ජාල ආරක්ෂණ පනත | Online Safety Bill

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එක අතකට ඒකත් හොඳයි දැන් ඉස්සර වගේ රචනා ලියන්න ඕනැ නෑනේ කාටවත් පනතට අත උස්සපු අයට ඡන්දෙ නෑ කිව්වම ඇති. 🥲

    MmkAxqy.jpg



    LOQXn6B.jpg



    Pv2dWbf.jpg



    5mqwwGr.jpg




    x9dU4sX.jpg


    Source
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔක්කොටම කලින් අත ඉස්සුවෙ නැති සෙට් එක හොයාගන්න ඕන
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අත උස්සපු අයටයි ඡන්දෙ නොදී හිටිය අයටයි ඡන්දෙ නෑ.
    168යි ඇවිත් තියෙන්නෙ
    එකෙන් 108ක් පක්ශයි / 62ක් විරුද්ධයි

    ආපු නැති උන් ඉන්නො 57ක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අත උස්සපු අයටයි ඡන්දෙ නොදී හිටිය අයටයි ඡන්දෙ නෑ.
    ලිස්ට් එක කොහෙද තියෙන්නෙ හම්බුණේ නෑනෙ
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් බලන් ඉදපල්ල හෝ ගාල කට්ටිය හිරේ යන හැටි. ආණ්ඩුවට බැන්නද? හිරේ! නිමල් ලාන්සට කුඩ්ඩ කිව්වද? හිරේ! විමල්ගේ ගැනි වටේ යනව කිව්වද? හිරේ! නාකි මයින මැරියන් කිව්වද? හිරේ! මහායානේ හොදයි තේරවාදට වඩා කිව්වද? හිරේ! අල්ලපු ගෙදර එකාගේ හිත රිද්දුවද? හිරේ! තලෙයිබාන් උන්ටවත් නැ මෙහෙම නීති ලොල්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අත උස්සපු අයටයි ඡන්දෙ නොදී හිටිය අයටයි ඡන්දෙ නෑ.
    උබල ඕවා කරන්න යන්නෙ බයියො එක්ක නම් පරිස්සමෙන් කරපල්ලා. මොකද ගියපාරත් වියත්මගේ එවුන්ට විතරක් චන්දෙ දාන්න. මෛත්‍රීපාලට සෙට් වෙච්ච අයට දෙන්න එපා. ශ්‍රීලංකා එකේ අයට දෙන්න එපා වගේ දේවල් ලොකුවට ගියා. අන්තිමේදි තමන්ගෙ පැත්තෙ ඉන්නෙ වල්ම වල් පොහොට්ටුවො වේසම වේසාවො ටික පාර්ලිමේන්තු ගියා. වියත්මගේ හිටපුත් වේසම වේසාවොත් පාර්ලිමේන්තු ආවා.