ජානක_රණවක_අත්අඩංගුවට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජානක_රණවක_අත්අඩංගුවට

    ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ නගර සභාවේ නගරාධිපති ජානක රණවක කලුබෝවිල රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

    නගරාධිපති ජානක රණවක ඊයේ (07) විපක්ෂ නායක සුගත් අප්පුහාමිට පහර දුන්නැයි කළ පැමිණිල්ලක් අනුව මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙ.

    නගර සභාවේ විපක්ෂ නායක පහර දුන් බව කියමින් නගරාධිපති ජානක රණවකද මේ වනවිට රෝහල් ගත වී සිටියි.

    නගරාධිපති පහර දුන් බව කියන විපක්ෂනායක සුගත් අප්පුහාමිද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


    මූ හිතුවත් දන්නේ නෑ මහින්දගේ කාලේ වගේ ඕන ජඩ වැඩක් කොරලා බේරිලා ඉන්න පුලුවන්ය කියලා
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    සුගත් අප්පුහාමි කියන්නෙ අර එක්සෙල් කැබ්ස් එකේ අයිතිකාරයද?

    ow ow ban eh gon huththa thamai. :rofl::rofl::rofl:
    kari athal ekak dunne UC eka issaraha ka gagaha thappe uda. Janakaya aruwa kakulen thallu kala aru gemba gahuwa wage bima watuna :rofl::rofl::rofl:
    ita passe sugatha hospiatl ghn kiyanawa thappen adala bima dala pain gahuwa kiyala :rofl::rofl:
    lankawe kari athal ban thiyenne :rofl::rofl::rofl::rofl::rofl: