ජාතීන් දෙකේ වෙනස

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තටම ජාතියයි ආගමයි හෙන පැටලෙනව නේ..
    දැං සිංහල ජාතිය කිව්වම, බුද්ධාගම අදහන අය කතෝලික අය ක්‍රිස්තියානි අය, ඔය හැමෝම
    දෙමළ ජාතිය කිව්වම, හින්දු කට්ටිය කතෝලික ක්‍රිස්තියානි

    හැබැයි මුස්ලිම් කිව්වම ඉස්ලාම් ආගමත් එක්කමයි නේ යන්නෙ... ?
    එතකොට මැලේ කට්ටියගෙ ආගම මොකක්ද ?

    දැං අපිට සිද්ධ වෙනව ජාතිය (race) කියන එක අර්ථ දක්වන්ඩ
    වෙනම ජාතියක් හැටියට සලකන්ඩ, භාෂාව, ආගම කොච්චර දායක වෙනවද ?

    එළකිරියෙ නැද්ද එක්ස්පර්ට් කෙනෙක් මේව ගැන..

    මුස්ලිම් කියන්නේ ජාතියක්.
    මැලේ කියන්නෙත් ජාතියක්
    ඉස්ලාම් කියන්නෙ ආගමක්.
    යෝනක කියන්නෙත් මුස්ලිම් අයට.ඒකෙත් කොටස් දෙකක් තියෙනවා.ශ්‍රී ලංකා යොනක සහ ශ්‍රී ලාංකික නොවන යෝනක කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මුස්ලිම් කියන්නේ ජාතියක්.
    මැලේ කියන්නෙත් ජාතියක්
    ඉස්ලාම් කියන්නෙ ආගමක්.
    යෝනක කියන්නෙත් මුස්ලිම් අයට.ඒකෙත් කොටස් දෙකක් තියෙනවා.ශ්‍රී ලංකා යොනක සහ ශ්‍රී ලාංකික නොවන යෝනක කියලා.

    :yes:
     
    • Like
    Reactions: shaminda peiris