ජාතිවාදය ඉස්මතුවීම රටට විශාල අනතුරක්|

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    තොට පුලුවන් ද බං මෙහෙම එකක් ලියන්න. :eek::eek::eek::shocked:

    තොගේ වගේ දාන්නේ.
    ගත්ත තැන දාපං ගොන් බිජ්ජෝ

    :lol::lol::lol::lol:

    muu gon bijjek nemei uuru bijjek ban
     
    • Like
    Reactions: 577

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    තොට පුලුවන් ද බං මෙහෙම එකක් ලියන්න. :eek::eek::eek::shocked:

    තොගේ වගේ දාන්නේ.
    ගත්ත තැන දාපං ගොන් බිජ්ජෝ

    :lol::lol::lol::lol:

    Affoo wili lajjawe ba.. nodakin kadappuliya...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest

    avatar91140_6.gif

    Avatar eke mehema illawwak gahan inna ubada bun kiyanne :lol:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අප රටේ බරපතල ආකාරයෙන්නැවතත් ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්‍රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.

    ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් මෙම අත්පත්‍රිකාව බෙදාහරින බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

    පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්...

    අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්, බයානක ආකාරයෙන් නැවතත් ජාතිවාද, ආගම්වාද ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ. ලෙස මේ ප්‍රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගිය, ජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්‍රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ.

    අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිඛෙන ආර්ථීක, දේශපාලන, සමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිඛෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිඛෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමය, මේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය අරඹයා කරන ප්‍රකෝපකිරීම් කිසිදා පරාජය කරන්න බැහැ.

    ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝපකිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟිය, ජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.

    jvp-leaflet-distribution-campaign-2.jpg

    jvp-leaflet-distribution-campaign-3.jpg

    jvp-leaflet-distribution-campaign-6.jpg

    jvp-leaflet-distribution-campaign-1.jpg

    මුස්ලිම් කෙනෙක් තමන් ජාතිවාදියෙකු හෝ ආගම් වාදියෙකු නොවේ යයි පවසන්නේ නම් , ඔහු අල්ලා හෝ කුරානය පිළිගන්නා අයෙකු නොවේ(කුරානයට අනුව ) , කුරානය පිළිගන්නා සියලුම පුද්ගලයන් ජාති/ආගම් වාදීන් වන අතර ඔවුන්ට අන්යාගමිකයන් ගේ ජාති හා ආගම් වාදී කම විවේචනය කිරීමට අයිතියක් නොමැත .
     
    • Like
    Reactions: GuneBhai

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0

    marune machan ... uba apitat wd quran gan dannawanee:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    puluwan nam poddak kiyapan balanna machan kotanada kiyala ... nikan quran ek kiyala tiyenawa kiuwama lassana nane ban
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ජාතිවාදය ඉස්මතුවීම රටට... 12-25-2012 10:41 PM manussyekta katha karanna igena ganin wal ballo

    අල්ලගෙ පු* ලෙවකන එකෙක්ට රිදිල
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    marune machan ... uba apitat wd quran gan dannawanee:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    puluwan nam poddak kiyapan balanna machan kotanada kiyala ... nikan quran ek kiyala tiyenawa kiuwama lassana nane ban

    ඔබතුමා කුරාන් එක කියවලා නැත්නම් මෙන්න ලින්ක් එක ,
    http://quran.com/8

    මුලින්ම කියවලා බලන්න
     
    Last edited:

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඔබතුමා කුරාන් එක කියවලා නැත්නම් මෙන්න ලින්ක් එක ,
    http://quran.com/8

    මුලින්ම කියවලා බලන්න

    oba thuma sadahan karapu karanawa otana keeweni wakyaye tiyenawada kiyanawada poddak ..... tawa a gana wadi wistara kiuwot hondai ne:D:D:D
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    oba thuma sadahan karapu karanawa otana keeweni wakyaye tiyenawada kiyanawada poddak ..... tawa a gana wadi wistara kiuwot hondai ne:D:D:D
    මට පොඩ්ඩක් වැරදුනා 9.5 වල තියෙන්නේ අන්‍යාගමිකයන්ට මෛත්‍රී කරන්න කියලා නේද ?