ජාතිවාදී_පකයිනි part 2

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උබ සන්නස්ගව 2 ට දාල අපේ අතිගරු රාජිත මැතිතුමාට අපහාස කරන්න එපා.. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි.. :lol:

    උඹ රාජිතව 2ට දාලා අපේ අතිගරු සිරිසේන ජනාධිපති තුමාට අපහාස කරන්න එපා.. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි.. :lol:
     
    • Like
    Reactions: shadow1

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    එතකොට මේ ලොන්ත පොන්නයා බෝම්බ වැදිල මැරුන, තුවාල වෙච්ච, අබ්බගාත වෙච්ච මිනිස්සු වෙනුවෙන් පෙනී නොහිටියෙ ඒ අය පීඩිතයො නොවෙන නිසාද? එතකොට ඒ අය පීඩකයොද? පාරෙ වල් බල්ලෙක් බලු පූට්ටුවක් දාලද වෙන්නැති මූ ජාතක උනේ. ඒකනෙ පාරෙ වල් බල්ලො බේරගන්න හදන්නෙ මිනිස්සු බේරගන්නෙ නැතුව.

    ඒ වෙලාවේ මූ හිටියේ ඇඳ යටනේ බන්. ඉතින් කොහොමද පෙනී සිටින්නේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol:

    මිනිහ වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නැති නිසා උගෙ ප්‍රශ්ණ වලට මට උත්තර දෙන්න උවමනාවක් නෑ.

    මිනිහගෙ කතාවෙ ඕවට උත්තර දීල තියෙනව.

    ඔයත් radical ද ?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    sAMNGQV.png

    Mamanm Lenek kanna puusek awoth dekke na wage innawa. Mokada eka swabhawadharmaya nisa.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    mamath baluwa episode eke..minuttu 2-3 balela nawaththanne haduwe...okkoma baluwa kiyahanko..muge katha wilasheta washi wena scene ekak tiyenne.. :P :P:lol:
     

    marsi_pala

    Junior member
  • Feb 16, 2016
    177
    17
    18
    හැම සිංහලයාම ජාතිවාදියා කියන්නාත් හැම මුස්ලිම් මිනිහම ත්‍රස්තවාදියා කියන්නාත් එකම ව්‍යාපෘතියක එක සමාන වැටුප් ලබන කුලී හේවායන් වෙති

    60481901_454499101987673_5232763865959235584_n.jpg
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Sampura katawe eka kotask kadala aran meka wiwechanya karanna be ban.. namuth samstayk widihta gattama.. Sanna kiyna katawe geburin hitanna ona katawak tiynwa... Muslim samjaya Pawatina rajayata wada loku wagakimakin idirpath wela tamnge kotasa wenkara gena jiwath vima ata erala issara wage srilankan muslim kiyna artayen jiwath unanam meka wisadaganna puluwan... ekta oun wisinma soyan wicharaykin kepa kirimak karanna ona... tawa duratath rajayak widihta muslim ayge antawadi mata poshanya wena widihta weda kaloth tawath anta wadi mata darana kandayam bihi wima walk wanna be.. Kala utuwanne me siduwana kriywata mul una Hetuwa vinas kirima wina Palaya ta dos kiya pema nowe....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,902
    2
    54,585
    113
    හැම සිංහලයාම ජාතිවාදියා කියන්නාත් හැම මුස්ලිම් මිනිහම ත්‍රස්තවාදියා කියන්නාත් එකම ව්‍යාපෘතියක එක සමාන වැටුප් ලබන කුලී හේවායන් වෙති

    ව්‍යාපෘතියක් තියෙන්න ඕන ශ්‍රී ලාංකිකයො කියල එක වර්ගයක් හදන්න.

    ඒකට ඉස්සෙල්ලම ජාතිය ආගම අනුව වෙනස් නීති තියෙන එක නැතිකරන්න ඕන.