ජාතිය සහ සිසේරියන්.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක් නෙමේ මන් වීඩියෝ හුගක් බලල තියනව. ඒ එකකවත් ලතෝනි දෙන්නෑ. ඒත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද කියපන් ඔය වගේ බෙරිහන් දෙන්නෙ නති. හැමෝම ගම් 7කට විතර ඇහෙන්න මර ලතෝනි දෙන්නෙ.

    මම මේ දැන් බැලුව කීපයක් හැම එකේම කෑගහනව දෙක වෙන්න. :D උඹ බලන්නේ වෙන ටියුබ් එකක් වෙන්න ඇති.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    බොරු කියන්න එපා. රිදෙයි මේකටනම් උඹලට හොදට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොරු කියන්න එපා. රිදෙයි මේකටනම් උඹලට හොදට.

    ලෝකේ ඉන්න බිලියන ගානක් ගෑනු අය ඔක්කොම දැන් මේ වීඩියෝ එකේ විදිහට තමා ළමයි හම්බෙන්නේ :D අනේ මන්ද බන්.

    දැන් ලංකාවේ ගෑනු කෙනෙක්ගෙ එකකුත් දාපන් එතකොට නෙ වෙනස බලන්න පුළුවන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලෝකේ ඉන්න බිලියන ගානක් ගෑනු අය ඔක්කොම දැන් මේ වීඩියෝ එකේ විදිහට තමා ළමයි හම්බෙන්නේ :D අනේ මන්ද බන්.

    දැන් ලංකාවේ ගෑනු කෙනෙක්ගෙ එකකුත් දාපන් එතකොට නෙ වෙනස බලන්න පුළුවන්.
    ලංකාවෙ ගෑනුන්ගෙ වීඩියෝ නෑ දාන්න. උඹ මොනා කිව්වත් ලංකාවෙ එක ගෑනියෙක් ඉන්නවද මේ වගේ සැහැල්ලුවෙන්. ලංකාවෙ ගෑනු හැමෝම මර ලතෝනි දෙනව කියන එක ප්‍රසිද්ධයි. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම පිළිගන්න බැරි කමට මේ වගේ කතා කිව්වට වැඩක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ශර්ම මාර වැඩේනේ බන් යුටියුබ් එකේ හොල්මන්, අවතාර, පුනරුප්පත්තිය කියන ළමයි, දෙයියෝ පෙනී හිටපු අවස්ථා, මන්තර බලෙන් කරන වැඩ වල වීඩියෝ සෑහෙන තියෙනව නෙ. උඹේ ලොජික් එක අනුව ඒවත් එහෙනං ඇත්ත වෙන්න ඇති නෙ. :P
     
    වීඩියෝ නැත්තන් කොහොමද උඹ දන්නේ එහෙම නෑ කියන්න. උඹ ලංකාවේ හැම ගෑනීම ළමයි හම්බෙන හැටි බලන් ඉන්නවද නෑ කියන්න :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් ශර්ම මාර වැඩේනේ බන් යුටියුබ් එකේ හොල්මන්, අවතාර, පුනරුප්පත්තිය කියන ළමයි, දෙයියෝ පෙනී හිටපු අවස්ථා, මන්තර බලෙන් කරන වැඩ වල වීඩියෝ සෑහෙන තියෙනව නෙ. උඹේ ලොජික් එක අනුව ඒවත් එහෙනං ඇත්ත වෙන්න ඇති නෙ. :P
    උඹ වීඩියෝ එකක් දාපන් සුද්දියෙක් ලතෝනි දෙන එකක් එකක් පුලුවන්නම්. උඹට දාන්න බෑනෙ. පුලුවන්නම් ලංකාවෙ ගෑඑනියෙක්ගෙත් දාපන් ඒත් මට හම්බ උනේ නෑ කොහෙවත්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වීඩියෝ නැත්තන් කොහොමද උඹ දන්නේ එහෙම නෑ කියන්න. උඹ ලංකාවේ හැම ගෑනීම ළමයි හම්බෙන හැටි බලන් ඉන්නවද නෑ කියන්න :D
    ලේබර් රූම් එකක් ළගින් ගිහින් තියනව. මන් අදුරන දොස්තරල කියල තියනව. කිසිම ගෑනු කෙනෙක් මන් දාපු වීඩියෝ එකේ වගේ සැහැල්ලුවෙන් ඉදලනම් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ වීඩියෝ එකක් දාපන් සුද්දියෙක් ලතෝනි දෙන එකක් එකක් පුලුවන්නම්. උඹට දාන්න බෑනෙ. පුලුවන්නම් ලංකාවෙ ගෑඑනියෙක්ගෙත් දාපන් ඒත් මට හම්බ උනේ නෑ කොහෙවත්.
    මට වෙන වැඩ නෑනේ සුද්දියෝ ලතෝනි දෙන ඒවා හොයන්න :D උන් ලතෝනි දුන්නත් එකයි මට නැතත් එකයි.

    අහපු එකට උත්තර දීපන්කො දැන් භුතයොත් ඇත්ත වෙන්න ඇති නේද :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේබර් රූම් එකක් ළගින් ගිහින් තියනව. මන් අදුරන දොස්තරල කියල තියනව. කිසිම ගෑනු කෙනෙක් මන් දාපු වීඩියෝ එකේ වගේ සැහැල්ලුවෙන් ඉදලනම් නෑ.
    ලංකාවේ ලක්ෂ ගානක් අම්මල ළමයි බිහිකරන හැටි ගැන මේ කියන්නේ එක දවසක් ලේබර් රූම් එකක් ගාවින් යනකොට සද්දේ ඇහිලද ? :baffled: ඇත්තටම උඹේ වයස කීයද බන් මෙහෙම කතා කියන්නේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට වෙන වැඩ නෑනේ සුද්දියෝ ලතෝනි දෙන ඒවා හොයන්න :D උන් ලතෝනි දුන්නත් එකයි මට නැතත් එකයි.

    අහපු එකට උත්තර දීපන්කො දැන් භුතයොත් ඇත්ත වෙන්න ඇති නේද :oo:
    දැන් උඹමනෙ කිව්වෙ සුද්දියො දෙක වෙන්න කෑගහන වීඩියෝ දැක්ක කියල. කිව්වනම් දාපන්. උඹෙ බොරුව අතේ මාට්ටුනෙ බන්. භූතයො ගැන කතාකරමු වෙන ත්‍රෙඩ් එකක මේක තියෙන්නෙ වෙන මාතෘකාවක්. බොරුව අතේ මාට්ටු උනාම උඹ මාතෘකාවෙන් පිට පනින්න එපා. උඹ නියම පොන්නයෙක්. ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරමු. කෝ දාපන් ලින්ක් එකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් උඹමනෙ කිව්වෙ සුද්දියො දෙක වෙන්න කෑගහන වීඩියෝ දැක්ක කියල. කිව්වනම් දාපන්. උඹෙ බොරුව අතේ මාට්ටුනෙ බන්. භූතයො ගැන කතාකරමු වෙන ත්‍රෙඩ් එකක මේක තියෙන්නෙ වෙන මාතෘකාවක්. බොරුව අතේ මාට්ටු උනාම උඹ මාතෘකාවෙන් පිට පනින්න එපා. උඹ නියම පොන්නයෙක්. ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාලව කතා කරමු. කෝ දාපන් ලින්ක් එකක්.

    ආ බලාගනින්කෝ ආසාවනේ, මෙතන දාන්නේ නෑ ඔන්න ලින්ක් එක. https://www.youtube.com/watch?v=GyBEupt48_Q
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන්ද බන් මොනව හරි කරනව තමා, කපනව නෙවේ නිකන් ආපු ලේ නේද තියෙන්නෙ :oo:

    මන් බලපු එකකනෙන් තිබ්බ බන් කපනවා ටිකක්
    එකෙන් කරන්නේ යෝනි මාර්ගේ තවත් පළල කරන එක
    සංසාරේ එපාවුණා බන් බලලා