අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ? දැන් 11.20PM .. තාම light නැ .... ඉන්න හිතෙන රට ...
Last edited:
කොච්චර වෙලාවක් එක කට් එකක් තිබ්බද?අද දවසට power cut හතරයි !! අනිත් පැති වලටත් මෙහෙමද ? call කරහම ආණ්ඩුවෙන් main line එක off කරනවා කිව්වා. ඇත්තද මේක ?
දෙකක් උදේ 15 mins each . 3 න 3pm -4.45pm . 4 දැන් 7.30pm තාම නැකොච්චර වෙලාවක් එක කට් එකක් තිබ්බද?
apita thibba 3pm -4.45pmදෙකක් උදේ 15 mins each . 3 න 3pm -4.45pm . 4 දැන් 7.30pm තාම නැ
mala magualk bang 1910 answer karanneth na. ja ela branch eke un baila kiyanawa.apita thibba 3pm -4.45pm
ane manda thama light naඋබලයෙ පැත්තෙ ලැයින් එකේ අවුලක් වෙන්ඩ ඇති
ethakota uba online awe mokendaane manda thama light na

mama lap eken bang awe . hotspot keka dala.. thama na magula.. උබ හිතුවද බොරුවට light නැ කියල දාන්න මට පිස්සු කියලා .ඔච්චර paranoid නම් කෝල් කරලා බලපන් 0112 237 291 #ඉන්න හිතෙන රටethakota uba online awe mokenda![]()
මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.දෙකක් උදේ 15 mins each . 3 න 3pm -4.45pm . 4 දැන් 7.30pm තාම නැ
මොකක්ද බන් ඔය LECO එකෙයි CEB එකෙයි වෙනස..මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.

මට UPS නැ . දවල් කේලම උනා .. ලැප්ටොප් එකේ ෆොටෝ ෂොප් run කරන්න මරුයි .. ඩෙස්ක්ටොප් එක තමා use kale .. ඔක්කොම කෙලිය ... දැන් අපහු කරලා client ට දෙන්න light එනකන් බලන් ඉන්නවා .. තාම නැ .,. මල මගුලක් බන්මම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
ලංකාවේ ආර්ථිකේ ගැන කතා කරලා වැඩක් නැ බන් .. 1$ හරි ගෙන එකාට basic infrastructure දෙන්න දැනගන්න ඕන .. china දිඋණු උනේ ඕව හරියට තිබ්බ හින්ද .. ලංකාවේ බලන්නේ ගැණු ටික වැඩකර කමට යවල සල්ලි හම්බකගන්න .. එතනින් එහාට හිතන්න 8 පාස් ලොක්කන්ට මොලේ නැමම හිතුවේ LECO හොඳයි කියල CEB එකට වඩා. පෙරේදා වගේ දවසට පස් පාරක් වගේ කරන්ට් කැපුවා එක විනාඩිය දෙක ගානේ වගේ. UPS එක තිබ්බේ නැත්තන් ඒ හැම පාරම මගේ මැසිමට කෙල වෙනවා. මෙහෙ කරන්ට් කපනවා පට්ටම විදිහට,.
මහලොකු sir ආවත් එකයි හුත්නෝ ආවත් එකයි .basic infrastructure එකෙටවත් තේරෙන්නේ නැ .. මොකෝ උන්ට free generator තියනවනේme dawas tike dawasata 4-5 parak lihgt gihin enawa