ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හ&#3

rush_92

Member
Aug 31, 2010
74
1
0
ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හ&#3

ජාවා ලේසිද? ගොඩක් අමාරුද? නෙට් ඇසිස්ට් එක හොන්දයිද?
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ජවා වල Applet,GUI (Swing) එක පොඩ්ඩක් අමාරු වෙයි (කල් යයි so you need more time) නැත්නම් Console Programming එක සති දෙක තුනකින් ඉගෙන ගන්න පුලුවන්.
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නෙට් ඇසිස්ට් එකේ MCTS(C#) කලා... ඒක නම් හොඳයි. C# , Java ගොඩක් දුරට එක වගේ හරියට අල්ලගත්තම ලේසියි. :D
     

    rush_92

    Member
    Aug 31, 2010
    74
    1
    0
    Bcs walata thiyena demand eka kohomada? good job market ekak thiyenawada? Bcs walin hama side ekakma cover venava neda?
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නියම අභියෝගයක් ඕනා නම්, native run වෙන්න ලියන්න ඕනා නම්, performance එකෙන් වැඩි applications ලියන්න ඕනා නම්, OpenGL/DirectX library file වලින් Games code කරන්න ඕනා නම්. ඔය ඔක්කෝමත් තියාගෙන general purpose applications ලියන්න ඕනා නම්. ඉගෙන ගන්න ANSI/ISO C++. ඒක තමයි මේ ලෝකේ තියෙන බොහෝම බලවත්ම Programming Language එක. මොකද ඕනම platform එකක native run වෙන විදියට codes ලියන්න පුලුවන් ඒක නිසා performance එක වැඩියි.

    Win32 API එකත් එක්ක කරොත් Viruses උනත් ලියන්න පුලුවන් (compress the binary for smaller size), නමුත් QT හෝ WxWidget GUI හැටියට ඉගෙන ගන්න එක ලේසියි.

    දන්නවද java වල සමහර core classes පවා ලියලා තියෙන්නේ C++ වලින්.

     
    Last edited: