ගිහින්ම බලනවකෝ
![]()
මට දවසකට සුද්දියෝ කී දෙනෙක් ගෙන් ෆේස්බුක් එකෙයි අරකෙයි මේකෙයි රික්වෙස්ට් එනවා කියලද ඔයා හිතන්නේ?


ඊයේත් එක සුද්දියෙක් කතා කරා...

මට කිව්වා ගෙදර වැඩ සේරම එයා කරනවා...
වලන් පිගන් හෝදන්නත් පුළුවන්..
වැඩ බෙදාගන්න ඕනෙම නැහැ...
එයාම රෙදි හෝදලා, ගේ අස්පස් කරලා දෙන්නම්...එයාව කසාද බඳිනවද කියල ඇහුවා... 
තව ළමයි 5ක් හදන්නත් කැමති කිව්වා...
එයාල සම තැන ඉල්ලන්නේ, ගෙදර වැඩ දවසක් ඇර දවසක් හස්බන්ඩ් දවසයි, වයිෆ් දවසයි බෙදාගෙන කරන්නේ
, ළමයි හදන්න කැමති නැතුව නිදහස් ජීවිත ගත කරන්න ඉල්ලන්නේ සුද්දොත් එක්ක විතරලු...
ලංකාවේ කොල්ලෙක් බඳින්න හම්බෙනවානම් එහෙම නෑලු.....



මූට තියෙන්නේ කෙල්ලෝ ගැන පොඩි මානසික අවුලක්...එක්කෝ මූ වයසට ගිහින් කසාදයක් කරගන්න බැරි වෙච්ච සීන් එකක්, නැත්තම් ගෑනියෙක් ඇහැක් ඇරලා බලන්න නැති තරමේ පෙනුමක් තියෙන එකෙක්...
