

කොහෙ ගියත් විශ්වාසවන්ත තැනකින් පලයන් මචන්
ඔය එක එකා දෙන ලනු කන්න එපා
තව ජපානෙ ෆාම් වලට එහ්ම ගන්නවා මාස 6 අවුරුදෙ වගෙ පුහුනු වගෙ එවා තියෙනවා එවාට නම් යන්න පුලුවන් හැබැයි විශා දෙන්නෙ ඔඔය කාල සිමාවට විතරයි![]()
Training visa gattama eka iwara wela aye student ganna amaruilu neda machan.

dan nam japane one kenekta ewith refujee visa apply karanna puluwan masa 6n 6ta visa labenawa..habai sl yanna ba..

dan nam japane one kenekta ewith refujee visa apply karanna puluwan masa 6n 6ta visa labenawa..habai sl yanna ba..

lankawe unta baride refugee visa apply karanna ?![]()
dan puluwan ena kawuruth refujee apply karanawa masa 6n 6ta visa denawa driving licence gannath puluwan habai sponse karanna kenek innna oni goda welawata companye bossta puluwani
habai me dein ape ratata honda na
ජාපානේ job vacancy තියනවද?
job ඵකක් set කර ගන්නඩ බැරි වෙයිද?
ඵහෙම set කර ගන්න පුලුවන් නමි කොචිචර මුදලක් යයිද?
japan ඉන්න කටිටිය,මේ ගැන දන්න කටිටිය පොඩි help ඵකක් කරන්න![]()

mamath asai japan yanna student visa aran. japan bashawa amaru nehe lesiy.

