ජාතිවාදය​

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕකා මල් පොන්නයනේ බන්.. මිනිහා තම ජාත්යතරේ සිංහලු පොන්නයෝ කලේ.. මොකද මිනිහා පොන්නයා නිසා ජාත්යන්තරේ උන් හිතන්නේ ඌ වගේම ඩයල් කියලා ලංකාවේ බහුතරෙත්.. සම්පුර්ණ පොන්න ගෙමක්නේ ගැහුවේ දෙමළුන්ට වාසි වෙන්න. ඉස්සරහට ඕවා පත්තු වෙනකොට, මු අමාත්යන්ශේ ත් නැ.

    :yes::yes::yes::yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ගිනි තිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ බන්, ඉස්සෙල්ලම මුස්ලිම් කඩේට යන සිංහල එකාව හදන්න ඕනේ,:oo:
    කොහෙද හූණු බෙට්ටක් තරම්වත් මොලයක් නෑනේ මුන්ට, දැන් ඉතින් al jazeera කියයි, geneva කියයි, හද්ද කුජීතයි :angry::angry:


    https://www.aljazeera.com/news/2018...eted-buddhist-hardliners-180305165900594.html


    මම අදත් දැක්ක කටුගස්තොට පිලවුස් හොටෙල් එක අරගෙන ගජරාමෙට බිස්නස් එක යනවා... ඔලුව දාල බලපුවම සිංහල හැතිකරේ.... නුවර තරම් සිංහල කෑම කඩ කොහේවත් නැතිව ඇති... හැබැයි රිංගන්නෙම අරකට... මොකද වඩේ එක රු. 10 නිසා... හැබැයි කන්නේ ජරාව... සිංහල මිනිහ බල්ලෙකුට කන්න උනත් දෙන්නේ ලස්සනට.... පිරිසිදුවට... එතකොට වඩේ එක රු. 20 යි... අපේ එවුන් රු. 1 - 2 ලාභයට හත්මුතු පරම්පරාවක්ම උකස් තියෙනවා... දැන් සින්නවෙන්න යන්නේ...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඒක ඇත්ත​. තෙල්දෙණියේ වෙච්ච සිද්දියෙදි මුස්ලිම් මනුස්සයෙක් මැරුණනම් රටේ පාලකයොයි, මාධ්‍ය ආයතනයි හැසිරෙන්නෙ වෙනම විදියකට​. :lol:ඒ මනුස්සයට වන් දියක් ලැබෙයි, ජනාධිපති ගුවනින් හදිසියෙම ඇවිත් ප්‍රශ්නෙට මැදිහත් වෙයි. ඒත් මැරුණේ සිංහලයෙක් නිසා කාටවත් ගානක්වත්නැ

    සුළු ජාතියක එකෙක්ට මොනවා හරි වුණොත් එල්ටීටීඊ ඩයස්පෝරා එක, tamil net, තමිල්නාඩු එවුන්, channel 4 කාරයෝ, නෝර්වේ එවුන් ඔක්කොම ඒකෙන් වාසි ගන්න බලන් ඉන්නවා. පොඩ්ඩ බැරිවුණ ගමන් "මෙන්න ලංකාවේ දෙමළුන්ට/තම්බින්ට සිංහල මහ ජාතිය ගහනවා. සුළු ජාතීන් අනාරක්ෂිතයි. එයාලට වෙනම රටක් හදල දෙන්න" කියන අයිඩියා එක ජාත්‍යන්තරයට යවන්න හදන්නේ. එහෙම එකක් සාර්ථක වුණොත් ඒක රටේ නමට කැලලක් වගේම ලොකු පාඩුවක්. ජිනිවා ප්‍රශ්න 2009 ඉඳන්.

    ඒ වගේ දේකට සූටුස් ගාලා රටේ ජනාධිපතිම මැදිහත් වෙනවා, හමුදා ආරක්ෂාව දෙනවා, රජය ගානේ වන්දි දෙනවා, නීතිය විදුලි වේගෙන් ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්නුවා ම ඒකෙන් අරුන් ට ගන්න පුළුවන් වාසිය අඩු වෙනවා. සමහර වෙලාවට වන්දි දෙන මිලියන 2-3 නිසා රටට නැතිවෙන්න ගිය ඩොලර් මිලියන ගණනක් බේරෙන්න පුලුවන්.

    මුස්ලිම්/මුස්ලිම්, දෙමළ/දෙමළ උන් මරා ගත්තොත් හරි, දෙමළ මුස්ලිම් උන් සිංහල උන්ට ගැහුවොත් හරි ඒවා ගැන කතා කරන්න මාකටින් කරන්න එවුන් නැති නිසා අර වගේ දඟලන්න ඕනේ වෙන්නේ නෑ. ඒවා පොලිසියෙන්/උසාවියෙන් කෙලවර වෙනවා එච්චරයි.