ජාතිවාදය​

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    28575842_1659179407522414_5462095881147201646_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඕවා මහා ජාතියෙ හිත සනසන්න හදපු ලස්සන කතා විතරයි බන්. හැම ආණ්ඩුවකම සුළු ජාතියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අඩුවෙන්. මේ අසාධාරණය නිසයි හැම ප්‍රශ්ණයක්ම දුර දිග යන්නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම නම් කියන්නේ අපි පාඩමක් ඉගෙන ගන්න ජාතියක් නෙමෙයි. එහෙම ඉගෙන ගත්තනම් ලන්දේසි එලවන්න පෘතුග්‍රීසි ගෙන එකෙන් ඉගෙන ගෙන නවතිනවා. උන්ව එලවන්න ඉංග්‍රීසි ගේන්නේ නැ.. ඒ කියන්නේ අපි උගත් දෙයක් නැ..
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඕවා මහා ජාතියෙ හිත සනසන්න හදපු ලස්සන කතා විතරයි බන්. හැම ආණ්ඩුවකම සුළු ජාතියට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ අඩුවෙන්. මේ අසාධාරණය නිසයි හැම ප්‍රශ්ණයක්ම දුර දිග යන්නෙ.

    ඒක ඇත්ත​. තෙල්දෙණියේ වෙච්ච සිද්දියෙදි මුස්ලිම් මනුස්සයෙක් මැරුණනම් රටේ පාලකයොයි, මාධ්‍ය ආයතනයි හැසිරෙන්නෙ වෙනම විදියකට​. :lol:ඒ මනුස්සයට වන් දියක් ලැබෙයි, ජනාධිපති ගුවනින් හදිසියෙම ඇවිත් ප්‍රශ්නෙට මැදිහත් වෙයි. ඒත් මැරුණේ සිංහලයෙක් නිසා කාටවත් ගානක්වත්නැ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    :(:(:(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ලංකාවේ නීතිය, දේශපාලනය හැම දෙයක්ම හැදිල තියෙන්නේ මහා ජාතියට කෙළවෙන විදියට... ඒ හින්ද ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම මතයක් ගිහිල්ල තියෙනවා සිංහලයෙක් ඉන්න හැම තැනකම සිද්දවෙන හැම මගුලක්ම සිංහලයාගේ වරදින් වුණා කියල... උඹල මතක තියා ගනිල්ලා මේ සිද්දිත් එක්ක ස්ටේජ්වල නැගල සිංහලයන්ට සරම උස්සන එවුන්ට මරණාධාර සමිතියකවත් කාරක සභා ධුරයක්වත් නොදෙන්න...
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ලංකාවේ නීතිය, දේශපාලනය හැම දෙයක්ම හැදිල තියෙන්නේ මහා ජාතියට කෙළවෙන විදියට... ඒ හින්ද ලංකාවේ විතරක් නෙවෙයි මුලු ලෝකෙම මතයක් ගිහිල්ල තියෙනවා සිංහලයෙක් ඉන්න හැම තැනකම සිද්දවෙන හැම මගුලක්ම සිංහලයාගේ වරදින් වුණා කියල... උඹල මතක තියා ගනිල්ලා මේ සිද්දිත් එක්ක ස්ටේජ්වල නැගල සිංහලයන්ට සරම උස්සන එවුන්ට මරණාධාර සමිතියකවත් කාරක සභා ධුරයක්වත් නොදෙන්න...

    :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මූ කියන දේ බලපන්කො.මේකටත් දේශපාලන වාසි ගන්න හදනවා මේ පොන්නයා.:lol:

    Capture166.jpg
    මූ නම් දන්නා ලබ්බක් නැ.. හැබැයි කියන කතාවේ ඇත්තකුත් නැත්තේම නැ.. දෙපැත්තම ගහන එකෙනුයි. ගුටි කන එකෙනුයි වාසි ගත්ත බව ඊයේ නම් ඇස දෙකෙන්ම දැක්කා. ඊයේ රැ 8ට විතර මහසෝන් බලකාය කියලා සෙට් එකක් පල්ලේකැලේ සෝන් එක හරියෙන් වලියක් සෙට් කරගෙන 1000ක් විතර ආවා, පොලිසියෙන් උන්ව විසිරෙව්වා. අන්තිමට මැරිච්ච මිනිහා පැත්තක, ලෝකෙට වාර්තා වෙන්නේ මුස්ලිම් උන්ට සිංහලු ගහනවා කියන එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ඒක ඇත්ත​. තෙල්දෙණියේ වෙච්ච සිද්දියෙදි මුස්ලිම් මනුස්සයෙක් මැරුණනම් රටේ පාලකයොයි, මාධ්‍ය ආයතනයි හැසිරෙන්නෙ වෙනම විදියකට​. :lol:ඒ මනුස්සයට වන් දියක් ලැබෙයි, ජනාධිපති ගුවනින් හදිසියෙම ඇවිත් ප්‍රශ්නෙට මැදිහත් වෙයි. ඒත් මැරුණේ සිංහලයෙක් නිසා කාටවත් ගානක්වත්නැ

    අන්තිමේදි හැම කුණු ගොඩක්ම සිංහළුගේ කරපිට. හම්බයො වගේ සිංහළු කපටි නෑ, සිංහළු මෝඩයි ඒක වෙනම කතාවක්. හැබැයි එදා මෙදා තුර සිංහළු වයලන්ට් උනා නම් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න පරක්කු වෙච්ච නිසයි. මතකනෙ අළුත්ගම කේස් එකෙත් හාමුදුරුවන්ට ගහලා අරුන් ආතල් එකේ හිටියා. සිංහළු ඉවසලා ඉවසලා බැරිම තැන වැඩ පටන් ගත්තා. තෙල්දෙනියෙත් නීතිය ක්‍රියාත්මක උනා නම් සිංහළු මෙච්චර වයලන්ට් වෙන්නෙ නෑ. දැන් ඉතින් සිංහළුන්ගෙ වැරදි සලකල බලල තමයි ජිණීවා මානව හිමිකම් යෝජනා වලට බල කරන්නෙ.
     
    :yes:
     
    අනේ බන් ඔය මංගල කියන දේවල් නම් ඉතින් තනිකරම දේශපාලන වාසියට.මතකනේ යුද්ධේ කාලේ කියපුවා ඕකා.අප්පිරියයි.:baffled:
     
    • Like
    Reactions: Janadipathi

    මම හිතන්නේ දේශපාලුවෝ ඕක කරන්නේ ඕනකමින්මයි.. සිංහලුන්ගේ ඉවසීම උන් වාසියට ගන්නවා. ඉවසලා ඉවසලා නිකන් හිටියොත් උන් සද්ද නැතුව ඉන්නවා කෙස් එක යට ගහලා. ඇවිස්සිලා ආවොත් එකෙත් වාසිය උන් ගන්නවා. දැන් මේ ගේම සම්පුර්නම මිටින් එහාට යන්නේ දේශපාලනිකව. දැන් මැරිච්ච එකාගේ සිද්දිය සමහරු දන්නෙත් නැ. දැන් කෙලින්ම මේක මුස්ලිම්-සිංහල ගැටුමක්..
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එක එක ජාතියේ සේනා, බලවේග කියලා නම් දාගත්තු සංවිධාන කියන විදියට වැඩ කරන්න එපා. උන්ට ඕනි කොහොමත් මේ ප්‍රශ්නේ තව අදින්න​. මොළේ කල්පනා කරලා වැඩේ කරන්න ඕනි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනේ බන් ඔය මංගල කියන දේවල් නම් ඉතින් තනිකරම දේශපාලන වාසියට.මතකනේ යුද්ධේ කාලේ කියපුවා ඕකා.අප්පිරියයි.:baffled:
    ඕකා මල් පොන්නයනේ බන්.. මිනිහා තම ජාත්යතරේ සිංහලු පොන්නයෝ කලේ.. මොකද මිනිහා පොන්නයා නිසා ජාත්යන්තරේ උන් හිතන්නේ ඌ වගේම ඩයල් කියලා ලංකාවේ බහුතරෙත්.. සම්පුර්ණ පොන්න ගෙමක්නේ ගැහුවේ දෙමළුන්ට වාසි වෙන්න. ඉස්සරහට ඕවා පත්තු වෙනකොට, මු අමාත්යන්ශේ ත් නැ.
     
    • Like
    Reactions: Truth Hurts

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒක ඇත්ත​. තෙල්දෙණියේ වෙච්ච සිද්දියෙදි මුස්ලිම් මනුස්සයෙක් මැරුණනම් රටේ පාලකයොයි, මාධ්‍ය ආයතනයි හැසිරෙන්නෙ වෙනම විදියකට​. :lol:ඒ මනුස්සයට වන් දියක් ලැබෙයි, ජනාධිපති ගුවනින් හදිසියෙම ඇවිත් ප්‍රශ්නෙට මැදිහත් වෙයි. ඒත් මැරුණේ සිංහලයෙක් නිසා කාටවත් ගානක්වත්නැ

    ජනාධිපතිට නම් පරිස්සම් වෙලා ඉන්න වෙයි . මිනිස්සුන්ට දැන් පෙන්නන්න බැරි චරිතයක් වෙලා ඉවරයි. මිනිස්සුන්ට අහු උනොත් මොනවා කරයිද දන්නෑ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    ලෝකෙට ඇත්ත වාර්තා කරන්න, අපිට මීට වඩා පිලිවෙලක් තියෙන ක්‍රමයක් අත්‍යවශ්‍යයි.

    ඒක නිකං මරා ගන්නවා ට වඩා සිය දහස් ගුණයක් වටින දෙයක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,702
    1
    14,255
    113
    ගිනි තිව්වා කියලා වැඩක් වෙන්නේ නෑ බන්, ඉස්සෙල්ලම මුස්ලිම් කඩේට යන සිංහල එකාව හදන්න ඕනේ,:oo:
    කොහෙද හූණු බෙට්ටක් තරම්වත් මොලයක් නෑනේ මුන්ට, දැන් ඉතින් al jazeera කියයි, geneva කියයි, හද්ද කුජීතයි :angry::angry:

    https://www.aljazeera.com/news/2018/03/sri-lanka-muslim-shops-mosques-targeted-buddhist-hardliners-180305165900594.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113

    :):)

    මම හිතන්නේ දේශපාලුවෝ ඕක කරන්නේ ඕනකමින්මයි.. සිංහලුන්ගේ ඉවසීම උන් වාසියට ගන්නවා. ඉවසලා ඉවසලා නිකන් හිටියොත් උන් සද්ද නැතුව ඉන්නවා කෙස් එක යට ගහලා. ඇවිස්සිලා ආවොත් එකෙත් වාසිය උන් ගන්නවා. දැන් මේ ගේම සම්පුර්නම මිටින් එහාට යන්නේ දේශපාලනිකව. දැන් මැරිච්ච එකාගේ සිද්දිය සමහරු දන්නෙත් නැ. දැන් කෙලින්ම මේක මුස්ලිම්-සිංහල ගැටුමක්..

    සුළු ජාතියට තියෙන වාසිය ඒක තමයි බන්. මේක මේ අපේ ව්‍යවස්ථාවෙන්ම අපිට කෙලවලා තියෙන බවක් තමයි බන් මට නම් තේරෙන්නෙ. දැන් බලපන්කෝ පොඩි රටවල් වල සහජීවනය තිරණය කරන යූඑස් ප්‍රසිඩන්ට්ලා දිව්රුම් දෙන්නෙ බයිබලේට අත තියලා. සෝ හෙල්ප් මී ගෝඩ්. අරාබි රටවල් වල නම් කුරාණය උඩ උන් ඔළුවෙන් හිටගන්නවත් ඇති. ඒකට අපේ රටේ ජනාධිපතිවරු, වල් වැදිච්ච නීතිය ඉගෙන ගත්තු ජජෙක් ඉස්සරහා වචන දෙක තුනක් කියනවා. ඉතින් එහෙම හැදුන සිස්ටම් එකකින් දිව්රුම් දෙන උන්ගෙන් ඔයිට එහා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

    මම මේ මෙහෙම කිව්වේ ත්‍රිපිටකේට අත තියලා දිව් රුම් දීලා සිංහල ජාතියත් ආගමත් විශේෂයෙන් රකින්න ඕන කියලා කියන්න නෙවේ. හරි නම් ඒක තමයි අනිවාර්‍යෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. අඩුම ගානේ සිංහල බෞද්ධයට නීතිය සාධාරණය ඉශ්ඨ වෙන්නෙත් නෑනේ බන්. සිංහල කතෝලිකයටත් මම දන්න තරමින් නෑ. මෙතන වැරැද්ද ආගමට වඩා ජාතිය. ජාතිය නිසයි අපි පෑගෙන්නෙ.