***ජාවාරම් කරමු***

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නරකද center shock ටිකක් ගෙනත් විකුණන එක? ඉල්ලුමත් වැඩි‍යි ප්‍රතිපලත් හොදයි.. කාපු ගමං චූ යනව.. බෝම්බ වලටත් වඩා අන්තයි නෙව :rolleyes::rolleyes:
    කටේ තියලා හපන්න එපැයි:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නෙලුව ප්‍රියන්ත;10561920 said:
    ගල් කටස් එකක් දෙන්නම් අඩුවට
    අතේ පත්තු වෙයිද දන්නේ නැ?
     

    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ගංජා කීයද ? මේ දවස් වල වෙන පොට් වල තියෙන ගණන් වලට නම් එපා ඉතින්.
     
    ්ාි්ි

    ඇපලක් ගන්න බැරිවෙයිද. මාලු ටිකක්වත් මරන්න:rofl:

    ඩයිනමයිට් ටිකක් සෙට් කරන්නම් ඇපලෙන් මාලු මරන එක පවු බන් හැම එකාම මැරෙනවනේ මේ ඉස්සො විතරක් මරනව නම් වම්බටු තෙල් දාපන් මාලු වලට නම් ඩයිනමයිට් එල!
     
    ්ා

    ගංජා කීයද ? මේ දවස් වල වෙන පොට් වල තියෙන ගණන් වලට නම් එපා ඉතින්.

    සාමාන්‍යෙයන් කිලෝ එක සයිස් කරපුවා 12.000කට වගේ තමා දේන්නෙ සුපිරි බඩු නටු පාරවල් නෙවේ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෙලුව ප්‍රියන්ත;10561963 said:

    ඩයිනමයිට් ටිකක් සෙට් කරන්නම් ඇපලෙන් මාලු මරන එක පවු බන් හැම එකාම මැරෙනවනේ මේ ඉස්සො විතරක් මරනව නම් වම්බටු තෙල් දාපන් මාලු වලට නම් ඩයිනමයිට් එල!
    කරනවට නෙමෙයි කිව්වේ මම අහලා තියෙනවා :(
    මම කොහොමත් එහෙමවැඩ වලට හවුල් වෙන්නේ නෑ බන්
     

    M@D$

    Active member
  • Jul 28, 2007
    3,884
    18
    38
    arehe!
    නෙලුව ප්‍රියන්ත;10561974 said:
    ටී බුලටු දෙන්නම් ගොනෙකුට කන්න තරම්..$$$ තමා ඕන!!!

    $ විතරද? රුපියල්වලින් බැයිද ඕව ගන්ට? :oo:
     
    ි්ා

    කරනවට නෙමෙයි කිව්වේ මම අහලා තියෙනවා :(
    මම කොහොමත් එහෙමවැඩ වලට හවුල් වෙන්නේ නෑ බන්

    එහෙමද දොරේ මම නම් රෑ 2 ටත් අනුන්ගේ ගම් වල කොටු දැල ගහල මහ ටැට්ටරෙන් මාලු ලොඩ් ගෙනාපු එකෙක් උදේට වැවේ ඉන්නේ ගප්පි විතරයි
    :yes:
     
    • Like
    Reactions: kinkon