ජාතිවාදය

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
Waradda kawuru karath waradi.prashne e e agam wala un ewa pili ganne nathi eka.
ඕක උබ විග්‍රහා කරන්නේ උබේ කොණෙන් බලලා.. මම මගේ කොණෙන් බලලා කියනවා. නමුත් යතාර්ථය ඕක නෙමෙයිනේ බන්. ලංකාවේ උබ පිළිගත්තත් නැතත් බුද්දාගමට ප්‍රයෝරිටි එක දෙනවනේ.. එක එහෙම කරලා කතෝලික පල්ලියෙන් මෙහෙම කරන එක ජජ් කරන එක කොච්චර සාදාරණද? හන්තාන රක්ෂිතයේ කන්ද උඩ කැලාව කපලා මිනිස්සු සල්ලි එකතු කරලා පන්සලක් ගහන්න පුලුවන්නම්, ගැටබේ මහවැලි ගගේ රිසර්ව් එක අල්ලලා පන්සලක් ගහන්න පුළුවන් නම් එක බුද්දාගමේ කියලා නීති කඩලා, අනිත් ආගම්වල උන්ට ඒ අයිතිය නැතිනම් අනිවාර්යෙන් මේ වගේ දේවල් වෙනවා. ඕනෑම ආගමික සිද්දස්තානයකට එකම නිතිය තිබ්බනම් හන්දී හන්දි ගානේ පිළිම තිය තිය යන්නවත් එක බෝගහක් අත නෑර වටකරලා තාප්ප ගහන්න පුළුවන් කමක් නැහැනේ බන්.. එකකට ප්‍රයෝරිටි දුන්නම අනිත්වා තමන්ගේ ගොඩ ආරක්ෂා කරන්න විවිද උපක්‍රම බාවිතා කරනවා. මේකත් එයින් එකක්.
 

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
Colombo wala thiyana hodama udaharanaya thamai SPM ( st Paul milagiriya) ada weddi bawdha pasalak
අන්න එකනේ වැඩේ.. අන්තිමට ඔලුව පොඩ්ඩක් දාන්න දුන්නම පැටව් ගහලා අයිතියත් ඉල්ලන්න සෙට් වෙනවනේ.. එතකොට අසාදාරණයි.. එහෙනම් ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනා ඔක්කොම ඉස්කොලා නිරාගමික කරලා.
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Muslim Demala baudhdha iskola nathi karanna wagema Jathika Hela urumaya, Tamil arusi kachchi da mokakada eka, muslim congress wage aagam jaaathi mulika karagaththa pakshath thahanam karanna one. Prashna iwarane.

අනිවාර්යෙන්. ආගම් ජාති මුලික කර ගත්ත, රටේ මිනිස්සු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ වාර්ගික වශයෙන් බෙදන ( දැනට රටේ නීති අනුව නිල වශයෙන් බෙදන ) හැම දේම මම කියන්නේ නවත්තන්න ඕන.

කැමති ආගමක් අදහන එක තමන්ගේ වැඩක්. එකට පහසුකම් තියෙන්න ඕන.
කැමති භාෂාවක් හදාරන එක තමන්ගේ වැඩක්. එකට පහසුකම් තියෙන්න ඕන.

නමුත් රටේ නිල භාෂාව හැමෝට අනිවාර්ය හා පොදු වෙන්න ඕන. නීති හා අනිත් හැම දේම කිසි බෙදෙකින් තොරව සිද්ද වෙන්නයි ඕන.

මම කිසිම දියුණු රටක දැකලා නෑ දේශපාලනේට ආගම ගාව ගන්නවා. ඒ මිනිස්සු පල්ලි වල දනගහගෙන ඉන්නවා TV එකේ දැකලා තියනවද? වැඩ බාර ගන්න කලින් චන්දෙට කලින් පල්ලියේ ආශීර්වාද වලට දුවනවා officially පෙන්නනවද?

මෙහේනේ මක්කම දුවන්නයි, තිරුපති දුවන්නයි, මල්වතු පන්සල් දුවන්නයි ඔක්කොම කෙහෙල්මල්! අනික ඒවා රාජ්‍ය අනුග්‍රහ ඇතිව නිළ වශයෙන් වෙන්නේ!