ජාතිය සහ සිසේරියන්.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මන් ඇත්ත ජීවිතේ ඕන තරම් සුද්දියො ආශ්‍රය කරල තියනව. එයාල කොච්චර හොදද කියල මන් දන්නව. උඹ දන්නව ලංකාවෙ ගෑනු අජූතයි කියල. ඒත් මන් වගේ කෙලින් කතා කරන්න බයයි අනිත් උන් රෙප් කපයි කියල. මචන් කතා කරපන් බය නැතුව ඇත්තම. උඹ හරි ට්‍රැක් එකේ ඉන්න එකෙක්. තව ටිකයි මචන් හැදෙන්න තියෙන්නෙ. තේරුම් ගනින් මන් කියන දේ. උඹල වගේ උන් ඕන මේ රටට ලංකාවෙ ගෑනුන්ට කඩේ යන උන්ගෙ ඔලු හදන්න.

    ඒ කොහොමැයි? යූටියුබ් ලයිව් ස්ට්‍රීම් වලින්ද :lol::lol:

    අපි දන්නවා ගෑනුන්ගේ ඔළු හදන්න.
    ඒ වගේම තොපි වගේ අනාථයින්ගේ ඔළු පලන්නත් දන්නවා
    :P:P:P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ කොහොමැයි? යූටියුබ් ලයිව් ස්ට්‍රීම් වලින්ද:P:P:P
    උඹ මාව කොච්චර බයිටට ගත්තත් කමක් නෑ මචන් ලංකාවෙ ගෑනු අජූතයි කියල මේ තරම් හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්. ඉතුරු ටිකත් උඹට තේරුම් ගන්න පුලුවන් සුද්දියෙක් ආශ්‍රය කරපු දවසට. එදාට තේරෙයි ලංකාවෙ වැඩිහිටි පරම්මරාවෙ ගෑනු ගැනත්. එදාට උඹ ලංකාවෙ කෙල්ලෙක් දිහා හැරිල බලන්නෙ නෑ. එදා වෙනකන් මාව බයිටට ගනින් කමක් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    උඹ මාව කොච්චර බයිටට ගත්තත් කමක් නෑ මචන් ලංකාවෙ ගෑනු අජූතයි කියල මේ තරම් හරි තේරුම් ගත්තු එක ලොකු දෙයක්. ඉතුරු ටිකත් උඹට තේරුම් ගන්න පුලුවන් සුද්දියෙක් ආශ්‍රය කරපු දවසට. එදාට තේරෙයි ලංකාවෙ වැඩිහිටි පරම්මරාවෙ ගෑනු ගැනත්. එදාට උඹ ලංකාවෙ කෙල්ලෙක් දිහා හැරිල බලන්නෙ නෑ. එදා වෙනකන් මාව බයිටට ගනින් කමක් නෑ.

    ඉතින් මටත් එවහන්කෝ උබ ෆලෝව් කරන යූටූබ් චැනල්ස් ටික.
    ලයිව් ස්ට්‍රීම් කරන්න එව්වා ටික වෙනම එවහන්කෝ.

    උබට වගේ පින් නැති උනාට අපිත් ආසයි සුද්දියොන්ව ආශ්‍රය කරන්න.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් මටත් එවහන්කෝ උබ ෆලෝව් කරන යූටූබ් චැනල්ස් ටික.
    ලයිව් ස්ට්‍රීම් කරන්න එව්වා ටික වෙනම එවහන්කෝ.

    උබට වගේ පින් නැති උනාට අපිත් ආසයි සුද්දියොන්ව ආශ්‍රය කරන්න.
    ලයිව් චැනල් ගිහින් චාටර් කන්න පිස්සුද උඹට රට යන්න බැරිනන් ටොවරිස්ට්ල යන බීච් එකකට පලයන් සුද්දියො පන උනත් දෙන්න කැමතියි ලංකාවෙ කොල්ලන්ට. එයාල එච්චර හොදයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලයිව් චැනල් ගිහින් චාටර් කන්න පිස්සුද උඹට රට යන්න බැරිනන් ටොවරිස්ට්ල යන බීච් එකකට පලයන් සුද්දියො පන උනත් දෙන්න කැමතියි ලංකාවෙ කොල්ලන්ට. එයාල එච්චර හොදයි.

    බීච් එකේනන් සුද්දියෝ විතරද හොඳ? සුද්දෝ හොඳ නැද්ද?:rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බීච් එකේනන් සුද්දියෝ විතරද හොඳ? සුද්දෝ හොඳ නැද්ද?:rofl::rofl:
    ලංකාවට සුද්දො එන්නෙ අඩුවෙන් කියල දන්නෙ නද්ද? 20% විතර තමා එන්නෙ. ඉතුරු 80% ම එන්නෙ සුද්දියො. ලංකාව කොහොමත් ලෝකෙ ප්‍රසිද්ධ ගෑනු අයට යන්න සුදුසු රටක් විදිහට. මොකද හුගක් සුද්දියි එන්නෙම අපේ කොල්ලො හින්ද. ඔයා හිහන්න එපා ඔය එන සුද්දො ටික දෙනා හරි ලංකාවෙ ගෑනු දිහා හැරිල බලයි කියල. ලංකාවෙ කොල්ලන්ට සුද්දියො පන උනත් දෙන්න ලෑස්තියි ඒත් ලංකාවෙ කෙල්ලො දිහා හැරිල බලන්නෙ නෑ වෙන රටවල උන්.
     
    :rofl::rofl: අනේ ඔය කොරපොතු සුද්දොන්ට වඩ අපේ මහා කලු සිංහලයෝ අපිට හොඳයි..ඔයාට වගේ තමන්ගේ රටේ මිනිස්සු ඇලජික් එකක් නෑ අපිට :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl::rofl: අනේ ඔය කොරපොතු සුද්දොන්ට වඩ අපේ මහා කලු සිංහලයෝ අපිට හොඳයි..ඔයාට වගේ තමන්ගේ රටේ මිනිස්සු ඇලජික් එකක් නෑ අපිට :yes::yes:
    ලෝකෙ ඕන රටක කෙල්ලෙක් කැමතියි ලංකාවෙ කොල්ලන්ට. ඉතිං ඔයාලට කියල වෙනසක් වෙන්න බෑ. සුද්දන්ගෙ කොහොමත් ඇති ලස්සනක් නෑ. ඒත් කෙල්ලො ගත්තම ඒක වෙනස්. කෙල්ලො ලස්සන වෙන්නෙ හම සුදු වෙනකොට. ඒක තමා යුරෝපෙ රටවල කෙල්ලො ලෝකෙ ලස්සනම කෙල්ලො කියල සලකන්නෙ. යුරෝපෙ ලස්සන කෙල්ලො දන්නව එයාල ලස්සන උනාට එයාලගෙ පිරිමි ලස්සන නෑ කියල ඒක හින්ද එයාල ලංකාවට එනව. ලංකාවෙ කොල්ලන්ට ලැබිය යුත්ත ළගටම හම්බවෙනව. එහෙම වෙලත් ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන උන් ඉන්න එක ගැන තමා දුක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ලයිව් චැනල් ගිහින් චාටර් කන්න පිස්සුද උඹට රට යන්න බැරිනන් ටොවරිස්ට්ල යන බීච් එකකට පලයන් සුද්දියො පන උනත් දෙන්න කැමතියි ලංකාවෙ කොල්ලන්ට. එයාල එච්චර හොදයි.

    බීච් එකට සරමෙන් ගියොත්ද සෝටෙන් ගියොත්ද හොඳ?
    උබ බැල්මට් පාර දාන්නේ වැටකෙයියා ගහේ උඩ නැගලද? පඳුරට මුවා වෙලාද?

    උබ යන එන තැන් වල අල්ලගත්තු හොඳ ස්පොට් වල අක්සාංස දේසාංස ටික මටත් දියන්කෝ බන්. ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත හරියෙන් නම් මටත් ලේසියි.
     
    200.gif
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala

    ඩොකාගේ කියල නැ ජාතිය මුස්ලිම් නම් ඒ එකාගේ හැටියක්ම තම ඕක
    ගොඩක් සිංහල දොස්තරවරු පවා ඕක කරන්න වැඩිය support එක දෙන්නේ ඕක වැඩේ ලේසි හින්ද,

    ස්වබාවික ක්‍රමේට ගන්නකොට ඒ ඒ ගැනු අය සහ ඒ ගොල්ලන්ගේ ශරීර තත්වය මත වෙලාව වෙනස් වෙනවා,
    නමුත් සිසේරියන් කරද්දී එහෙම මහා වෙලාවල් යන්නේ නැහැ,

    ජීවිතෙකට ඔය තම්බි ඩොකෙක්ගෙන් නම් බෙහෙතක් ගන්න යන්න එපා,

    එකනේ මටත් හිතුන අපේ උනුත් සහයෝගය දෙනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අනේ කියවන්න කලින් ඔය කියන පිටරටවල දරු උපත් අනුපාතය පොඩ්ඩක් බලනවද මුලින්ම. සුද්දියෝ කීයෙන් කී දෙනාද දරුවෝ හදන්නේ කියලා.

    සුද්දියෝ ගොඩක් normal delivery එකේදී epidural ගන්නවා වෙන්නව අඩු වෙන්නේ. මගේ wife ගෙනුත් ඇහුව්වා ඒත් බබා ගැන හිතල එපා කිව්වා. පට්ට විද විල්ලක් විදෙව්වේ ළමය එලියට එනකන්. ලංකාවේ ඔක්කොම ගෑනු එක වගේ නැහැ :yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    සුද්දියෝ ගොඩක් normal delivery එකේදී epidural ගන්නවා වෙන්නව අඩු වෙන්නේ. මගේ wife ගෙනුත් ඇහුව්වා ඒත් බබා ගැන හිතල එපා කිව්වා. පට්ට විද විල්ලක් විදෙව්වේ ළමය එලියට එනකන්. ලංකාවේ ඔක්කොම ගෑනු එක වගේ නැහැ :yes:

    හැමෝම එක වගේ නැහැ, :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියෝ ගොඩක් normal delivery එකේදී epidural ගන්නවා වෙන්නව අඩු වෙන්නේ. මගේ wife ගෙනුත් ඇහුව්වා ඒත් බබා ගැන හිතල එපා කිව්වා. පට්ට විද විල්ලක් විදෙව්වේ ළමය එලියට එනකන්. ලංකාවේ ඔක්කොම ගෑනු එක වගේ නැහැ :yes:
    ලංකාවෙත් දෙනවනෙ Epidural. අනිත් එක වේදනව හුගක් අඩුවෙන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    එක සිසේරියන් එකකට ඩොක්ට කෙනෙක්ට රජයෙන් තුන්දාහක් දෙනව කියන්නෙ ඇත්තද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලංකාවෙත් දෙනවනෙ Epidural. අනිත් එක වේදනව හුගක් අඩුවෙන්නෙ නෑ.

    මගේ යාලුවෙක් ගත්ත මෙහෙ ඉන්න, මට කිව්වා හැටියට වේදනාව ගොඩක් දුරට අඩු වෙනවා මචන්. ඉනෙන් පහල හිරි වැටෙනවා වගේ වෙනවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මගේ යාලුවෙක් ගත්ත මෙහෙ ඉන්න, මට කිව්වා හැටියට වේදනාව ගොඩක් දුරට අඩු වෙනවා මචන්. ඉනෙන් පහල හිරි වැටෙනවා වගේ වෙනවා.
    මමනම් දකින්නෙ ලංකාවෙ සීනි බෝල වගේ ගෑනු දුර්වලයි උන් ප්‍රසූත වදනාවක් තියා අල්පෙනෙත්තක් ඇනුනත් අහළ ගම් හතකට ඇහෙන්න කෑ ගහනව. බටහිර රටවල කාන්තාවො ඊට වඩා සිය දහස් ගුණයක් ශක්තිමත්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මමනම් දකින්නෙ ලංකාවෙ සීනි බෝල වගේ ගෑනු දුර්වලයි උන් ප්‍රසූත වදනාවක් තියා අල්පෙනෙත්තක් ඇනුනත් අහළ ගම් හතකට ඇහෙන්න කෑ ගහනව. බටහිර රටවල කාන්තාවො ඊට වඩා සිය දහස් ගුණයක් ශක්තිමත්.

    එහෙම නැහැ බන්, දෙගොල්ලොම එකයි. ජාති දෙකේම ඉන්නවා එක වගේ උන්. අනුන්ගේ කුණු හොයන්න ගියාම ඔක්කොම එකයි. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගේ යාලුවෙක් ගත්ත මෙහෙ ඉන්න, මට කිව්වා හැටියට වේදනාව ගොඩක් දුරට අඩු වෙනවා මචන්. ඉනෙන් පහල හිරි වැටෙනවා වගේ වෙනවා.

    ඔයාගේ යාලුවට වඩා සරමා01 දන්නව. ළමයි කීදෙනෙක් බිහිකරපු අම්ම කෙනෙක්ද :dull: