උදව්වක් විදියට මේක පොඩ්ඩක් කියවපන්

මට මේකේ ජාවා ජොබ්ස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ
මෙහෙමයි මම ජාවා වලින් ජොබ් එකක් හොයනවා මේ දවස්වල
මම මගේ final project එක කලේ php වලින්
ඒත් මම ජොබ් එකක් කරන්න කැමති ජාවා වලින්
(
ඇත්තටම කිව්වොත් මට php ජොබ් එකක් හම්බුනා
අනේ මන්ද බන් මට මොනා වෙලාද කියල

කරන්න හිතෙන්නෙම නැහැ

මම එක දවසයි ගියේ
අත ඇරලා දැම්මා

මේකට ලොකුම හේතුව මම අසාවෙන් කවද හරි වැඩ කරන්න ඉන්න එක company එකකවත් php නැති කම
මාර upset එකක් දැන්නම් තියෙන්නේ
)
මට දැනට servlets & jsp සාමාන්යෙන් පුළුවන්
මම නම් වැඩියම කැමති javaEE side එකට
ඇත්තටම කිව්වොත් මම swing applications හදන්න වැඩිය කැමති නැහැ
මොකද මට web technologies ඒ කිව්වේ html, css, jquery, ajax, bootstrapවගේ ඒවා ගැන හොද knowledge එකක් තියෙනවා.
ජාවා වෙබ් පැත්තට විතරක් ජොබ්ස් තියෙනවද .
හැබැයි මම දකින vacancies වලනම් javaEE side එක තමයි හුගක් ඉල්ලලා තිබුනේ
දැන් මට උබලගෙන් දැනගන්න ඕනේ මේ knowledge එකෙන් මට java trainee developer vacancy එකකට apply කරන්න පුලුවන්ද
නැත්තම් මම තව මොනහරි ඉගෙනගන්න ඕනෙද
මොකක්ද මචන්ලා මේ javabeans, jsp expression language කියන්නේ . මේවා දැන් industry එකේ useවෙනවද ? නැත්තම් outdated ද ?
තව JSF එහෙම ඉගෙන ගෙන වැඩක් තියෙනවද ?
මගේ idea එක තමයි දැන් hibernate වගේ framework එකක් ඉගෙනගන්න . මට මේ තියෙන knowledge එක ඇතිද hibernate ඉගෙනගන්න
නැත්තම් jsf, javabeans, jsp EL වගේ ඒවා මුලින් ඉගෙනගන්නද ?
දන්නා ය මට පොඩි help එකක් දෙන්න
ඉක්මනට රස්සාවකට යන්න ඕනේ බන්
Trainees ල ජාවා වලට ගන්න vacancies topjobs එකේ මේ දවස්වල නැහැ නේ
නැත්තම් මම apply කරලා නිකන් interview ගිහින් බලනවා
උබලා දන්නා තැන් තියෙනවනම් මට කියපල්ලා
ඉක්මනට job එකකට යන්න ඕනේ මට . මම හැබැයි ලොකු companies, ලොකු salary තවමනම් හොයන්නේ නැහැ

දන්නා පොඩි තැනක් හරි තියෙනවනම් කියන්න
ලොකු උදව්වක්

උබලා දන්නේ නැත්තම් මේක බම්ප් කරපන්
දන්නා එකෙක්ට මේක පෙනකන්

මට මේකේ ජාවා ජොබ්ස් කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ

මෙහෙමයි මම ජාවා වලින් ජොබ් එකක් හොයනවා මේ දවස්වල

මම මගේ final project එක කලේ php වලින්

ඒත් මම ජොබ් එකක් කරන්න කැමති ජාවා වලින්
(
ඇත්තටම කිව්වොත් මට php ජොබ් එකක් හම්බුනා
අනේ මන්ද බන් මට මොනා වෙලාද කියල

කරන්න හිතෙන්නෙම නැහැ

මම එක දවසයි ගියේ
අත ඇරලා දැම්මා

මේකට ලොකුම හේතුව මම අසාවෙන් කවද හරි වැඩ කරන්න ඉන්න එක company එකකවත් php නැති කම
මාර upset එකක් දැන්නම් තියෙන්නේ
)
මට දැනට servlets & jsp සාමාන්යෙන් පුළුවන්
මම නම් වැඩියම කැමති javaEE side එකට

ඇත්තටම කිව්වොත් මම swing applications හදන්න වැඩිය කැමති නැහැ

මොකද මට web technologies ඒ කිව්වේ html, css, jquery, ajax, bootstrapවගේ ඒවා ගැන හොද knowledge එකක් තියෙනවා.
ජාවා වෙබ් පැත්තට විතරක් ජොබ්ස් තියෙනවද .
හැබැයි මම දකින vacancies වලනම් javaEE side එක තමයි හුගක් ඉල්ලලා තිබුනේ දැන් මට උබලගෙන් දැනගන්න ඕනේ මේ knowledge එකෙන් මට java trainee developer vacancy එකකට apply කරන්න පුලුවන්ද

නැත්තම් මම තව මොනහරි ඉගෙනගන්න ඕනෙද

මොකක්ද මචන්ලා මේ javabeans, jsp expression language කියන්නේ . මේවා දැන් industry එකේ useවෙනවද ? නැත්තම් outdated ද ?

තව JSF එහෙම ඉගෙන ගෙන වැඩක් තියෙනවද ?
මගේ idea එක තමයි දැන් hibernate වගේ framework එකක් ඉගෙනගන්න . මට මේ තියෙන knowledge එක ඇතිද hibernate ඉගෙනගන්න

නැත්තම් jsf, javabeans, jsp EL වගේ ඒවා මුලින් ඉගෙනගන්නද ?
දන්නා ය මට පොඩි help එකක් දෙන්න

ඉක්මනට රස්සාවකට යන්න ඕනේ බන්

Trainees ල ජාවා වලට ගන්න vacancies topjobs එකේ මේ දවස්වල නැහැ නේ
නැත්තම් මම apply කරලා නිකන් interview ගිහින් බලනවා
උබලා දන්නා තැන් තියෙනවනම් මට කියපල්ලා
ඉක්මනට job එකකට යන්න ඕනේ මට . මම හැබැයි ලොකු companies, ලොකු salary තවමනම් හොයන්නේ නැහැ

දන්නා පොඩි තැනක් හරි තියෙනවනම් කියන්න

ලොකු උදව්වක්

උබලා දන්නේ නැත්තම් මේක බම්ප් කරපන්
දන්නා එකෙක්ට මේක පෙනකන්

Last edited:
naththan ithin uni eke inna un intern indala pana gannawa.ehema nathuwa java job ekakata enter wenne amarui mama danna widiyata.uba personal projects wage karala honda portfolio ekak hadagaththoth nan tikak shape wei.