ජාතිවාදය

CJ2552

Member
Jul 30, 2015
63
4
0
මමනම් ජාතිවාදයට එකෙන්ම විරුද්දයි මචන්. මම ගියේ අගනුවර ප්‍රසිද්ද බාලක පාසලකට. අපේ ක්ලාස් එකේ සින්හල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියන් හැම ජාතියකම එවුන් හිටියා. එතකොට දැකපු දෙයක් තමයි අපේ සින්හල එවුන්ගේ නැති එකමුතු කමක් අනිත් එවුන්ගේ තියෙනවා. අපිත් එක්කත් උන් මාරම ෆිට්. අන්තිම දවස් ටිකේ අපි පන දාගෙන ප්‍රැක්ටිකල් ලිව්වා. අපේ සින්හල එකෙක්ගෙන් පොත ඉල්ලුවාම උන් ගාව තිබුනත් "අද ගේන්න බැරි උනා බන්. හෙට ගෙනත් දෙන්නම්" අනිත් දවසෙත් ඕකම තමයි. අර එකෙක්ගෙන් පොතක් ඉල්ලුවම "ආ ගනින් මචන්. උඹ ලියාගෙන ඉවර වෙලා ගෙනත් දියන්". අපේ එවුන්ගෙයි උන්ගෙයි වෙනස ඕකයි මචන්. අපේ එකෙක් බලන්නේ අනිත් එකාට කොහොම හරි කෙලවන්න. උන් හදන්නෙ ඔක්කොමත් එක්ක එකට ගොඩයන්න. අපේ සින්හල එවුන්ට කෙලවෙන්න ලොකුම හේතුව ඕක තමයි. ජාතිවාදේ අවුස්සගෙන කෑ ගහන්න නෙමෙයි ඕනෙ. අරුන්ගෙන් ඉගෙනගනිල්ලා. හැදියල්ල දැන්වත්. එහෙම නොවුනොත් උන් අපිට වඩා ගොඩක් උඩින් ඉදියි. එදාට උඹලට ගොඩාක් රිදෙයි නැත්නම්. :angry: :confused:
 

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද බන්.පක්ෂවලට බෙදිලා මරාගෙන කවුද සිංහල උන්ම තමයි.අරුන්ගේ නායකයෝ උන්ගේ ජනතාවට ඕන දේ කරගන්නවා මොන ආණ්ඩුව ආවත්.උන් මොන පක්ෂ තිබ්බත් වැඩේ කරගන්නවා.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    sira kathaw machn...matath innawa sinhala demala muslim yaluwo...aswahak katawahk na machn api set eka patta fun ganne...dansal yanwa wesak ekata...ramsan walta mulim ekek denwa treat ekak aye haminennama denwa....minissunge agamen wadak na..piwithuru sahodara hadawathk thiyenwa nam echcharai...
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද බන්.පක්ෂවලට බෙදිලා මරාගෙන කවුද සිංහල උන්ම තමයි.අරුන්ගේ නායකයෝ උන්ගේ ජනතාවට ඕන දේ කරගන්නවා මොන ආණ්ඩුව ආවත්.උන් මොන පක්ෂ තිබ්බත් වැඩේ කරගන්නවා.

    ඇත්ත කතාව :yes:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඕක ලොකෙ කොහෙත් ඔහොම තම මචන්. සුලුතර ජන කොටස් ලොකෙ කොහෙත් එකමුතුයි. එහෙම වෙන්නෙ උන්ට වෙන ගොඩ යන්න විදිහක් නැති නිසා.

    උඹ කියන දේ පොයින්ට් එකක් තියෙනව. කාගෙන් වුනත් යහපත් දේ ඉගෙනගන්න ඕනෙ.