රටේ දේශපාලකයින්ට රැකෙන්න අවශ්‍ය නමි සුළු ජාතින්ට හිස නමන්න වෙනවා...75% ක් සිංහල ඉඳලා තත්ත්වය මේකනම් කතා කරලා වැඩක් නැ...
වැඩිය ඔනේ නැ. අද උදේ මහේලට දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම කලකිරෙනවා මිනිස්සු ගැන.මේකත් එක්ක දේශපාලනේ ගාවගන්න එපා බන්. අපේ සිංහල මිනිහට කෙළ වෙන්නේ සිංහල මිනිහම කපන නිසා. නැතුව සිංහල මිනිහට දෙමළ, මුස්ලිම් මනුස්සයා කපන නිසාම නෙමේ. අපේ උන්ම තමන්ගේ ජාතියටම ගරහන උන් ඉන්නේ. එක සිංහල මිනිහෙක් දියුනුවෙනකොට තව එකෙකුට කටු අනිනවා වගේ ඌට සාප කරනවා. එක්කෝ ඌට කෙළ වෙන්න කියලා හූනියන් කරනවා. සිංහල මනුස්සයෙක් කඩයක් දාලා හොඳට කරගෙන යනකොට අනික් එකා පෙත්සමක් ගහලා ඌගේ බිස්නස් කඩන්න බලනවා. රට ඇතුලේ තියන එළවලු පළතුරු බලපන්. මෙලෝ මිනිහෙකුට කන්න බෑ අමුවෙන් කඩලා බෙහෙත් දාලා හොරට ඉදවලා කඩවල් වලට දානවා. ගෑනු ළමයි දූෂණය කරන උන්ගෙන් වැඩිම හරියක් කරන්නේ අපේම උන්.
ඔය මොනවා කරන්නත් සමාජේ හරියට හැදෙන්න ඕනේ බන්. නැතුව සුළු ජාතිය යට පත් කරන්න කියලා එක සිංහල පවුලක් ළමයි දුසිමක් හදන එක නෙමේ උත්තරේ. ඒ ළමයි දුසිමෙන් සමාජෙට වැඩක් නැතුව ගියොත් මොකද කරන්නේ? කියන්න ලේසි කරන්න ගියාම තමයි තේරෙන්නේ.
වැඩිය ඔනේ නැ. අද උදේ මහේලට දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම කලකිරෙනවා මිනිස්සු ගැන.
thread එක බම්ප් කරන්න එපා මචන්, හොයලා බලහන්.. බටර් ජෙල් කියලා එකෙක් මහ කැත විදියට මහේලට කතා කලා.මොකක්ද ඒ???
මේකත් එක්ක දේශපාලනේ ගාවගන්න එපා බන්. අපේ සිංහල මිනිහට කෙළ වෙන්නේ සිංහල මිනිහම කපන නිසා. නැතුව සිංහල මිනිහට දෙමළ, මුස්ලිම් මනුස්සයා කපන නිසාම නෙමේ. අපේ උන්ම තමන්ගේ ජාතියටම ගරහන උන් ඉන්නේ. එක සිංහල මිනිහෙක් දියුනුවෙනකොට තව එකෙකුට කටු අනිනවා වගේ ඌට සාප කරනවා. එක්කෝ ඌට කෙළ වෙන්න කියලා හූනියන් කරනවා. සිංහල මනුස්සයෙක් කඩයක් දාලා හොඳට කරගෙන යනකොට අනික් එකා පෙත්සමක් ගහලා ඌගේ බිස්නස් කඩන්න බලනවා. රට ඇතුලේ තියන එළවලු පළතුරු බලපන්. මෙලෝ මිනිහෙකුට කන්න බෑ අමුවෙන් කඩලා බෙහෙත් දාලා හොරට ඉදවලා කඩවල් වලට දානවා. ගෑනු ළමයි දූෂණය කරන උන්ගෙන් වැඩිම හරියක් කරන්නේ අපේම උන්.
ඔය මොනවා කරන්නත් සමාජේ හරියට හැදෙන්න ඕනේ බන්. නැතුව සුළු ජාතිය යට පත් කරන්න කියලා එක සිංහල පවුලක් ළමයි දුසිමක් හදන එක නෙමේ උත්තරේ. ඒ ළමයි දුසිමෙන් සමාජෙට වැඩක් නැතුව ගියොත් මොකද කරන්නේ? කියන්න ලේසි කරන්න ගියාම තමයි තේරෙන්නේ.
වැඩිය ඔනේ නැ. අද උදේ මහේලට දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම කලකිරෙනවා මිනිස්සු ගැන.
මොකක්ද ඒ???
thread එක බම්ප් කරන්න එපා මචන්, හොයලා බලහන්.. බටර් ජෙල් කියලා එකෙක් මහ කැත විදියට මහේලට කතා කලා.
මහේලට ලංකාවේ cricket board එක team එක coach කරන්න කතා කලේ නැත්නම් එයා මොනවා කරන්නද 
ඔව් සිංහලයා සිංහල එකා එක්ක ඉරිසියයි.
ඒකනේ බන්. ඔන්න ලන්කාවෙන් කතා කරලා බැ කියලා ඉන්ග්ලන්ඩ් ගියානම් චාටර්..බැලුවා බැලුවාමහේලට ලංකාවේ cricket board එක team එක coach කරන්න කතා කලේ නැත්නම් එයා මොනවා කරන්නද
![]()
ඔන්න ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. අපි අපි කොටා ගන්නවා සුළු ජාතින් ගොඩ යනවා. ඕක මේ අද ඊයේ ආපු ලෙඩක් නෙමේ මචන් ඕක ඉස්සර ඉඳලම තාම වෙන දෙයක්
ඒකනේ බන්. ඔන්න ලන්කාවෙන් කතා කරලා බැ කියලා ඉන්ග්ලන්ඩ් ගියානම් චාටර්..

දැන් ඉතින් මෙතන පට්ට පොර වගේ කතා කරාට අන්තිමට කියන්න දෙයක් නැති වුනම ආඳා වගේ ලිස්සනවා නේද?