තොට පුලුවන් ද බං මෙහෙම එකක් ලියන්න.
තොගේ වගේ දාන්නේ.
ගත්ත තැන දාපං ගොන් බිජ්ජෝ
![]()
muu gon bijjek nemei uuru bijjek ban
තොට පුලුවන් ද බං මෙහෙම එකක් ලියන්න.
තොගේ වගේ දාන්නේ.
ගත්ත තැන දාපං ගොන් බිජ්ජෝ
![]()
තොට පුලුවන් ද බං මෙහෙම එකක් ලියන්න.
තොගේ වගේ දාන්නේ.
ගත්ත තැන දාපං ගොන් බිජ්ජෝ
![]()
shaaaa machan ... marune .. ubata diwas tiyenawane ban ... ubata honda vichara buddiyak tiyenawane ban![]()
![]()




uba miraj keyala fake ekak hadan awe oka keyala yandada.. 


uba miraj keyala fake ekak hadan awe oka keyala yandada..
![]()














































wihilu karannepa machan ...
mage account 1 fake newei
mage ful name 1 Tuvan Miraj Qadar
dan pahadilida ubata ????????
![]()

















Ubata ethakota mohomed kalla nadda ? 














අප රටේ බරපතල ආකාරයෙන්නැවතත් ජාතිවාදය, ආගම්වාදය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිබෙන බවත් මේ ප්රශ්නය රටට විශාල තර්ජනයක් ඇතිවී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද (24) කොළඹ කොටුව දුම්රිය පොළ අසලින් අත්පත්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.
ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම්වලට යළි ඉඩ නොදෙමු! සියලූ ජනතාවන් අතර සමඟිය ගොඩනගමු! යන තේමාව මුල් කරගනිමින් රට පුරා ජනතාව දැනුවත් කරමින් මෙම අත්පත්‍රිකාව බෙදාහරින බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතා අදහස් දක්වමින්...
අපි අද ජනතාව දැනුවත් කරන අත්පත්‍රිකා ඛෙදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. මේ රටේ මේ අවස්ථාව වන විට බරපතල ආකාරයෙන්, බයානක ආකාරයෙන් නැවතත් ජාතිවාද, ආගම්වාද ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා තිඛෙනවා. අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ. ලෙස මේ ප්රශ්නය නිසා රටට ලොකු තර්ජනයක් ඇතිවෙලා තිඛෙනවා. ජාතික සමගිය, ජාතික සංහිඳියාව නැති කිරීමේ තර්ජනයක් තිඛෙනවා. මේකට ආණ්ඩුවට කිසි උත්තරයක් නැහැ. ආණ්ඩුව මෙය විසඳන්නේ නැහැ. මේ ධනපති ආණ්ඩුවට මේ ප්‍රශ්නයට විසඳුමක් නැහැ. මෙම ප්රශ්නය ආශිර්වාදයක් හැටියට තමයි ආණ්ඩුව සලකන්නේ.
අපි හිතනවා මේ අවස්ථාවේ අපේ රටේ මිනිසුන් දැනුවත් කරන්න ඕනේ. නැවත වතාවක් මේ රටේ ආගම්වාදී ජාතිවාදී කළකෝලාහල ඇති නොවෙන්න ජනතා අසමගිය ඇති කරන්න කිසිකෙනෙකුට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අද රටේ තිඛෙන ආර්ථීක, දේශපාලන, සමාජමය සහ සංස්කෘතිකමය ප්‍රශ්න පිළිබඳ කල්පනා කරන්න. ඒ පිළිබඳව හිතන්න. එයට තිඛෙන විසඳුම මොකක්ද කියලා කල්පනා කරන්න. අද තිඛෙන එක විසඳුමයි. අද තිඛෙන්නේ සමාජවාදය පමණයි. මේ ධනපති ක්‍රමය, මේ ධනපති ආණ්ඩුව පෙරළා දමන්න ඕනේ. මේ ක්‍රමය යටතේ ජාතිවාදය හෝ ආගම්වාදය අරඹයා කරන ප්රකෝපකිරීම් කිසිදා පරාජය කරන්න බැහැ.
ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන නොමඟ යැවීම්වලට හෝ ප්‍රකෝපකිරීම්වලට හසුනොවී රටේ ජාතික සමඟිය, ජාතික සංහිඳියාව ඇති කිරීමට සටන් කරන ලෙස. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
![]()
![]()
![]()
![]()
මුස්ලිම් කෙනෙක් තමන් ජාතිවාදියෙකු හෝ ආගම් වාදියෙකු නොවේ යයි පවසන්නේ නම් , ඔහු අල්ලා හෝ කුරානය පිළිගන්නා අයෙකු නොවේ(කුරානයට අනුව ) , කුරානය පිළිගන්නා සියලුම පුද්ගලයන් ජාති/ආගම් වාදීන් වන අතර ඔවුන්ට අන්‍යාගමිකයන් ගේ ජාති හා ආගම් වාදී කම විවේචනය කිරීමට අයිතියක් නොමැත .





























marune machan ... uba apitat wd quran gan dannawanee
puluwan nam poddak kiyapan balanna machan kotanada kiyala ... nikan quran ek kiyala tiyenawa kiuwama lassana nane ban
ඔබතුමා කුරාන් එක කියවලා නැත්නම් මෙන්න ලින්ක් එක ,
http://quran.com/8
මුලින්ම කියවලා බලන්න



මට පොඩ්ඩක් වැරදුනා 9.5 වල තියෙන්නේ අන්‍යාගමිකයන්ට මෛත්‍රී කරන්න කියලා නේද ?oba thuma sadahan karapu karanawa otana keeweni wakyaye tiyenawada kiyanawada poddak ..... tawa a gana wadi wistara kiuwot hondai ne![]()
මට පොඩ්ඩක් වැරදුනා 9.5 වල තියෙන්නේ අන්‍යාගමිකයන්ට මෛත්‍රී කරන්න කියලා නේද ?

