ජාති හිතෛෂී අය වෙත ලියමි

Insight

Member
Nov 8, 2010
297
32
0
ජාති හිතෛෂී අය වෙත ලියමි

ඕගොල්ලෝ මෙහෙ කුණු හරුප වලින් බැණ ගන්නකොට අරෙහෙ ලස්සනට කට්ටිය
වැඩට බැහැල. ඕගොල්ලන්ගේ මෙහෙ වාද ඉවර වෙනකොට බුදු දහම රටේ ඉතුරු වෙයිද දන්නේ නැහැ

මෙන්න පැටියා නමින් උපේක්ෂා සහගත බෞද්ධ වෙස් ගත් කෙනාගේ නියම ස්වරූපය
:)

පැටියා;14068081 said:
උඹ උඹෙ වැඩක් බලාගනිං මචං. මම ඕක උඹට කිව්වෙ නෑනෙ.
ඉල්ලං පුකේ ටිංකිරි ගාගන්න හදන්න එපා.
මම මට ඕනෙ දේ කියන්නෙ, කරන්නෙ.
මේ ත්‍රෙඩ් එකේ අරමුණ කන්න එපා ගෙරි බල්ලො :growl:
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හ හා පැටිය උබටද ඔහොම කිවුවේ? ඇයි උබ හිතුවද පැටිය කිවුවම ඌ හා පැටියෙක් කියල? ලොල් :D
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    තේරිලා නැහැ. සිංහල, බෞද්ධ ලෙස පෙනී සිටින කට්ටියක් මෙහෙ ඇවිල්ල ඉන්නවා බුදු දහමට අපහාස කරන්න. ඒ ගොල්ලෝ හීන් නූලෙන් තමයි වැඩේ දෙන්නේ. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තේරිලා නැහැ. සිංහල, බෞද්ධ ලෙස පෙනී සිටින කට්ටියක් මෙහෙ ඇවිල්ල ඉන්නවා බුදු දහමට අපහාස කරන්න. ඒ ගොල්ලෝ හීන් නූලෙන් තමයි වැඩේ දෙන්නේ. :)

    ඇයි බන් සිංහල බෞද්ධ අය බුදු දහමට අපහාස කරන්නේ?
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    පැටියා;14068249 said:
    :D රිදුනද පොන්ස්?
    ලිඳ ලඟට ගිහිං ගමේ ගෑනු සෙට් එකත් එක්ක අඬපං :rofl:

    මෙයා බුදු රජාණන්වහන්සේට වෙන කෙනෙක් අපහාස කරකොට පුදුමසහගත උපෙක්ශාවෙන් ලිස්සනවා. මෙන්න මෙයාගේ නියම උපේක්ෂාව දැන්නේ එළි වෙන්නේ. :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිංහල, බෞද්ධ ලෙස පෙනී සිටින කට්ටියක්:)

    උබ කියන්නේ පැට්ටා බෞද්ධ නෙමේ ද? දැන් ඌ මොනාද කිවුවේ? ko?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙයා බුදු රජාණන්වහන්සේට වෙන කෙනෙක් අපහාස කරකොට පුදුමසහගත උපෙක්ශාවෙන් ලිස්සනවා. මෙන්න මෙයාගේ නියම උපේක්ෂාව දැන්නේ එළි වෙන්නේ. :)

    :lol: ela ela digatama andapan
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මෙයා පෙනී සිටියේ මේ ජීවිතයේදීම නිවන් යන්න උවමනාව තියෙන පුදුමාකාර උපේක්ෂාවක් තියෙන කෙනෙක් වගේ. එත් ඇත්ත එළි වුනාට පස්සේ කලින් පෙන්නපු සේරම අමතක වුන :)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    තේරිලා නැහැ. සිංහල, බෞද්ධ ලෙස පෙනී සිටින කට්ටියක් මෙහෙ ඇවිල්ල ඉන්නවා බුදු දහමට අපහාස කරන්න. ඒ ගොල්ලෝ හීන් නූලෙන් තමයි වැඩේ දෙන්නේ. :)

    හම්බයො කියන්නෙ කොටවන්න නම් දරාපු එවුන්. උන් තමා ඔය ෆේක් දාගෙන එන්නෙ
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    මචන් සමහර බෞද්ධයෝ කාල බිලා සමාදනෙන් හිටියම හරි කියල හිතන් ඉන්නේ, එක සිම්පල් ප්ලෑන් එකක්.
    හරිම ලේසියි, පිටින් බැලුවම හොද මහත්වරු, ඉදිරියේ වෙන දේවල් දකින්නේ හරිම සුභවාදී විදිහට!
    මොවුන්ට ඉන්න දීලා අපේ කාර්යභාරය අපි කරමු. බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නෑ බන්...!!!;););)
     
    මසුරං කතාව. උඹ හරි!
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    හම්බයො කියන්නෙ කොටවන්න නම් දරාපු එවුන්. උන් තමා ඔය ෆේක් දාගෙන එන්නෙ

    මේගොල්ලෝ බෞද්ධයන් ලෙස වෙස් බැද ගෙන වෙන ත්‍රෙඩ් එකක දිගින් දිගටම බුදු දහමට අපහාස කරනවා. තව කීප දෙනෙක්ම මෙතන බෞද්ධ වෙස් අරන් ඉන්නේ(හැමෝම නෙවෙයි). අපිට හිතෙන විදිහට 'පැටියා' ත් එයින් එක්කෙනෙක්. තව ඉන්නවන නම් අනෙක් අයට දැන ගන්න මෙතන හරි වෙන ත්‍රෙඩ් එකක් හරි දාන්න. බලන්න මේ Honest Killer බෞද්ධයෙක් විදිහට වෙස් බැදගෙන බුදු දහම අන්තවාදී ආගමක් කියල කලකිරවන්න මෙතන කරන උත්සාහය. ඕවට නියම බෞද්ධයින් කලකිරෙන්නේ නැහැ. ඒ වුනාට මේගොල්ලෝ මේ කරන්නේ අහස පොළොව උහුල්ලන්නේ නැති අපරාධයක් :)

    http://www.elakiri.com/forum/showthr...514203&page=63
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yes4lo.gif