ජාතිවාදි පකයිනි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජාතිවාදි පකයිනි....

    ජාතිවාදි පකයිනි....
    පුකට පයින් ගහල කියන්නේ,
    නතරවෙයව්.... දැන් ෂරි....
    උන් නතර වුණා,
    මුසල්මානු මිතුරනි
    බිජ්ජට අත තියා පවසන්නේ,
    දැන් කොටාගෙන කොටාගෙන
    කොටාගෙන කොටාගෙන
    යන්න....

    - පුකේ සන්නස්ගල​
     
    • Like
    Reactions: Frosty

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිංහලයා කවදත් ජාති බේද සැලකුවේ නැත. කඩයකට ගොඩවෙද්දී මුදලාලිගේ ආගම ජාතිය ඇසුවේ නැත. ඒ පිළිබඳ තකන්නේ ද නැත. ඉඩමක් ගෙයක් විකුණද්දී ආගම ජාතිය විමසන්නේ නැත. ගීතයක් රස විඳිද්දී ගායකයාගේ ආගම ජාතිය තකන්නේ නැත. මුස්ලිම් වරුන්ට මෙහි පදිංචි වීමට ඉඩ දුන්නේ සිංහලයන්ය. මුස්ලිම් වරුන් පිටරැටියන්ගෙන් බේරා ගැනීමට ඔවුන් කන්ද උඩ රට සඟවාගත්තේ ද සිංහලයන්ය. මෙම භූමියේ මහ ජාතිය කවදත් ආගම් ජාතීන් තැකුවේ නැත. කුළ ක්‍රමය පැවතුනත් ඒවා කාලයත් සමඟ වැසී ගියේය.
    නුඹ පැවසූ දිගන සිද්ධියට මුල් වූයේද මුස්ලිමුන් විසින් මරා දැමූ රියැදුරෙකි. 83 දමිල කාල්හෝල වලට මුල් වූයේද ප්‍රභාකරන්ගේ ප්‍රහාරයකි. මේම දේශය තුල සුළු ජාතීන්ට අධික නිදහසක් තිබේ. බහුතර සිංහලයාගේ බදු මුදලින් සියලු දෙනාට ගුරු හරුකම් නොමිලයේ බෙහෙත් ලබා දේ. සිංහල බොදු සංස්කෘතිය මේ සඳහා මුල් වුනි. දානයට හුරු වූ ජාතිය ජාති ආගම් බේධ නොතකා සියලු දරුවන් මිනිසුන් කරයි. නමුත් කන පතේ රෙන පර හැත්තක් පසු කාලෙක බිහිවුනි. සිංහලයාගේ බදු සල්ලි මතින් ඉගෙනගෙන ජාතිවාදී අන්තවාදී කියවීම් වෙතට යොමු වන සුළු ජාතීන් විවිධ මෙහෙයුම් අරම්ම්බයි. එය ඉව වැටෙන ස්ංහල සමහර පිරිස් කුපිත වීම ස්වභාවිකය. එම රියදුරාගේ මිනීමැරුම මෙතරම් දුර ගියේ එම සැක සංකා නිසාවෙනි. එම සැක සංකා වල හේතුව සිංහලයා නොව සුළු ජාතිකයාගේ සැක සහිත හැසිරීමයි. පොදු නීතියට ගරු නොකිරීමයි. සංස්කෘතික ව්‍යාප්තිවාදයයි. හෝ බෙදුම්වාදයයි.
    රැඩිකල් යනු වෙනමම ආතල් එකකි. ඔවුන් තුල මම දකින පොදු ලක්ෂණයකි. ඔවුන් අතිමහත් බහුතරයක් narcissistic personality disorder නැමැති රෝගය වැලඳී ඇති අය වන අතර, ඔවුන් පවසන සියලු දෑ, ඔවුන් පවසන්නෙ අන් අය කෙරෙහි දයාවකට නොව තමාගේම ආත්මාර්ථය උදෙසා පමණි. අන් ගැටළු තමාගේ Smart පෙන්වීම සඳහා යොදා ගනී. කැපී පෙනීමට උත්සහ කරයි. රැඩිකල් යන්නෙහි නියම අර්ථයද එයයි. අවධානය දිනා ගැනීමට ඇති ආසාවයි. ලොවටම පිළිලයක් වී ඇති මොවුන් නවීන සමාජයේ වැඩි වශයෙන් දක්නට ලැබෙ. දියුණු වූ සමාජ මාධ්ය මෙයට හේතුවයි. දැන් දැන් එය බෝවන රෝගයකි. සන්නස්ගල යනුත් ඉන් එකකි. මේම කොමන්ටුව දමන ලද්දා එයින් ගොඩ නැගුන ළදරුවෙකි.
    රැඩිකල් මුස්ලිම් ජාතිකයා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක් විය.
    රැඩිකල් සමාජවාදියා 89 දී සමාජ භීශනය සඳහා දායක විය.
    රැඩිකල් නිරාගමිකයා දැන් සංස්කෘතික භීශණයක යෙදෙමින් සිටී.

    මිනිස් සිත යනු පුදුමාකාර දෙයකි. මිනිස් සිත එක් එක් දේ සඳහා ඇලුම් කරයි. රාගය පාලන කල නොහැක්කා කාමාතුරයකු/ දූශකයකු වේ. කේන්තිය පාලනය කල නොහැක්කා මිනීමරුවෙකු වේ. එහෙත් එම මනස පාලනය කිරීමට අපට ලබා දී ඇති සම්පත බුද්ධියයි. තිරිසන් සතා හට එම බුද්ධිය නැත. ඔවුන්ට මනස පාලනය කල නොහැක. පාර පුරා සංසර්ගයේ යෙදේ. මරා ගනී.
    පාලනයක් රහිත මිනිස් සිත තවත් ඔබ්බට යයි. මරා ගැනීමට නොහැකි වූ කල, සංසර්ගයට අවස්තා නොලද තැන එය වළකාලීමට හේතු කාරණා වූ සියළු දේ හට වෛර කරයි. ද්වේශයෙන් පසු වේ. එම දේ විනාශ කිරීමට සිතා ගනී. රැඩිකල් චරිත බොහොමයකගේ යථාර්තය එයයි. ඔවුන් කුඩාකල ගත කරන ලද ජීවිතයේදී ඔවුන්ගේ සිතැඟි පරිදි දේවල් ලබා ගත නොහැකි වූ තැන, එම දේ වලකාලීමට මුල් වූ සියලු දේට වෛර කරයි. සන්නස්ගල ස්ංහල ජාතියට සංස්කෘතියට වෛර කරන්නේද ඒ නිසාය. ඉහල ඊගෝ තත්වය නිසාය.
    මෙම තත්වයේදී කාමාතුරයන් සංස්කෘතියට වෛර කරයි. කිමද ඔහුගේ කාමය සන්සිඳවා ගැනීමට බාධා වූයේ සංස්කෘතිය, 2500 අම්මගෙ රෙද්දයි. එම නිසා එය කෙරෙහි වෛරයෙන් බැඳේ.
    දුගී ව සිට තමන් ආශා කල කිසි දෙයක් නොලද තැන, උත්සහයන්ද සාර්ථක නොවන තැන සමාජයට වෛර කරයි. තමාගේ දුර්වල කම් සමාජය ගොඩට දමයි.
    එම නිසා මෙවැන්නන්ගේ මනදොල සැපිරීමට මෙවැනි ස්වයන් ආතල් ලබා ගැනීමට ඉඩ දෙන්න. එය පිනකි. එසේ කරන ඔබ පින් කඳකි.

    ~A Comment from that post. Seems legit ~
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    56641449_385353385397551_3021861340751855616_n.jpg
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ගීතයක් රස විඳිද්දී ගායකයාගේ ආගම ජාතිය තකන්නේ නැත

    githa walatath agama saha jathiya adala wenawa kiyala adamai dana gaththe. mona geethayak wunath kanata mihiri nam ahagena inna puluwan. ekata agama saha jaathiya adaala naha. agama anuwa gayakayage kata handa saha gayana hakiyawa wenas wenne naha :lol:
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    සිංහලයා කවදත් ජාති බේද සැලකුවේ නැත. කඩයකට ගොඩවෙද්දී මුදලාලිගේ ආගම ජාතිය ඇසුවේ නැත. ඒ පිළිබඳ තකන්නේ ද නැත. ඉඩමක් ගෙයක් විකුණද්දී ආගම ජාතිය විමසන්නේ නැත. ගීතයක් රස විඳිද්දී ගායකයාගේ ආගම ජාතිය තකන්නේ නැත. මුස්ලිම් වරුන්ට මෙහි පදිංචි වීමට ඉඩ දුන්නේ සිංහලයන්ය. මුස්ලිම් වරුන් පිටරැටියන්ගෙන් බේරා ගැනීමට ඔවුන් කන්ද උඩ රට සඟවාගත්තේ ද සිංහලයන්ය. මෙම භූමියේ මහ ජාතිය කවදත් ආගම් ජාතීන් තැකුවේ නැත.

    :baffled::baffled::baffled: අපේ උන්ගෙ මීහරක් ගති ඔක්කොම් මේ ටිකෙන් කියවෙනව
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    githa walatath agama saha jathiya adala wenawa kiyala adamai dana gaththe. mona geethayak wunath kanata mihiri nam ahagena inna puluwan. ekata agama saha jaathiya adaala naha. agama anuwa gayakayage kata handa saha gayana hakiyawa wenas wenne naha :lol:

    A apitane bn :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ජාතිවාදි පකයිනි....
    පුකට පයින් ගහල කියන්නේ,
    නතරවෙයව්.... දැන් ෂරි....
    උන් නතර වුණා,
    මුසල්මානු මිතුරනි
    බිජ්ජට අත තියා පවසන්නේ,
    දැන් කොටාගෙන කොටාගෙන
    කොටාගෙන කොටාගෙන
    යන්න....

    - පුකේ සන්නස්ගල​

    :rofl::rofl: අම්මෝ එක ඉලඇටත් ඇදුනා :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සක්කිලියව දැක්කේ නෑ කාලෙකින්
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජාතිවාදි පකයිනි....
    පුකට පයින් ගහල කියන්නේ,
    නතරවෙයව්.... දැන් ෂරි....
    උන් නතර වුණා,
    මුසල්මානු මිතුරනි
    බිජ්ජට අත තියා පවසන්නේ,
    දැන් කොටාගෙන කොටාගෙන
    කොටාගෙන කොටාගෙන
    යන්න....

    - පුකේ සන්නස්ගල​

    bp
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya