ජාතිය සහ සිසේරියන්.

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    උඹ කියන එක පැහැදිලි මදි....

    දැන් මෙතන ජාතිවාදී කවුද? දොස්තරද, ගෑනිගේ මිනිහද, රජයද, උඹද?

    එතනම ඉන්නවා මුස්ලිම් ඩොක්ටර්ස් ල මචන් උන් කිසිම විදියකින් මුස්ලිම් අම්මලාව ස්වභාවිකව අමාරු වෙන්න කලින් ලේබර් රූම් එකට ගන්නේ නැහැ. නමුත් අනික් අම්මලාව එක එක බෙහෙත් දීල අම්මරු කරවල හරි ගන්නවා. අනික් එක හම්බවෙන්න ටික වෙලාවකට කලින් ස්කෑන් කරන්න ඕන නේද එහෙම කරන්නේ නැහැ.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචන් උඹ ඇත්තම කියල තියනව. කවුරු මොන බයිල ගැහුවත් මේක තමා ඇත්ත. සිංහල ගෑනු කියන්නෙ මචන් මහ කම්මැලිකමටම හැදෙන ජාතියක්. ප්‍රසූත වේදනාව කියන දේ දරාගන්නව කියල හිතන්නවත් බෑ සිංහල ගෑනුන්ට. මන් මේ සිංහල ගෑනු කම්මැලි කතාව එලකිරියෙ පුන පුනා කියන දෙයක්. ඒක කියනකොට මේ දූපතෙන් එලියෙ වෙන දේවල් දැකපු නැති උන් එනව මාත් එක්ක මරාගන්න. හොද උදාහරණයක් විදිහට බලපන් දියුණු රටවල සිසේරියන් කරන්නෙම නැති ගාන. එයාල සීසර් කරන්නෙ අත්‍ය අවශ්‍ය වෙලාවකදි විතරයි. ඒ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව දරාගන්නව. මචන් මන් කියනවට යූටියුබ් එකේ තියනව වෙන රටවල අම්මලට බබාල හම්බවෙන වීඩියෝ පොඩ්ඩක් බලපන් ඒ අම්මල බෙරිහන් දෙන්නෙ නෑ අපේ අය වගේ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ මචන් ඇත්තමයි ආස හිතෙනව එහෙම වීඩියෝ එකක් බලන්නත්. මෙහේ ගෑනු ඉතින් අල්පෙනෙත්තක් ඇනුනත් ගම් 7කට ඇහෙන්න කෑගහන එකනෙ. කවුරු මොන බයිල ගැහුවත් සිංහල ගෑනු කියන්නෙ කම්මැලිම බොළද ඔක්කොම ටික මිනිහ ළගට කරල දෙනකන් බලන් ඉන්න ජාතියක්.

    ඒ කතාව හරි තමයි මචන් හැබැයි අනෙක් රටවල හම්බ වෙන්න නියමිත දිනේට කලින් ට්‍රීට්මන්ට් කරලා බලෙන් ගන්නේ නැහැනේ. මට උනේ එහෙම සීන් එකක් නේ ඒ කයි මම හොයල බැලුවේ කීප දෙනකුගෙන් අහල. ඒ අය හැමෝම වගේ නියමිත දිනේට දවස් 4 ට වගේ කලින් ගෙනල්ල විවිද දේවල් බෙහෙත් කරනවා දිනේට කලින්. මම දන්නා තරමින් නම් අදාළ දිනේට කොහොමත් බබා එලියට එනවා බැරි උනොත් තමයි ඔපරෂන් එක කරන්නේ.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතනම ඉන්නවා මුස්ලිම් ඩොක්ටර්ස් ල මචන් උන් කිසිම විදියකින් මුස්ලිම් අම්මලාව ස්වභාවිකව අමාරු වෙන්න කලින් ලේබර් රූම් එකට ගන්නේ නැහැ. නමුත් අනික් අම්මලාව එක එක බෙහෙත් දීල අම්මරු කරවල හරි ගන්නවා. අනික් එක හම්බවෙන්න ටික වෙලාවකට කලින් ස්කෑන් කරන්න ඕන නේද එහෙම කරන්නේ නැහැ.

    ඩොකාගේ කියල නැ ජාතිය මුස්ලිම් නම් ඒ එකාගේ හැටියක්ම තම ඕක
    ගොඩක් සිංහල දොස්තරවරු පවා ඕක කරන්න වැඩිය support එක දෙන්නේ ඕක වැඩේ ලේසි හින්ද,

    ස්වබාවික ක්‍රමේට ගන්නකොට ඒ ඒ ගැනු අය සහ ඒ ගොල්ලන්ගේ ශරීර තත්වය මත වෙලාව වෙනස් වෙනවා,
    නමුත් සිසේරියන් කරද්දී එහෙම මහා වෙලාවල් යන්නේ නැහැ,

    ජීවිතෙකට ඔය තම්බි ඩොකෙක්ගෙන් නම් බෙහෙතක් ගන්න යන්න එපා,
     
    • Like
    Reactions: liosri

    1987hasini

    Member
    May 22, 2010
    20
    4
    3
    KBG
    Normal vidihata daruwek labena eka hodai.
    Man danna thaeamin general hospital wala normalma thamai ganne.
    Berima unoth thamai operation karanne.
    Godak aya pvt hospitel walin operation karala gannawa.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    අනේ බන් ඔතන ඇති ජාතිවාදයක් නෑ. ඔතන තනිකරම තියෙන්නේ අපේ සුකුමල බිරින්දෑවරුන්ගේ කම්මැලිකමයි අකමැත්තයි. දොස්තරුන්ට ඕන නෑ බලෙන් ලමයි එලියට ගන්න.

    අමාරුව දරා ගන්න අමාරු බව පිලිගන්නවා. ඒත් ටිකක් මහන්සි වෙලා දෙයක් කරන්න අපේ ගෑනු කැමති නෑ. ඒකයි සිසේරියන් කරන්නේ. ලමයා බඩේ තියාගෙන මාස ගානක් කට්ට කාපු හැටි මතක නිසා ගොඩක් අය එක ඩරුවෙක්ට සීමා වෙනවා. මම දැක්කා එලකිරියෙම එකෙක් දාලා තිබ්බා, ගෑනි ලමයි හදන්න කැමති නැද්ද මොකක්ද බයිලයක්.

    මුස්ලිම් උන්ගේ ආච්චියි අම්මයි දුවයි එකම වෝඩ් එකේ ඇඩ්මිඩ් වෙලා ලමයි හදනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    100% agreed !:nerd:

    depositphotos_11749354-stock-photo-pregnant-muslim-wife-smiling-with.jpg

    අනේමන්ද බං , මුන්ට මේවගේ දේවල් කියන්න කොහෙන් අදහස් එනවද කියල ...මුන් ක්‍රෝටන් කොළ කාලද ? තණකොළ
    කාලද ??? :baffled::baffled::baffled:

    යකෝ උප්පත්ති නුගත් කමයි, අල්ලාගෙ කැමැත්තයි නිසා හම්ඹ ගෑනුන්ට ජිවිත කාලේ තියෙන්නේ ළමයි හදනෙක විතරයි ...අනික වයිද්‍යාවිද්‍යත්මකව සිසේරියන් සැත්කමකින් ළමයි ලබාගැනීම හානියක් නෑ කියලා කියනවනම් තව මොන ලබ්බක්ද කියන්නේ ? මුන් නිගන්ටනාත පුත්‍රගෙන් පැවතෙන උන්ද කොහෙද ....සරීරයට දුක්දිලා විමුක්තිය හොයන්න හදනවා ...:angry::angry::angry:

    :yes::yes:පිරිමින්ටනන් ලමයි හම්බෙන්නේ මෙයාලා ඔය වේදනාව පොඩ්ඩක් ඉවසගන්න බැරි එකයි ලංකාවේ කෙල්ලන්ගේ දුර්වලකමුයි කියවයිද? ඔක්කොම අනුන්ට වෙනවනන් ඒවා ඉවසන්න ඔනේ අරකයි මේකයි.. ඒ දේම තමන්ට වුනොත් කියන එක හිතන්න බෑ. වේදනාව කැක්කුම දැනෙන්නේ හැමෝටම එකම විදිහට. එක එක්කෙනා ඒක දරාගන්න විදිහ වෙනස්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113

    Deleted සහෝදරයා වැරදියට හිතන්න එපා.
    මෙන්න අපේ ගෑනුන්ගේ හැටි.

    මචන්ලා වඳ සැත්කම කරගත්ත දන්න කවුරුහරි ඉන්නවද?මට මේ අවුරුද්දෙම කරගන්න ඕන.අපේ ගෑණිට වෙන ළමයි හදන්න බැරිලු.දැන් ඉන්න එක්කෙනා ඇතිලු.මම නම් ආසාවෙන් හිටියා තව එකෙක් හදන්න.එකෙක් හදනකන් ඒ ගෑණි ළමයෙක් නැහැ ළමයෙක් නැහැ කියලා හීල්ලුවා..බැදලා අවුරුදු හතරකට පස්සේ තමා ළමයෙක් හැදුවේ.දැන් ඒ ළමයව බලාගන්නත් අමාරුයි කිය කිය නහයෙන් අඬනවා.එයාගේ නංගිත් එහෙම තමා.ජාන වලින් එන ගතියක්ද කොහෙද.මම ආස උනාට එහෙම කියනකොට කොහෙද තව එකෙක් හදන්නේ.ඒක හීනයක්.මහ පුදුම ගෑණු බන් ලංකාවේ ඉන්නේ.හැබැයි හැම ගෑණිම එහෙම නැහැ.මගේ කසින්ට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..මොනා කරන්නද ඉතින්.අද කාලේ ගොඩක් ගෑණුන්ට ඕන fun එක විතරයි.උන් කැමති නැහැ ළමයි එක්ක කොටුවෙන්න.උබලත් බඳිනකොට හොදට තේරුම් අරන් බැඳපන්.නැත්නම් නොබැඳ හිටපන්.නිකන් බොරුවට බැඳලා දුක් විදින්න ඕන නැහැනේ.ඇත්තටම ලැජ්ජයි බන් ලංකාවේ ගෑණු ගැන.සුද්දියෝ උනත් නාකි වෙලා හරි ළමයි දෙතුන් දෙනා හදනවා ගේමක් නැතුව.අපේ උන් ළමයෙක් එනකන් හූල්ලනවා ඊට පස්සේ හරියට අපි ළමයෙක් බලෙන් දුන්නා වගේ හැසිරෙන්නේ.මහා ආර්ත්මාර්තකාමි ගෑණු.එක ළමයෙක් හරි හදන්නේ ළමකට ආදරේට නෙමෙයි සමාජයෙන් එක එක කතා කියනවට.ඇයි ඉතින් ළමයෙක් නැති උනහම හැමෝම අහනවනේ තාම ළමයෙක් නැද්ද කියලා..ඒක උන්ට මදි කමක් ලැජ්ජාවක් වෙන්න ඇති.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පිරිමින්ට ළමයි හම්බවෙන්නෙ නැති උනාට තමන්ගෙ අත්දැකීම් වලින් එක්කෙක්කෙනා ව වේදනාව දරාගන්න විදිහ ගැන කතා කරන්න පූර්ණ අයිතියක් අපිට තියනව. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම් වහන්න හැදුවට ඒක වහන්න බෑ. ඒ වේදනාව සැහැල්ලුවෙන් විදින අය දැක්කම ඒ අයට ප්‍රශංසා කරන්න අයිතියක් තියනව. කාට රිදිනත් කරන්න දෙයක් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Deleted සහෝදරයා වැරදියට හිතන්න එපා.
    මෙන්න අපේ ගෑනුන්ගේ හැටි.
    මේ කාරණා හින්ද තමා මන් ලංකාවෙ ගෑනුන්ව පහත් කරල කතා කරන්නෙ. යථාර්තය කතා කරන්න බය වෙන්න ඕනෙ නෑ. උඹ මෙහෙම ඒව ෂෙයාර් කරපන් මචන් තව. වෙන රටවල කෙල්ලො ගැන මේ විදිහට කතා කරන එක ගැන ඇත්තටම ආඩම්බරයි. ලංකාවෙ වැදිරියන්ට කඩේ යන්නෙ නැතුව.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිරිමින්ට ළමයි හම්බවෙන්නෙ නැති උනාට තමන්ගෙ අත්දැකීම් වලින් එක්කෙක්කෙනා ව වේදනාව දරාගන්න විදිහ ගැන කතා කරන්න පූර්ණ අයිතියක් අපිට තියනව. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම් වහන්න හැදුවට ඒක වහන්න බෑ. ඒ වේදනාව සැහැල්ලුවෙන් විදින අය දැක්කම ඒ අයට ප්‍රශංසා කරන්න අයිතියක් තියනව. කාට රිදිනත් කරන්න දෙයක් නෑ.

    අනේ කියවන්න කලින් ඔය කියන පිටරටවල දරු උපත් අනුපාතය පොඩ්ඩක් බලනවද මුලින්ම. සුද්දියෝ කීයෙන් කී දෙනාද දරුවෝ හදන්නේ කියලා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ කියවන්න කලින් ඔය කියන පිටරටවල දරු උපත් අනුපාතය පොඩ්ඩක් බලනවද මුලින්ම. සුද්දියෝ කීයෙන් කී දෙනාද දරුවෝ හදන්නේ කියලා.
    Ashmi jabok
    මචන්ලා වඳ සැත්කම කරගත්ත දන්න කවුරුහරි ඉන්නවද?මට මේ අවුරුද්දෙම කරගන්න ඕන.අපේ ගෑණිට වෙන ළමයි හදන්න බැරිලු.දැන් ඉන්න එක්කෙනා ඇතිලු.මම නම් ආසාවෙන් හිටියා තව එකෙක් හදන්න.එකෙක් හදනකන් ඒ ගෑණි ළමයෙක් නැහැ ළමයෙක් නැහැ කියලා හීල්ලුවා..බැදලා අවුරුදු හතරකට පස්සේ තමා ළමයෙක් හැදුවේ.දැන් ඒ ළමයව බලාගන්නත් අමාරුයි කිය කිය නහයෙන් අඬනවා.එයාගේ නංගිත් එහෙම තමා.ජාන වලින් එන ගතියක්ද කොහෙද.මම ආස උනාට එහෙම කියනකොට කොහෙද තව එකෙක් හදන්නේ.ඒක හීනයක්.මහ පුදුම ගෑණු බන් ලංකාවේ ඉන්නේ.හැබැයි හැම ගෑණිම එහෙම නැහැ.මගේ කසින්ට ළමයි තුන් දෙනෙක් ඉන්නවා..මොනා කරන්නද ඉතින්.අද කාලේ ගොඩක් ගෑණුන්ට ඕන fun එක විතරයි.උන් කැමති නැහැ ළමයි එක්ක කොටුවෙන්න.උබලත් බඳිනකොට හොදට තේරුම් අරන් බැඳපන්.නැත්නම් නොබැඳ හිටපන්.නිකන් බොරුවට බැඳලා දුක් විදින්න ඕන නැහැනේ.ඇත්තටම ලැජ්ජයි බන් ලංකාවේ ගෑණු ගැන.සුද්දියෝ උනත් නාකි වෙලා හරි ළමයි දෙතුන් දෙනා හදනවා ගේමක් නැතුව.අපේ උන් ළමයෙක් එනකන් හූල්ලනවා ඊට පස්සේ හරියට අපි ළමයෙක් බලෙන් දුන්නා වගේ හැසිරෙන්නේ.මහා ආර්ත්මාර්තකාමි ගෑණු.එක ළමයෙක් හරි හදන්නේ ළමකට ආදරේට නෙමෙයි සමාජයෙන් එක එක කතා කියනවට.ඇයි ඉතින් ළමයෙක් නැති උනහම හැමෝම අහනවනේ තාම ළමයෙක් නැද්ද කියලා..ඒක උන්ට මදි කමක් ලැජ්ජාවක් වෙන්න ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මේ කාරණා හින්ද තමා මන් ලංකාවෙ ගෑනුන්ව පහත් කරල කතා කරන්නෙ. යථාර්තය කතා කරන්න බය වෙන්න ඕනෙ නෑ. උඹ මෙහෙම ඒව ෂෙයාර් කරපන් මචන් තව. වෙන රටවල කෙල්ලො ගැන මේ විදිහට කතා කරන එක ගැන ඇත්තටම ආඩම්බරයි. ලංකාවෙ වැදිරියන්ට කඩේ යන්නෙ නැතුව.

    තොට ඕනේ ගෑනුන්ව පහත් කරලා කතා කරලා චූන් බඩු යවාගන්න උනාට මට ඕනේ ඉස්සර හිටපු ගෑනුන්ගෙන් ජීවිතයට ගන්න පුළුවන් දේ තේරුම් කරවලා දීලා අපේ ගෑනු ටික හරි මගට ගන්න. මොකද උබ යූටූබ් සුද්දියෝ ආශ්‍රය කරාට අපි ආශ්‍රය කරන්නෙ මේ ගෑනුන්වම තමයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තොට ඕනේ ගෑනුන්ව පහත් කරලා කතා කරලා චූන් බඩු යවාගන්න උනාට මට ඕනේ ඉස්සර හිටපු ගෑනුන්ගෙන් ජීවිතයට ගන්න පුළුවන් දේ තේරුම් කරවලා දීලා අපේ ගෑනු ටික හරි මගට ගන්න. මොකද උබ යූටූබ් සුද්දියෝ ආශ්‍රය කරාට අපි ආශ්‍රය කරන්නෙ මේ ගෑනුන්වම තමයි.
    ඉස්සර හිටපු ගෑනු කියල වෙනසක් නෑ හරකො. ටෙක්නික් දන්නෙ නැතුව ළමයි හුගක් හැදුවට කිසි වෙනසක් නෑ. ලංකාවෙ ගෑනුන්ව යහමගට ගන්නත් බෑ. මන් උත්සහ කරන්නෙ ලංකාවෙ ගෑනුන්ට අහුවෙන අපේ කොල්ලන්ව බේරගන්න. එහෙම නැති උනොත් මේ රට විනාසයි. සුද්දියෙක්ගෙන් හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. උඹ හිතන්න එපා උඹට එහෙම භම්බවෙලා ඇති කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඉස්සර හිටපු ගෑනු කියල වෙනසක් නෑ හරකො. ටෙක්නික් දන්නෙ නැතුව ළමයි හුගක් හැදුවට කිසි වෙනසක් නෑ. ලංකාවෙ ගෑනුන්ව යහමගට ගන්නත් බෑ. මන් උත්සහ කරන්නෙ ලංකාවෙ ගෑනුන්ට අහුවෙන අපේ කොල්ලන්ව බේරගන්න. එහෙම නැති උනොත් මේ රට විනාසයි. සුද්දියෙක්ගෙන් හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. උඹ හිතන්න එපා උඹට එහෙම භම්බවෙලා ඇති කියල.

    යූටූබ් සුද්දියෝ ආශ්‍රය කරන උබට ලංකාවේ ගෑනුන්ව අදාලම නෑනේ. උබ උබේ වැඩක් බලන් හිටහං මෙතන තපුල්ලන්නේ නැතිව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර හිටපු ගෑනු කියල වෙනසක් නෑ හරකො. ටෙක්නික් දන්නෙ නැතුව ළමයි හුගක් හැදුවට කිසි වෙනසක් නෑ. ලංකාවෙ ගෑනුන්ව යහමගට ගන්නත් බෑ. මන් උත්සහ කරන්නෙ ලංකාවෙ ගෑනුන්ට අහුවෙන අපේ කොල්ලන්ව බේරගන්න. එහෙම නැති උනොත් මේ රට විනාසයි. සුද්දියෙක්ගෙන් හම්බවෙන ආදරේ ලංකාවෙ කිසිම ගෑනියෙක්ගෙන් ලැබෙන්නෙ නෑ. උඹ හිතන්න එපා උඹට එහෙම භම්බවෙලා ඇති කියල.
    ලංකාවේ කෙල්ලෙක්ගෙන් ලොකු බුට් එකක් කාල සුද්දියෙක් බැන්ද නේද උඹ :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යූටූබ් සුද්දියෝ ආශ්‍රය කරන උබට ලංකාවේ ගෑනුන්ව අදාලම නෑනේ. උබ උබේ වැඩක් බලන් හිටහං මෙතන තපුල්ලන්නේ නැතිව
    මන් ඇත්ත ජීවිතේ ඕන තරම් සුද්දියො ආශ්‍රය කරල තියනව. එයාල කොච්චර හොදද කියල මන් දන්නව. උඹ දන්නව ලංකාවෙ ගෑනු අජූතයි කියල. ඒත් මන් වගේ කෙලින් කතා කරන්න බයයි අනිත් උන් රෙප් කපයි කියල. මචන් කතා කරපන් බය නැතුව ඇත්තම. උඹ හරි ට්‍රැක් එකේ ඉන්න එකෙක්. තව ටිකයි මචන් හැදෙන්න තියෙන්නෙ. තේරුම් ගනින් මන් කියන දේ. උඹල වගේ උන් ඕන මේ රටට ලංකාවෙ ගෑනුන්ට කඩේ යන උන්ගෙ ඔලු හදන්න.
     
    :rofl::rofl:ලංකාවේ ගෑණු එක්ක ඔච්චරටම තරහ මොකෝ හැබෑටම..හේතුව කිව්වොත් ඇත්තමයි මමත් සුද්දියෙක් වෙනව..මී ඇස්දෙක පල්ල