ි්ා
ඇපල් නම් විකුනන්නේ නෑ සීල් කරලා තියෙන්නේ තාර දමලා
චීන පටස් කීයද
ඇපල් නම් විකුනන්නේ නෑ සීල් කරලා තියෙන්නේ තාර දමලා
චීන පටස් කීයද
කටේ තියලා හපන්න එපැයිනරකද center shock ටිකක් ගෙනත් විකුණන එක? ඉල්ලුමත් වැඩියි ප්රතිපලත් හොදයි.. කාපු ගමං චූ යනව.. බෝම්බ වලටත් වඩා අන්තයි නෙව![]()

ඇපලක් ගන්න බැරිවෙයිද. මාලු ටිකක්වත් මරන්නනෙලුව ප්රියන්ත;10561929 said:ඇපල් නම් විකුනන්නේ නෑ සීල් කරලා තියෙන්නේ තාර දමලා

අතේ පත්තු වෙයිද දන්නේ නැ?නෙලුව ප්රියන්ත;10561920 said:ගල් කටස් එකක් දෙන්නම් අඩුවට
ඇපලක් ගන්න බැරිවෙයිද. මාලු ටිකක්වත් මරන්න![]()
ගංජා කීයද ? මේ දවස් වල වෙන පොට් වල තියෙන ගණන් වලට නම් එපා ඉතින්.
T56 පතුරම් තියෙනවද..?![]()
කරනවට නෙමෙයි කිව්වේ මම අහලා තියෙනවානෙලුව ප්රියන්ත;10561963 said:
ඩයිනමයිට් ටිකක් සෙට් කරන්නම් ඇපලෙන් මාලු මරන එක පවු බන් හැම එකාම මැරෙනවනේ මේ ඉස්සො විතරක් මරනව නම් වම්බටු තෙල් දාපන් මාලු වලට නම් ඩයිනමයිට් එල!

නෙලුව ප්රියන්ත;10561974 said:ටී බුලටු දෙන්නම් ගොනෙකුට කන්න තරම්..$$$ තමා ඕන!!!

කරනවට නෙමෙයි කිව්වේ මම අහලා තියෙනවා
මම කොහොමත් එහෙමවැඩ වලට හවුල් වෙන්නේ නෑ බන්
