ජාතිය ගොඩ නැගීමේ බද්ද

aruna47

Well-known member
  • ජාතිය ගොඩ නැගීමේ බද්ද

    Cartoon-econ1.jpg


    මට අද ලියුමක් ආවා ජාතිය ගොඩ නගන්න 3% ගෙවන්න කියල. මුලින් තිබ්බේ 1% ඒ 2009 ඉතින් රජ පවුල නඩත්තුවට චුට්ට චුට්ට වැඩි කරා දැන් සියට තුනයි. මම 2012 ඉදලා මේ වෙනකම් ගෙවලා නැහැ කියලා මුන්ගේ අම්මලට හැමිනෙන බද්ද අද කෝල් කරලා කිව්වා. ලක්ෂ 11ක් ගෙවන්න ඕන. පොඩි හෝ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර කරනවා නම් පොඩ්ඩක් කෝල් කරලා අහපන් ගෙවන්න තියෙන ගාන. මම ඇහුවා ඇයි මිට කලින් කෝල් කරේ නැත්තේ කියලා. VAT තියෙන අයට කෝල් කරලා කියන්නේ නැහැලු :rolleyes: ගෙවිය යුතු මුදල ගැන ලියුම් එවනවාලු. ආපු ලියුමක් නැහැ කිව්වාම එව්වා කෝල් කරලා දැන ගන්න ඕනලු, accountant කෙනෙක් ඉන්නවා නම් දන්නවලු, නොගෙව්වොත් උසාවි දානවාලු. මේක පොඩි ලොකු බේදයක් නැහැලු ඔක්කොම ගෙවන්න ඕනෑලු. එතකොට මේ වගේ ගානක් පොඩි වයාපාරිකයෙක්ට අවොත් ඒ මනුස්සයා මොකද බන් කරන්නේ? නොගෙව්වොත් උසාවි. මේක අම්මගේ රටක් නේ? උසාවි දාලා නඩුව පැරදුනොත් සියලු දේවල් රාජසන්තකයිලු :love:

    scaled.php



    ජාතිය ගොඩනැගීමේ බද්ද ගැන ඇත්ත



    2009 අය-වැය යෝජනාවකට අනුව 1% ක් ලෙස පනවන ලද ජාතිය ගොඩනැගීමේ බද්ද 2009 පෙබරවාරි සිට අය කිරීම ක්‍රියාත්මක කරන ලදී. මෙම බද්ද සියළුම ආනයනික භාණ්ඩ (මගියෙකුගේ පුද්ගලික ගමන් මල්ලක අඩංගු බඩු නොවන ඕනෑම ද්‍රව්‍යයක්), යම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක්, ඕනෑම ස්වභාවයකට අයත් සේවාවක් සැපයීමේ, ඕනෑම ව්‍යාපාරයක් මෙම නව බද්ද අය කිරීමට අදාල වේ. පළමු අවස්ථාවේදී 1% ක් ලෙස පනවනු ලැබූ මෙම බද්ද මගින් අය-වැය මගින් ආණ්ඩුව රුපියල් මිලියන 15,000 ක් අපේක්ෂා කරන ලදී. කිරිපිටි වැනි විශේෂ වෙළද භාණ්ඩ බද්දට යටත් කළ භාණ්ඩ 10 ක් හැර අනෙකුත් ආනයනය කරන භාණ්ඩ සියල්ලම මෙම බද්දට අදාල කිරීමෙන් පිටරටින් ගෙන්වනු ලබන භාණ්ඩ බොහොමයක මිල ඉහළ යාම වැළැක්විය නොහැකිය.

    වෙනත් බදු අය කරන භාණ්ඩවලට එම භාණ්ඩයේ බදු අය කළ පසු අගයට ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීම සිදු කරයි. ඒ අනුව, මෙම බද්ද බදුවලට ද බදු අය කරන බද්දක් බවට පත්ව ඇත. උදාහරණයක් ලෙස මෙම බදු අය කිරීම සිදුවන්නේ භාණ්ඩයට රේගු ගාස්තු ද, අධිභෘර ගාස්තු, සෙස් බදු, වරාය හා ගුවන් තොටුපොළ බදු, විශේෂ වෙළද භාණ්ඩ බදු අය කිරීමෙන් පසු අගයට ජාතිය ගොඩ නැගීමේ බද්දගණනය කරනු ලැබේ. ඒ අනුව භාණ්ඩය රේගුවෙන් නිකුත් කරන විටම ජාතිය ගොඩනැගීමේ බද්ද අය කර අවසන්ය. වෙළද පොළේ අතරමැදියාගේ ලාභ, ප්‍රවාහණ වියදම්, වැට් වැනි වෙනත් බදු පැණවීවෙන්ද පසු පාරිභෝගිකයා අතට භාණ්ඩය පත් වේ. ඒ අනුව ආනයනය කරන භාණ්ඩ පාරිභෝගිකයා අතට පත් වන විටම ජාතිය ගොඩනැගීමේ ගාස්තුව ලෙස අය කරන බද්ද ඇතුලත් ය. සේවා සදහාද මෙම බද්ද අය කෙරේ. එහිදී එම බදු ප්‍රමාණය වෙනම බිල්පතේ හදුනා ගත හැකිය. නමුත්, වරාය හා ගුවන් තොටුපොළේදීම ආනයනික භාණ්ඩ වෙන බදු පැනවීම සිදු කිරීමෙන් නිශ්චිත භාණ්ඩයට අය කළ බදු ප්‍රමාණය වෙනම හදුනාගත නොහැකිය. උදාහරණයක් ලෙස දුරකථන බිල්පතේ NBT ලෙස බදු ප්‍රමාණය වෙනම දැක්වුවද කරවල 1Kg අය කරන ජාතිය ගොඩනැගීමේ බදු ප්‍රමාණය වෙන් කර හදුනා ගත නොහැකිය.

    තම ව්‍යාපාරයෙන් කාර්තුවකට (මාස 3 කට) විකුණුම් ආදායම රුපියල් 650,000 ඉක්මවන සෑම අයෙකුම මෙම බද්ද ගෙවීමට අදාල වේ. ඒ අනුව දිනකට රු.7,000 කට වැඩි ආදායම් උපයන සෑම ව්‍යාපාරයක්ම මෙම බද්දට අදාල වේ.
    ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙම බද්ද මගින් භාණ්ඩ මිල ඉහළ යන්නේ නැතැයි කොතරම් පැවසුවද, භාණ්ඩ හා සේවා ව්‍යාපාර පමණක් නොව, බැංකු කටයුතු ද නොවන වෙනත් මූල්‍ය කටයුතුවල යෙදෙන ව්‍යාපාර සදහා ද මෙම බද්ද අදාල වේ. ඒ නිසා ජීවන වියදම ඉහළ යන ප්‍රධාන සාධකයක් ලෙස ජාතිය ගොඩනැගීමේ බද්දේ පීඩනය දැකිය හැකිය.
    ආණ්ඩුව මෙම බද්ද පැනවීමේදී අරමුණු ලෙස දක්වන ලද්දේ රණවිරු පවුල්වලට සුභසාධන පහසුකම් සැපයීමයි. නමුත්, පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා භාණ්ඩාගාරය රුපියල් මිලියන 1300 ක් පමණ මෙම බදු ලබා ගෙන තිබුණද, රණවිරු සුභ සාධනයට එය යොදවා නොතිබුණි. ඒ වෙනුවට 3% දක්වා බදු ප්‍රතිශතය ඉහළ දැමීමේදී ඉතා පැහැදිළි ලෙස කියා සිටින්නේ, භාණ්ඩයේ ඒකාබද්ද අරමුදලට මුදල් ලබා ගැනීමට මෙම බද්ද පනවන බවයි. ඒ අනුව ඉදිරි කාලය තුළ රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම හෝ නොගෙවීම පවා බදු මුදල් අය කර ගැනීම මත තීන්දු වනු ඇත.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපේ ගෙදරටත් සොන්නයෙකුයි සෝනාලියෙකුයි හැම රෙද්දස්සකම දිග පළල මැනන් ගියා.. පුළුවන් නම් ඇද යටටත් එබිලා බලනව.. ලගදීම තෑග්ග එවයි..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පල යකෝ බොරු කියන්නේ නැතුව තොට මොන බදුද?සහනාධාරයක් දෙන්න වෙන්න ඇති අනාතයට:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ ගෙදරටත් සොන්නයෙකුයි සෝනාලියෙකුයි හැම රෙද්දස්සකම දිග පළල මැනන් ගියා.. පුළුවන් නම් ඇද යටටත් එබිලා බලනව.. ලගදීම තෑග්ග එවයි..
    FKQe37Y.jpg

     

    thanujaka

    Well-known member
  • බදු ගෙව්වේ නැහැයි කියල එහෙම දේපොළ රාජසන්තක වෙන්නේ නැහැ බන්.
    එදිනට ගෙවන්න නියමිත් බද්ද සහ බදු ගෙව්ම් පහර හැරීමට දඩ මුදලක් තමයි ගෙවන්න නියම වෙන්නේ.
    උන් ඔය බයකරන්න බොරුකතා කියනවා ඇත්තේ.
     

    aruna47

    Well-known member
  • පල යකෝ බොරු කියන්නේ නැතුව තොට මොන බදුද?සහනාධාරයක් දෙන්න වෙන්න ඇති අනාතයට:lol:

    උබ වගේ මානසික අසහන කාරයෙක්ට + අම්මට සුකන්න හොයන එකෙක් මේ වගේ දෙයක් දැක්කාම කොහොමත් ත්රෙන්නේ නැහැ. මොකද ඉන්නේ අසහනයෙන් නේ. අක්කට සුකන්නයි, ෆිල්ම් හෝල් වල සුකන විදිහ ගැන දැනගන්න දාන ත්‍රෙඩ් වලින් තේරෙන්නේ. උබට තියෙන්නේ මානසික අසහනයක් ඒ කියන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවා. බඩුවක් ගහන්න දන්නේ නැහැ. එකත් එළකිරි එකෙන් අහන්නේ. තාම වයස 22-24 අතර කියලා. මොනා කරන්නද තාත්තා පොන්නයෙක් වගේ උබව හැදුවට :rofl::rofl::rofl:
     

    aruna47

    Well-known member
  • බදු ගෙව්වේ නැහැයි කියල එහෙම දේපොළ රාජසන්තක වෙන්නේ නැහැ බන්.
    එදිනට ගෙවන්න නියමිත් බද්ද සහ බදු ගෙව්ම් පහර හැරීමට දඩ මුදලක් තමයි ගෙවන්න නියම වෙන්නේ.
    උන් ඔය බයකරන්න බොරුකතා කියනවා ඇත්තේ.

    නැහැ මම ඇහුවා බන්. දැන් මුන්ගේ නෝටිස් එක එවනවා නේ. ඊට පස්සේ උබට ඒ සල්ලි ගෙවන්න බැරි උනොත්. මුදලේ ප්‍රමාණය අනුවයි එක තීරණය වෙන්නේ. පොඩි ගානක් නම් කොහොමත් රාජසන්තක කරන්නේ නැහැ. විශාල මුදලක් නම් අනිවාරයෙන් නඩු දාලා ඒ දේ කරනවා. බලපන් ගෙවල් වලට ගහන ටැක්ස් වල උනත් එක තියෙනවා. :yes: මම කිව්වේ උන් කියපු දේවල් අද. ව්‍යාපාරය පොඩිද ලොකුද කියලා නැහැ දෙන එක හොදට දෙනවා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ වගේ මානසික අසහන කාරයෙක්ට + අම්මට සුකන්න හොයන එකෙක් මේ වගේ දෙයක් දැක්කාම කොහොමත් ත්රෙන්නේ නැහැ. මොකද ඉන්නේ අසහනයෙන් නේ. අක්කට සුකන්නයි, ෆිල්ම් හෝල් වල සුකන විදිහ ගැන දැනගන්න දාන ත්‍රෙඩ් වලින් තේරෙන්නේ. උබට තියෙන්නේ මානසික අසහනයක් ඒ කියන්නේ කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවා. බඩුවක් ගහන්න දන්නේ නැහැ. එකත් එළකිරි එකෙන් අහන්නේ. තාම වයස 22-24 අතර කියලා. මොනා කරන්නද තාත්තා පොන්නයෙක් වගේ උබව හැදුවට :rofl::rofl::rofl:

    සොන්නයට රිදිලා :rofl:කොහේද හුට්ටෝ කොල් කරලා බදු ගෙවන්න කියන්නේ අනේ තෝ වගේ පචයෙක් .
     

    aruna47

    Well-known member
  • අපේ ගෙදරටත් සොන්නයෙකුයි සෝනාලියෙකුයි හැම රෙද්දස්සකම දිග පළල මැනන් ගියා.. පුළුවන් නම් ඇද යටටත් එබිලා බලනව.. ලගදීම තෑග්ග එවයි..

    කොට්ට පැදුරු අරන් වලාගෙ ගෙදර යන්න ලෑස්ති වෙයන් එහෙනම් :rofl::rofl::rofl::P
     

    aruna47

    Well-known member
  • සොන්නයට රිදිලා :rofl:කොහේද හුට්ටෝ කොල් කරලා බදු ගෙවන්න කියන්නේ අනේ තෝ වගේ පචයෙක් .

    මම කලින් කිව්වේ. ආර්ථිකේ ගැන දන්නේ නැති, සමාජය ගැන දන්නේ නැති, රටේ වාතාවරණය දන්නේ නැති. අම්මට කෙලින්න තැනක් හොයන, අල්ලපු ගෙදර අක්කත් එක්ක නිදාගන්න හොයන. උබ වගේ නුගතෙක් මේකේ ඇවිල්ලා බිරුවට ගණන් ගන්නේ කව්ද? ගිහින් තාත්තාගෙන් අහපන් ඇයි තාත්තේ මාව සරමේ පිහිදම්මේ නැත්තේ කියලා. එතකොට උබේ තාත්තා යට එක බලලා කෙල ගහගනි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කලින් කිව්වේ. ආර්ථිකේ ගැන දන්නේ නැති, සමාජය ගැන දන්නේ නැති, රටේ වාතාවරණය දන්නේ නැති. අම්මට කෙලින්න තැනක් හොයන, අල්ලපු ගෙදර අක්කත් එක්ක නිදාගන්න හොයන. උබ වගේ නුගතෙක් මේකේ ඇවිල්ලා බිරුවට ගණන් ගන්නේ කව්ද? ගිහින් තාත්තාගෙන් අහපන් ඇයි තාත්තේ මාව සරමේ පිහිදම්මේ නැත්තේ කියලා. එතකොට උබේ තාත්තා යට එක බලලා කෙල ගහගනි.

    හානී උයා හරි උගතා .හෙන ව්‍යාපාරිකයා ලක්ෂ එකොලහක් ටැක්ස් එනවාලු .ඔන්න මම රුවටුනා :rofl:
     

    aruna47

    Well-known member
  • හානී උයා හරි උගතා .හෙන ව්‍යාපාරිකයා ලක්ෂ එකොලහක් ටැක්ස් එනවාලු .ඔන්න මම රුවටුනා :rofl:

    නුගත් උබ වගේ එකෙක්. රටේ ආර්ථිකය ගැන නොදන්නා නිසා මට කරන්න දෙයක් නැහැ. ලක්ෂ 11 ටැක්ස් තියා හරි හමන් ජොබ් එකක් නැති අපතයෙක් උබේ තාත්තාගේ යට එකෙන් බිහිවීමට හෙන ගැහිය යුත්තේ අම්මාට නොවේ. උබේ තාත්තාටය. මේ දාලා තියෙන ත්‍රෙඩ් වලින් උබගේ උගත්කම මැනිය හැක :rofl::rofl:

    මාත් බැන්දා බන් - කසාදයක් කරගැනීමට ඇති ආශාව. එත් අපතයෝ බදින්නේ කව්රුද?

    mekata mokada karanne - තමා කෙල්ලෙක් පස්සෙන් යෑම

    ලිංගයෙන් එන ශ්‍රාවය ගෑවුනා - තාම ලිංගික අධ්‍යාපනය ගැන දන්නේ නැති අපතයෙක් වීම.

    ෆිල්ම හොල් කේස් එකක් - අත්දැකිම් නොමැති හාල් පාරුවෙක් වීම. මෙසේ වීමට හේතුව සමාජ ආශ්‍රයක් නොමැති වීම.

    මල කෙලියයි දන්න එකෙක් කියපල්ලා - මානසික අසහනය

    බස් එකේදි වුනේ - මානසික අසහනය

    කෑල්ලගේ අක්කා ගැන හිතක් පහල වුනා - මානසික රොගියෙක්
     

    thanujaka

    Well-known member
  • නැහැ මම ඇහුවා බන්. දැන් මුන්ගේ නෝටිස් එක එවනවා නේ. ඊට පස්සේ උබට ඒ සල්ලි ගෙවන්න බැරි උනොත්. මුදලේ ප්‍රමාණය අනුවයි එක තීරණය වෙන්නේ. පොඩි ගානක් නම් කොහොමත් රාජසන්තක කරන්නේ නැහැ. විශාල මුදලක් නම් අනිවාරයෙන් නඩු දාලා ඒ දේ කරනවා. බලපන් ගෙවල් වලට ගහන ටැක්ස් වල උනත් එක තියෙනවා. :yes: මම කිව්වේ උන් කියපු දේවල් අද. ව්‍යාපාරය පොඩිද ලොකුද කියලා නැහැ දෙන එක හොදට දෙනවා

    එහෙම වෙන්නේ උබට ගෙවාගන්න බැරි ගානක් ගොඩගැහිලා තිබුනොත් විතරයි.
    අපි හිතමු උබ බරකාලයක් තිස්සේ බදු ගෙවීම පහර හැරලා මාට්ටු උනාට පස්සේ උබට ගෙවාගන්න බැරි තරමේ පත ගානක් සෙට් උනා කියල.
    අන්න එතකොට තමයි උබේ දේපල රාජසන්තක වෙන්නේ.
    එත් උබට ගෙවාගන්න පුළුවන් ගානක් නං තියෙන්නේ උඩට එකයි අදාළ දඩ මුදලයි ගෙවල ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්.
    කට්ටියව කොහොමහරි කටින් බය කරලා අතේ තියෙන තුට්ටු දෙක හූරන් කන්න දාන ට්‍රික්ස් බන් ඕව.
    අපිනේ දන්නේ හම්බකරන්න නැහෙන තරම.:dull: