ජානා ඔයා ලංකාවේ ජනාදිපති... ස්ටේජ් ගානේ මහින්දගේ ගේ අරමයි මේමයි කියලා කෙඳිරි ගගා යන්ට එපා.. විධායකය ඔයා අතේ... පාර්ලිමෙන්තුවේ ඔයාගේ අතේ...කෙඳිරිගාන්නේ නැතුව කරන්න ඕන දේ කරන්න.. නැත්තන් සිරාට වඩා අන්ත ජොකර් කෙනෙක් වෙනවා ඔයා...