ජාපානේ job කරන අය කවුද ඉන්නේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කොහෙ ගියත් විශ්වාසවන්ත තැනකින් පලයන් මචන්;)
ඔය එක එකා දෙන ලනු කන්න එපා:angry:
තව ජපානෙ ෆාම් වලට එහ්ම ගන්නවා මාස 6 අවුරුදෙ වගෙ පුහුනු වගෙ එවා තියෙනවා එවාට නම් යන්න පුලුවන් හැබැයි විශා දෙන්නෙ ඔඔය කාල සිමාවට විතරයි :dull:
 

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    කොහෙ ගියත් විශ්වාසවන්ත තැනකින් පලයන් මචන්;)
    ඔය එක එකා දෙන ලනු කන්න එපා:angry:
    තව ජපානෙ ෆාම් වලට එහ්ම ගන්නවා මාස 6 අවුරුදෙ වගෙ පුහුනු වගෙ එවා තියෙනවා එවාට නම් යන්න පුලුවන් හැබැයි විශා දෙන්නෙ ඔඔය කාල සිමාවට විතරයි :dull:

    Training visa gattama eka iwara wela aye student ganna amaruilu neda machan.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    gihin visa natuwa nam inna epa pute. dan ehema maattu unoth finger prints aran black list ekata add wenawa neda? ayeth yanna ba ita passe legally unath.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    lankawe unta baride refugee visa apply karanna ? :rolleyes:

    dan puluwan ena kawuruth refujee apply karanawa masa 6n 6ta visa denawa driving licence gannath puluwan habai sponse karanna kenek innna oni goda welawata companye bossta puluwani

    habai me dein ape ratata honda na
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    dan puluwan ena kawuruth refujee apply karanawa masa 6n 6ta visa denawa driving licence gannath puluwan habai sponse karanna kenek innna oni goda welawata companye bossta puluwani

    habai me dein ape ratata honda na

    mokkada refujee apply karanwa kiyanne?
     

    Harlequin

    Member
    Oct 14, 2011
    784
    49
    0
    Null
    ජාපානේ job vacancy තියනවද?:rolleyes:

    job ඵකක් set කර ගන්නඩ බැරි වෙයිද?:yes:

    ඵහෙම set කර ගන්න පුලුවන් නමි කොචිචර මුදලක් යයිද?:dull:


    japan ඉන්න කටිටිය,මේ ගැන දන්න කටිටිය පොඩි help ඵකක් කරන්න:cool:

    Uba jaathika kodiya avatar ekata daagena japane rassaa hoyanawa neda... :D :D :D
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    mamath asai japan yanna student visa aran. japan bashawa amaru nehe lesiy.

    මොන පිස්සුද බං වැඩේ ටිකක් අමාරුයි උන්ගෙ මගුල් කන්ජි කියයි කතකනා/හිරගනා කියයි අන්තිමට කොනිචිවා වෙලා එන්න වෙන්නෙ :no:

    අරිගතෝ ගොසයිමස් :growl:
    ගොමෙනසයි