උබ සන්නස්ගව 2 ට දාල අපේ අතිගරු රාජිත මැතිතුමාට අපහාස කරන්න එපා.. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි..![]()
උඹ රාජිතව 2ට දාලා අපේ අතිගරු සිරිසේන ජනාධිපති තුමාට අපහාස කරන්න එපා.. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි..
උබ සන්නස්ගව 2 ට දාල අපේ අතිගරු රාජිත මැතිතුමාට අපහාස කරන්න එපා.. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනි..![]()
එතකොට මේ ලොන්ත පොන්නයා බෝම්බ වැදිල මැරුන, තුවාල වෙච්ච, අබ්බගාත වෙච්ච මිනිස්සු වෙනුවෙන් පෙනී නොහිටියෙ ඒ අය පීඩිතයො නොවෙන නිසාද? එතකොට ඒ අය පීඩකයොද? පාරෙ වල් බල්ලෙක් බලු පූට්ටුවක් දාලද වෙන්නැති මූ ජාතක උනේ. ඒකනෙ පාරෙ වල් බල්ලො බේරගන්න හදන්නෙ මිනිස්සු බේරගන්නෙ නැතුව.
මිනිහ වෙනුවෙන් මම පෙනී ඉන්නෙ නැති නිසා උගෙ ප්‍රශ්ණ වලට මට උත්තර දෙන්න උවමනාවක් නෑ.
මිනිහගෙ කතාවෙ ඕවට උත්තර දීල තියෙනව.
Mamanm Lenek kanna puusek awoth dekke na wage innawa. Mokada eka swabhawadharmaya nisa.
අපිට අයිතියක් නෑ පුසා මහන්සියෙන් අල්ල ගත්ත කෑම උදුරා ගන්න...
හැම සිංහලයාම ජාතිවාදියා කියන්නාත් හැම මුස්ලිම් මිනිහම ත්රස්තවාදියා කියන්නාත් එකම ව්‍යාපෘතියක එක සමාන වැටුප් ලබන කුලී හේවායන් වෙති
mamath baluwa episode eke..minuttu 2-3 balela nawaththanne haduwe...okkoma baluwa kiyahanko..muge katha wilasheta washi wena scene ekak tiyenne..![]()
![]()
