මේ ත්රෙඩ් එක දැම්මේ රෙප් හිගා කෑමටය... බඩගිනිය.. පාන් බාගයක් ගන්න රෙප් දුන්නොත් පිංය.. බම්ප් දානවානම් හිමීට දැමිය යුතුය.. කැලතී ජාතිවාදය ඇවිස්සිය හැක..ජාතිවාදී අමන මම දැන් හොද බබෙකි...(බුදුසරනයි කියන්නට එපාය.. එය තනිකරම ජාතිවාදී වචනයකි ) ඒ නිසා ශාන්තී.... ශාන්තී....






