ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert වගේ &#350

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert වගේ &#350

    ජාවා වල ඉන්ටෆේස් ( GUI ) එකත් , එක්ක MqSql Database Connect කරල , Insert , Update , Delete , Search වගේ දේවල් කරගන්නේ කොහමද ?? ගොඩක් Tutorials බැලුවත් තාම තේරුනේ නැ.. මේක හදා ගන්න උදව් කරන්න පුලුවන් නම් , ලොකු උදව්වක්..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    එකට ජාර් වගයක් තියෙනවා එව්වා ඇඩ් කරගන්න ඔනෙ ලයිබ්‍රි එකට.
    එකක් තමා JDBC Connector එක
    පස්සෙ ඔය කනෙක්ටර් එකට කොල් කරන්න ඔනෙ සින්ගල්ටන් පැටර්න් එකට ලිව්ව මෙතඩ් එකක් හරහා.
    පස්සෙ සර්ච් ඩිලීට් අප්ඩෙට් සෙව් කියන අවස්ථාවලදි තියෙන කුවරි ටිකත් සින්ගල්ටන් පැටර්න් එකටම ලිව්වානම් හොඳයි .සින්ගල්ටන් කියන්නෙ ඩිසයින් පැටර්න් වලින් තියෙන ලෙසිම පැටර්න් එක. එකෙන් කරන්නෙ එක මෙතඩ් එක තැනින් තැන වෙන වෙනම ලිය ලියා කාලය සහ මෙමරිය නාස්ති කරනවාට වැඩිය එක පාරක් ලියලා අවැසි අවස්ථාවෙ කෝල් කරන එක.
    මහ ලොකු තියරියක් නැහැ. පුළුවන්නම් ඔය කනෙක්ටර් එකෙ මෙතඩ් එකයි අනෙක් කුවරි 4 යි ලියන ක්‍රමෙ කටපාඩමින් මතක තියාගත්තත් කමක් නැහැ. මොකද ඔව්වා තමා ආයෙ කොච්චර ලොකු සිස්ටම් එකක් ගැහැව්වත් මූලික වෙලා විහිදෙන්නෙ.


     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    http://1000projects.org/sr1p/cs1p/hospit3.zip menna meka wada karana ekak wage mathakaiy...habaiy okata database ekak oya hadaganna ona..ieta passe connect karanna ona...oke okkoma thi man hithanne...mysql wage db ekak hadala ..eke pasword ekaiy,namaiy project eke ona field walata damma nan wada...sql server ekak install karan inna wenawa machan kalin...insert delete ....code tika okkoma oke athi...ela
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Netbeans wage ide ekak use karapn. Ekai wamp or xamp. Netbeans ekata db eka connect karagena itapasse connection eka hadaganna lines tikak thiyanawa. Ekanam net eke hamathanama athi.

    Video tutorial ekak balana eka thamai hondama wade. Youtube search karapan netbeans jdbc kiyala